නිදි_නැති_නෙත්!!!

Status
Not open for further replies.

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    බෙල්ලට අත තිබ්බම ඇයි ඇඟම හිරිවැටෙන්නේ:shocked::shocked::shocked:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බෙල්ලට අත තිබ්බම ඇයි ඇඟම හිරිවැටෙන්නේ:shocked::shocked::shocked:
    ලබ්බට තිබ්බ අතමයි කවදා හරි පුහුලටත් තියන්නෙ කිව්වලු...:P
    දිනුකයාට ඒක කලින්ම හිතෙන්න ඇති :rolleyes: :rofl::rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    චාටර් එපිය
    කෝ උන දෙයක් නෑ නෙ , දිනුක පුශ්පට බත් එකක් අරන් දුන්න එච්චරයි :dull:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,929
    113
    -In Darkness-
    අඩෝ PS වලට පේස්ට් කරද්දි සමහර පොඩි කෑලි එහෙම දෙපාරක් වදිනවා. සමහර inverted comas එහෙම නැතිවත් ඇති:P:P ඒවා ඉතින් කරන්න දෙයක් නෑ:no::no: ඕක හැදුවට පස්සේ මම කියවන්නේ වත් නැතිව කෙලින්ම upload කරන්නේ බං. ඒ නිසා පොඩි පොඩි අවුල් ඇති :(:(
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    අඩෝ PS වලට පේස්ට් කරද්දි සමහර පොඩි කෑලි එහෙම දෙපාරක් වදිනවා. සමහර inverted comas එහෙම නැතිවත් ඇති:P:P ඒවා ඉතින් කරන්න දෙයක් නෑ:no::no: ඕක හැදුවට පස්සේ මම කියවන්නේ වත් නැතිව කෙලින්ම upload කරන්නේ බං. ඒ නිසා පොඩි පොඩි අවුල් ඇති :(:(
    සමාව දෙනව
    අනිත් එක දාපන් තව ටිකකින්.
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ලබ්බට තිබ්බ අතමයි කවදා හරි පුහුලටත් තියන්නෙ කිව්වලු...:P
    දිනුකයාට ඒක කලින්ම හිතෙන්න ඇති :rolleyes: :rofl::rofl:

    ලබ්බට:shocked:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    චාටර් එපිය
    කෝ උන දෙයක් නෑ නෙ , දිනුක පුශ්පට බත් එකක් අරන් දුන්න එච්චරයි :dull:
    ඇයි යකෝ ඔය හොදට ලියලා තියෙන්නෙ..:shocked:
    මං ලියනවාට වඩා සිය දහස් ගුනයක් හොදයි නොවෑ...
    11.gif
    :):)
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ඇයි යකෝ ඔය හොදට ලියලා තියෙන්නෙ..:shocked:
    මං ලියනවාට වඩා සිය දහස් ගුනයක් හොදයි නොවෑ...
    11.gif
    :):)
    මුට බැනල හදන්න ඕනෙ , එතකොට මූ ඊලග එපියට ආතල් සිද්ධි ටිකක් දානව :P
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ශෙහාරගෙ අත හීතල ඇති :oo:
    ශෙහාරා හොල්මනක්ද දන්නේ නෑ:shocked::shocked:
    ඇයි යකෝ ඔය හොදට ලියලා තියෙන්නෙ..:shocked:
    මං ලියනවාට වඩා සිය දහස් ගුනයක් හොදයි නොවෑ...
    11.gif
    :):)
    අම්මෝ ඔව්, උඹේ කවි වගේ උනානම් එහෙම මේක කියවලා ‍රැට මං හීනෙන් බයවෙනවා:baffled::baffled::baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මුට බැනල හදන්න ඕනෙ , එතකොට මූ ඊලග එපියට ආතල් සිද්ධි ටිකක් දානව :P
    :rofl:
    ඒ උනාට උගෙ මනෝපාර ඌ ප්ලෑන් කරං ඉන්න විදිහට ලියන්න දීපං...:rolleyes:
    නැත්තං නෙතලි ලිදේ ඉන්නකොට ශෙහාරාට පොල්ල තියලා කවීශා එක්ක පැනලා යයි හොදේ... :(
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    :rofl:
    ඒ උනාට උගෙ මනෝපාර ඌ ප්ලෑන් කරං ඉන්න විදිහට ලියන්න දීපං...:rolleyes:
    නැත්තං නෙතලි ලිදේ ඉන්නකොට ශෙහාරාට පොල්ල තියලා කවීශා එක්ක පැනලා යයි හොදේ... :(
    හරි වැඩේ හරි
    දෙක තුනක් උට මම ඇමතුවම ඌ එකග උනා ඊලග එපියෙ පොඩි උම්ම එකක් දෙන්න ශෙහාරට :P
     
    Status
    Not open for further replies.