මචන් මම ලබන මාසෙ A/L කරන්නෙ..commece....මම ඉවර වෙලා ජපන් යන්න හිතන් ඉන්නවා..එහෙ IT පැත්තෙන් හරි හොටෙල් සයිඩ් එකෙ ජොබ් එකකට යන්න තමයි හිතන් ඉන්නෙ..වැඩිපුරම හොන්ද IT පැත්තෙ ජොබ් එකක්ද HOTEL side ජොබ් එකක්ද ..එ පැත්තෙන් යනව නම් මොනාද කරන්න හොන්ද පාඨමාලා... help me..!!

