Ow oya ihalin tiyenne ehema wunu ewwa tama
Mokada mara rawanne![]()
නෑ නෑ වෙන්න බෑ
සකේ බිව්වම තමයි දෙක තුන වෙල පේන්නේ


Ow oya ihalin tiyenne ehema wunu ewwa tama
Mokada mara rawanne![]()


Kollata j hithila
Koheda ane oyage thread eke kattiyage comment balala comment ekak danne
Oyath shooi malli patiya kathawa danna comments nodammata katawa balanawa honde
Ps.me furyaget wachana set eka lagadi idala eekk wela tiyenne
Onna pute eka paarak mam kiwwa ah![]()
මං මොකුත් කිව්වෙ නෑ නේ 
EK eka pissu natanawaසයිට් එකට පිස්සු හැදිලද ? ?දාන පෝස්ට් පබ්ලිශ් වෙන්නෙ හැටපැයකට පස්සෙනෙ
හැබැයි ලාස්ට් පෝස්ට් එක දැම්ම කියලා නම් නම් වැටිලා

ඒක නිසානෙ උඹ මේක ලියන්නෙත් නේ ?![]()

එහෙනම් හොර රහසේම වැඩේ කරන් ඉන්නවානේ 
නෑ උඹට එහෙම වෙන්න තිබුනා නං කියලා ආසාවට නෙවෙයිද මේක ලියන්නෙ ?එහෙනම් හොර රහසේම වැඩේ කරන් ඉන්නවානේ


නෑ උඹට එහෙම වෙන්න තිබුනා නං කියලා ආසාවට නෙවෙයිද මේක ලියන්නෙ ?
හොර රහසේම වැඩේ කර ගත්තාම අපේ කමෙන්ට් ලැබෙන් නෑ නේ...
දැං උඹ වැරදි දෙයක් කරන්න යනවා නං අපි උඹව හරි ගස්සනවා නේ..
කව්ද දන්නෙ ඔය කතෘ තව ටික දවසකිං කොළඹ පැත්තෙ ගේක වාහන එලවන්න ආවා කිව්වොත්![]()
![]()

හිතෙන දේනේ බං ලියන්නේ. නෝ ඔෆෙන්ස්. මම නම් ආසා නෑ එහෙම වෙන්න. අයි මීන් මේ විදියට චාටර් වෙලා. ලොල්. මට එහෙම ආසාවක් තිබ්බා නම් මම කොල්ලගේ චරිතේ ඔයිට වඩා වෙනස් කරනවා 
අහ්.. ඒ කියන්නෙ මේ කථාවෙ ඉන්න කොල්ලගෙ චරිතෙට වඩා උඹේ චරිතෙ කුජීතයිලොල් ඕයි. මං මේ වෙනකන් දන්නේ නෑ ඉස්සරහට වෙන්නේ මොනවදවත් කියලා මේ කතාවේහිතෙන දේනේ බං ලියන්නේ. නෝ ඔෆෙන්ස්. මම නම් ආසා නෑ එහෙම වෙන්න. අයි මීන් මේ විදියට චාටර් වෙලා. ලොල්. මට එහෙම ආසාවක් තිබ්බා නම් මම කොල්ලගේ චරිතේ ඔයිට වඩා වෙනස් කරනවා



අහ්.. ඒ කියන්නෙ මේ කථාවෙ ඉන්න කොල්ලගෙ චරිතෙට වඩා උඹේ චරිතෙ කුජීතයි
කතෘ ගැන හිතලා මානසිකව වැටිලා දනිස්ස තුවාල උනා.. ™

සෝ චුට්ටක් විතර චරිතේ වෙනස් කරා. නැත්තම් අම්මා ගහයි බැට් එකෙන් 
මං ගැනම ලියලා අනික් අයව මානසිකව වට්ටන්න මම කැමති නෑසෝ චුට්ටක් විතර චරිතේ වෙනස් කරා. නැත්තම් අම්මා ගහයි බැට් එකෙන්


මෙතන ඉදං උඩට තියෙන කමෙන්ට් කීපය කියෙව්වම ඕනෙ කෙනෙක්ට දැං තේරෙනවා මේක 100% තොගෙ මනෝපාරක් කියලා.

නැතිව ප්‍රබන්ධයක් ලියන්න බෑ 
සිද්ධ වෙච්ච දෙයක් ලියනවා වගේ නෙමෙයිනේ බං 
මං කලිනුත් කියලා ඇති එදා මෙදා තුර ලෝකේ බිහි වුන සෑම රචකයෙක්ම හොඳ මනෝපාරවල් දාන්න පුලුවන් එවුන් වෙන්න ඕනේ කියලානැතිව ප්‍රබන්ධයක් ලියන්න බෑ
සිද්ධ වෙච්ච දෙයක් ලියනවා වගේ නෙමෙයිනේ බං



![]()
![]()
![]()
කවදා හරි බෞද්ධාලෝක මාවතේ කෙල්ලෙක් කුරුණෑගලට කැන්දං ගියත් මං පුදුම වෙන් නෑ...
![]()



එහෙනං වැඩිය දුර යන්නත් ඕනෙ නෑ නෙකුරුණෑගලත් තියෙනවා බෞද්ධාලෝක මාවතක්

