නිදි_නැති_නෙත්!!!

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Kollata j hithila
    Koheda ane oyage thread eke kattiyage comment balala comment ekak danne :dull:
    Oyath shooi malli patiya kathawa danna comments nodammata katawa balanawa honde

    Ps.me furyaget wachana set eka lagadi idala eekk wela tiyenne
    Onna pute eka paarak mam kiwwa ah :oo::frown:
    :baffled: මං මොකුත් කිව්වෙ නෑ නේ :no:

    2.gif
    මානසිකව වැටුනා™
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    සයිට් එකට පිස්සු හැදිලද ? ? :confused: දාන පෝස්ට් පබ්ලිශ් වෙන්නෙ හැටපැයකට පස්සෙනෙ:frown:
    හැබැයි ලාස්ට් පෝස්ට් එක දැම්ම කියලා නම් නම් වැටිලා :rofl::rofl:
    EK eka pissu natanawa :baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :no::no: එහෙනම් හොර රහසේම වැඩේ කරන් ඉන්නවානේ :rofl::rofl:
    නෑ උඹට එහෙම වෙන්න තිබුනා නං කියලා ආසාවට නෙවෙයිද මේක ලියන්නෙ ?
    හොර රහසේම වැඩේ කර ගත්තාම අපේ කමෙන්ට් ලැබෙන් නෑ නේ...
    දැං උඹ වැරදි දෙයක් කරන්න යනවා නං අපි උඹව හරි ගස්සනවා නේ.. :rofl:
    කව්ද දන්නෙ ඔය කතෘ තව ටික දවසකිං කොළඹ පැත්තෙ ගේක වාහන එලවන්න ආවා කිව්වොත්
    8.gif
    :rofl:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,110
    4,911
    113
    -In Darkness-

    ලොල් ඕයි. මං මේ වෙනකන් දන්නේ නෑ ඉස්සරහට වෙන්නේ මොනවදවත් කියලා මේ කතාවේ:baffled::baffled: හිතෙන දේනේ බං ලියන්නේ. නෝ ඔෆෙන්ස්. මම නම් ආසා නෑ එහෙම වෙන්න. අයි මීන් මේ විදියට චාටර් වෙලා. ලොල්. මට එහෙම ආසාවක් තිබ්බා නම් මම කොල්ලගේ චරිතේ ඔයිට වඩා වෙනස් කරනවා :rolleyes::rolleyes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලොල් ඕයි. මං මේ වෙනකන් දන්නේ නෑ ඉස්සරහට වෙන්නේ මොනවදවත් කියලා මේ කතාවේ:baffled::baffled: හිතෙන දේනේ බං ලියන්නේ. නෝ ඔෆෙන්ස්. මම නම් ආසා නෑ එහෙම වෙන්න. අයි මීන් මේ විදියට චාටර් වෙලා. ලොල්. මට එහෙම ආසාවක් තිබ්බා නම් මම කොල්ලගේ චරිතේ ඔයිට වඩා වෙනස් කරනවා :rolleyes::rolleyes:
    අහ්.. ඒ කියන්නෙ මේ කථාවෙ ඉන්න කොල්ලගෙ චරිතෙට වඩා උඹේ චරිතෙ කුජීතයි :baffled::baffled::baffled:
    කතෘ ගැන හිතලා මානසිකව වැටිලා දනිස්ස තුවාල උනා.. ™
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,110
    4,911
    113
    -In Darkness-
    අහ්.. ඒ කියන්නෙ මේ කථාවෙ ඉන්න කොල්ලගෙ චරිතෙට වඩා උඹේ චරිතෙ කුජීතයි :baffled::baffled::baffled:
    කතෘ ගැන හිතලා මානසිකව වැටිලා දනිස්ස තුවාල උනා.. ™

    මං ගැනම ලියලා අනික් අයව මානසිකව වට්ටන්න මම කැමති නෑ :rofl::rofl: සෝ චුට්ටක් විතර චරිතේ වෙනස් කරා. නැත්තම් අම්මා ගහයි බැට් එකෙන් :dull::dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං ගැනම ලියලා අනික් අයව මානසිකව වට්ටන්න මම කැමති නෑ :rofl::rofl: සෝ චුට්ටක් විතර චරිතේ වෙනස් කරා. නැත්තම් අම්මා ගහයි බැට් එකෙන් :dull::dull:
    මෙතන ඉදං උඩට තියෙන කමෙන්ට් කීපය කියෙව්වම ඕනෙ කෙනෙක්ට දැං තේරෙනවා මේක 100% තොගෙ මනෝපාරක් කියලා. :cool::love:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,110
    4,911
    113
    -In Darkness-
    මෙතන ඉදං උඩට තියෙන කමෙන්ට් කීපය කියෙව්වම ඕනෙ කෙනෙක්ට දැං තේරෙනවා මේක 100% තොගෙ මනෝපාරක් කියලා. :cool::love:

    මං කලිනුත් කියලා ඇති එදා මෙදා තුර ලෝකේ බිහි වුන සෑම රචකයෙක්ම හොඳ මනෝපාරවල් දාන්න පුලුවන් එවුන් වෙන්න ඕනේ කියලා :P:P නැතිව ප්‍රබන්ධයක් ලියන්න බෑ :no::no: සිද්ධ වෙච්ච දෙයක් ලියනවා වගේ නෙමෙයිනේ බං :dull::dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං කලිනුත් කියලා ඇති එදා මෙදා තුර ලෝකේ බිහි වුන සෑම රචකයෙක්ම හොඳ මනෝපාරවල් දාන්න පුලුවන් එවුන් වෙන්න ඕනේ කියලා :P:P නැතිව ප්‍රබන්ධයක් ලියන්න බෑ :no::no: සිද්ධ වෙච්ච දෙයක් ලියනවා වගේ නෙමෙයිනේ බං :dull::dull:
    :dull::dull:
    11.gif
    11.gif

    කවදා හරි බෞද්ධාලෝක මාවතේ කෙල්ලෙක් කුරුණෑගලට කැන්දං ගියත් මං පුදුම වෙන් නෑ...
    :love::rofl:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,110
    4,911
    113
    -In Darkness-
    :dull::dull:
    11.gif
    11.gif

    කවදා හරි බෞද්ධාලෝක මාවතේ කෙල්ලෙක් කුරුණෑගලට කැන්දං ගියත් මං පුදුම වෙන් නෑ...
    :love::rofl:

    කුරුණෑගලත් තියෙනවා බෞද්ධාලෝක මාවතක් :dull::dull::rofl::rofl:
     
    Status
    Not open for further replies.