සමහර එවා එලටම වැඩ, සමහර එවා නෙට්වර්ක් විතරක් වැඩ. සමහර එවට දෙකම එන්නේ නැහැ බන්
DNS HADAHAN MACHO
සමහර එවා එලටම වැඩ, සමහර එවා නෙට්වර්ක් විතරක් වැඩ. සමහර එවට දෙකම එන්නේ නැහැ බන්
![]()
machan Oya Image 1ke thiyena widiyata karanna.
hama Pc 1katama IP 1k danna habai piliwalata danna.
pic 1ke left side 1ke thiyena widiyata ip address witharak wenas karanna anik ewwa a thiyena wiyatama denna.
monahari awulak awoth kiyanna.
ThanX..
උඹ ඔය කියන ඉන්ටර්නෙට් වැඩකරන නෙට්වර්ක් ඇක්සක් තියෙන කොම්පියුටරේක කම්ප්ලීට් අයිපී එඩ්රස් සෙට් එකයි ඒ කම්පියුටරේ තියෙන තැනයි කියපන්. *(නෙට්වර්ක් එකේ පහලම කම්පියුටරේක වුනොත් ගොඩක් හොඳයි ) වැඩිය නාගන් නැතිව ගොඩදාගන්න විදියක් කියන්නම්.
කොහොමද බන් හදන්නේ


http://oi39.tinypic.com/fvydeb.jpg
oya thiyenne image 1ka..
Network සිංහලෙන්: Cabling Lessons Part 02
oya link 1ke athi Cable hadaganna hati okkoma thiyenawa..![]()
Machan Uba router ekata log wela balapan router eke LAN DHCP walata dila thiyena Ip range eka kochcharada kiyala.
Machan Blog eka ubeda? . oke kigston jack kiyala thiyenne eka Kingston neme Keystone Jack




ow machan
ThanX bro
dan wade hari..![]()
Pelak IP walata network eka weda karata,net Brows wenne na,Othana Podi case ekak atte...සමහර එවා එලටම වැඩ, සමහර එවා නෙට්වර්ක් විතරක් වැඩ. සමහර එවට දෙකම එන්නේ නැහැ බන්



