සවුදියේ කොහෙද ප්‍රින්ස් ලා හි,ඔක මේ ඉයේ පෙරෙදා හදාගත්තු ඩිනාස්ටියක් නොවැ...
ලංකාවේ රජ කුමාරයෙක්ව වෙන්න ඕනේ නෑ. ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී කෙනෙක්ගේ පුතෙක්ව මේ විදියට ඇරෙස්ට් කරා නං ඒ කරපු නිලදාරීන්ට පහු වෙනිදට යාපනයට ට්‍රාන්සර් එකක් මේසේ උද තියෙයි.
ලොල්. මුන් යන තැන අලි ඔලුවෙන් ඉන්න හදන්නේ වේස හැත්ත.


