නිදි_නැති_නෙත්!!!

Status
Not open for further replies.

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    නෑ ඉතින් ඔච්චරටම ඔය කියන එක මමවත් දන්නේ නැති නිසයි මේ අහන්නේ :oo::oo::frown:

    ඒ කියන්නේ අද උඹ කතාව දාන්නේ නෑ ? දාන්නෙම නෑ ?​
    :oo:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,110
    4,920
    113
    -In Darkness-
    ඒ කියන්නේ අද උඹ කතාව දාන්නේ නෑ ? දාන්නෙම නෑ ?​
    :oo:

    නෑ බං. දාන්න ලියන්න එපැයි. වෙලාවක් සෙට් වුනේ නෑ බං නිදහසේ කතාව ලියන්න :dull::dull:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    නෑ බං. දාන්න ලියන්න එපැයි. වෙලාවක් සෙට් වුනේ නෑ බං නිදහසේ කතාව ලියන්න :dull::dull:

    ඔව් ඔව්, ඔය එක එක පූසොයි බල්ලොයි කියන ඒවා අහන්න එපා බං :baffled: ගමෙහ් අනතයෝ
    දන්න සාහිත්‍ය :frown:

    උඹ වෙලාව අරන් ලියපං, නැත්නම් හදිසියට ලියල කතාවේ රසය නැති වෙනවා :yes::yes::yes:

    දැන් වැරදිලාවත් උඹ ඔය හදිසියට කතාව ලියන්න ගිහින් ශෙහාරගේ චරිතෙට හානියක් උනොත් මං ඉඳලා මොකටද :( :( :(
    දුකට සපුකොක‍ටුවව ලිඳට දාන්න වෙන්නෙ :dull::dull::dull:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    සයිට් එකට පිස්සු හැදිලද ? ? :confused: දාන පෝස්ට් පබ්ලිශ් වෙන්නෙ හැටපැයකට පස්සෙනෙ:frown:
    හැබැයි ලාස්ට් පෝස්ට් එක දැම්ම කියලා නම් නම් වැටිලා :rofl::rofl:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan

    :lol:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ඔව් ඔව්, ඔය එක එක පූසොයි බල්ලොයි කියන ඒවා අහන්න එපා බං :baffled: ගමෙහ් අනතයෝ
    දන්න සාහිත්‍ය :frown:

    උඹ වෙලාව අරන් ලියපං, නැත්නම් හදිසියට ලියල කතාවේ රසය නැති වෙනවා :yes::yes::yes:

    දැන් වැරදිලාවත් උඹ ඔය හදිසියට කතාව ලියන්න ගිහින් ශෙහාරගේ චරිතෙට හානියක් උනොත් මං ඉඳලා මොකටද :( :( :(
    දුකට සපුකොක‍ටුවව ලිඳට දාන්න වෙන්නෙ :dull::dull::dull:
    :rofl::rofl:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    සයිට් එකට පිස්සු හැදිලද ? ? :confused: දාන පෝස්ට් පබ්ලිශ් වෙන්නෙ හැටපැයකට පස්සෙනෙ:frown:
    හැබැයි ලාස්ට් පෝස්ට් එක දැම්ම කියලා නම් නම් වැටිලා :rofl::rofl:

    Ow oya ihalin tiyenne ehema wunu ewwa tama
    Mokada mara rawanne :oo:
     
    Status
    Not open for further replies.