Arrest of a Saudi Prince

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,790
    12,690
    113
    Mahanuwara
    සවුදියේ කොහෙද ප්‍රින්ස් ලා හි,ඔක මේ ඉයේ පෙරෙදා හදාගත්තු ඩිනාස්ටියක් නොවැ...
     
    ABACUS

    Well-known member
  • Oct 18, 2009
    7,494
    1,381
    113
    පොත් මල්ල ඇතුලෙ
    Hats off officer
    11.gif
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    ලංකාවේ රජ කුමාරයෙක්ව වෙන්න ඕනේ නෑ. ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී කෙනෙක්ගේ පුතෙක්ව මේ විදියට ඇරෙස්ට් කරා නං ඒ කරපු නිලදාරීන්ට පහු වෙනිදට යාපනයට ට්‍රාන්සර් එකක් මේසේ උද තියෙයි.
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    ලංකාවේ රජ කුමාරයෙක්ව වෙන්න ඕනේ නෑ. ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී කෙනෙක්ගේ පුතෙක්ව මේ විදියට ඇරෙස්ට් කරා නං ඒ කරපු නිලදාරීන්ට පහු වෙනිදට යාපනයට ට්‍රාන්සර් එකක් මේසේ උද තියෙයි.

    ලොල්. මුන් යන තැන අලි ඔලුවෙන් ඉන්න හදන්නේ වේස හැත්ත.
    :yes::yes::yes: