Networking_වැඩ්ඩෝ

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    fvydeb.jpg


    machan Oya Image 1ke thiyena widiyata karanna.
    hama Pc 1katama IP 1k danna habai piliwalata danna.
    pic 1ke left side 1ke thiyena widiyata ip address witharak wenas karanna anik ewwa a thiyena wiyatama denna.

    monahari awulak awoth kiyanna. :D
    ThanX..

    මචන් ඉමෙජ් එකක් පෙන්නේ නැහැනේ බන්
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,232
    29,933
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පොඩ්ඩක් අනාගෙන වගේ ඉන්නේ.:dull: උඹ ඔය කියන ඉන්ටර්නෙට් වැඩකරන නෙට්වර්ක් ඇක්සක් තියෙන කොම්පියුටරේක කම්ප්ලීට් අයිපී එඩ්‍රස් සෙට් එකයි ඒ කම්පියුටරේ තියෙන තැනයි කියපන්. *(නෙට්වර්ක් එකේ පහලම කම්පියුටරේක වුනොත් ගොඩක් හොඳයි ) වැඩිය නාගන් නැතිව ගොඩදාගන්න විදියක් කියන්නම්.;)

    කේබලින් මේ විදියට කරපන් වරදින්නෑ....

    ....................Hub...Switch...Router...Workstation
    Hub.............. C....... C........... S ............S
    Switch.......... C....... C........... S............ S
    Router.......... S....... S........... C.............C
    Workstation.. S....... S........... C............ C

    C - crossover cable
    S - straight through cable
     
    Last edited:

    MinR

    Member
    Jun 7, 2012
    5
    1
    0
    wireless eke DHCP on wela na neda? 1 pc ekakata IP danna IP 192.168.1.2 subnet mask 255.255.255.0 default gateway 192.168.1.1 dala pc eke firewall ehema off karala 192.168.1.1 walata ping wenawada balanna. ehema wenne nathnam cable ehema check karala balanna. Same devices crossover, Different devices straightthrough.
     

    ablla2007

    Junior member
  • Aug 15, 2008
    400
    9
    18
    ube wade patelawa gena banz.
    mulinma cabels hariyata wade de balapan.tester 1te ok unata samahara welawate wade na.
    1 cabels 1k hariyatama gaha gene senario 1me 1 by 1 check kerapan
    ip dane wade nam koleyak aran liyala plane kerala dapan.
    internet yanne default gate way 1 thiyene thanate router 1 ip 1 diyan
    ip 1 witharak neme sub net 1th hariyatama diyan
    DNS one na ewa kalin deela thiye nam witharai oni.
    ip 192.168.10.1 -192.168.10.250 wenekan deepan habai 1kete 1i
    sub net mask 1 255.255.255.0
    default gateway 1 router 1n balala dapan hama 1teme 1mai denne
     

    yohanssc

    Well-known member
  • Jul 27, 2012
    708
    144
    63
    Machan Uba router ekata log wela balapan router eke LAN DHCP walata dila thiyena Ip range eka kochcharada kiyala.

    Machan Blog eka ubeda? . oke kigston jack kiyala thiyenne eka Kingston neme Keystone Jack

    ow machan :yes:
    ThanX bro:yes::yes:
    dan wade hari.. ;)
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    සමහර එවා එලටම වැඩ, සමහර එවා නෙට්වර්ක් විතරක් වැඩ. සමහර එවට දෙකම එන්නේ නැහැ බන්
    Pelak IP walata network eka weda karata,net Brows wenne na,Othana Podi case ekak atte...

    ube weda karanne nathi PC ekaka Ip setting wala Screen shot ekak dapan puluwan nam,weda karana PC ekaka cable ekak aragena gahala balapan weda karanne nathi ekata,ethakota cable awulakda kiyala bala ganna Puluwan :)
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    දන්න ලබ්බකුත් නැහැ.හිටපු හරියේ ස්පොට් එකකටමද ශිෆ්ට් කලේ
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මචන්ලා උබලට පිංසිද්ධ වෙන්න වැඩේ ගොඩ දාගත්තා. උදව්කරපු හැමොටම ගොඩක් ස්තුතියි. පුළුපුළුවන් විදියට මම හැමෝටම රෙප් දුන්නා.:yes::yes::yes: