forum updates

Status
Not open for further replies.

aruna47

Well-known member
  • සිගි ඕනෙ:frown::frown:. උස සෙන්ටිනීටර්4 ක් තිබ්බහම ඇති:dull:. නෙට් slow එවුන් හිටිය කියල සමාජවාදී වෙන්න බෑ:angry::angry:. හැමෝටම සිගි පේන එක disable කරන්න option එකකුත් එක්ක දෙන්න ඕනෙ:dull::dull:

    අර හෝම් එකේ තියන සින්දු බැනර් ටික අයින් කරන්න ඕනෙ:angry:. ඉස්සර තිබ්බෙ එකයි දෙකයි. ඒ ටික ස්ක්‍රෝල් කරලම මවුස් එක ගෙවිල.:oo:

    blue film balana eka adu karapn.. atheb gahala pota yayi :lol::lol:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    then ok.. සින්දු දෙන එක වෙනුවට වෙන මොනවහරි කන්සෙප්ට් එකකට යන්න අදහසක් නැද්ද?:oo:
    sindu dena eka passe wadiya dan elawanne naha. eka hamoma karana de. apita special or aluth dewal thama dan priority denne. eeta passe anik ewa.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    එහෙම නම් හොදයි,,,නමුත් බන් ඉස්සෙල්ලාම සිගි වලට නියම ප්‍රමිතියක් නියම කරන්න ඔනි,,නෑත්නම් විකාර එවා හදනවා,,ඉස්සර තිබුනා මරු මරු සිගි:lol:

    lunapic-124308481139763_zps3bc73b8a.gif~original.
    :love::love:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    සිගි ඕනෙ:frown::frown:. උස සෙන්ටිනීටර්4 ක් තිබ්බහම ඇති:dull:. නෙට් slow එවුන් හිටිය කියල සමාජවාදී වෙන්න බෑ:angry::angry:. හැමෝටම සිගි පේන එක disable කරන්න option එකකුත් එක්ක දෙන්න ඕනෙ:dull::dull:

    අර හෝම් එකේ තියන සින්දු බැනර් ටික අයින් කරන්න ඕනෙ:angry:. ඉස්සර තිබ්බෙ එකයි දෙකයි. ඒ ටික ස්ක්‍රෝල් කරලම මවුස් එක ගෙවිල.:oo:
    උසට සිගි දෙන්නෙ නෑ බන්, අකුරු ගානටයි පින්තූර ස්යිස්,ගානටයි දෙන්නෙ.:lol::lol:

    බැනර් අයින් කරන්නෙ නැත්නම් ඒකට බැනර් රොටේටෙර් එකක් දාන්න ඕන, එලකිරියෙ ඇඩ්වලට වුනත් බැනර් රොටේටර් එකක් දාන්න පුලුවන් ලේසියෙන්ම එතකොට රීෆ්‍රෙශ් වෙනකොට බැනර් එක වෙනස් වෙනව, එහෙම ෆ්‍රී සර්විස් එකක් tetoolbox.com එකෙන් දෙනව.:rolleyes::rolleyes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    sindu dena eka passe wadiya dan elawanne naha. eka hamoma karana de. apita special or aluth dewal thama dan priority denne. eeta passe anik ewa.
    ehema gaththama denata game server witharayi neda thiyenne? :oo:
    radio hema thenama thiyenawa :rolleyes:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    ehema gaththama denata game server witharayi neda thiyenne? :oo:
    radio hema thenama thiyenawa :rolleyes:
    wena kohewath active loku community nahane. api community driven ewa thama balanne. game servers community project ekakma thama. radioth ehemai.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    ත්‍රේඩ් එකෙ නම නම් අප්ඩෙට් වෙලා වගෙ...:lol::lol:
    ow naththan dapu ekath nathi thread eka balanna ton ganen enawa title eka nisa. reply karala iwarayak wenne naha.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    wena kohewath active loku community nahane. api community driven ewa thama balanne. game servers community project ekakma thama. radioth ehemai.
    11.gif
    11.gif

    ehenan hodai,, categories ehema reallocation karanna wei neda?
    ehema kaloth thiyena thread makewida?
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    GT ayye CS server ekata aluth maps tikak daannako.. :( hemadaama D2 ..
    mata issara FTP ekata access thibba, kawda pissu admin kenek pissuwa karala kiyala blacka password wenas kara.. :(
    mage laga cs maps bara gaanak thiyanawa, mama godak hoda patta maps tikak upload karala thibbe, den ewa nehe...
    aduma gaane fy_pool_day, 35hp wath den nehe :( server ekata yana hema welawema eke Dust2...
    thawa, aluthin plugins tikakuth ona wei.. RTV (rock the vote) karanna wage thibba nam ela.. thawa ara pissu admin thawama innawa, oota FTP access denna epa..

    -cs admin Snoopy-
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    updates kiyala meya adhahas karanawa eththe kawru hari eyawa "Quote" karama fb wala wage notification enna hadanna puluwan da kiyala wenna ethi :P matath oka hari prashnayak
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    GT ayye CS server ekata aluth maps tikak daannako.. :( hemadaama D2 ..
    mata issara FTP ekata access thibba, kawda pissu admin kenek pissuwa karala kiyala blacka password wenas kara.. :(
    mage laga cs maps bara gaanak thiyanawa, mama godak hoda patta maps tikak upload karala thibbe, den ewa nehe...
    aduma gaane fy_pool_day, 35hp wath den nehe :( server ekata yana hema welawema eke Dust2...
    thawa, aluthin plugins tikakuth ona wei.. RTV (rock the vote) karanna wage thibba nam ela.. thawa ara pissu admin thawama innawa, oota FTP access denna epa..

    -cs admin Snoopy-
    ela malli karamu. blacka ekkath katha karanna. game server ftp tika eya hadala dei.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    updates kiyala meya adhahas karanawa eththe kawru hari eyawa "Quote" karama fb wala wage notification enna hadanna puluwan da kiyala wenna ethi :P matath oka hari prashnayak
    ehema puluwan habai ekata patta server load ekak yanawa. Eka api issarahata balamu.
     
    Status
    Not open for further replies.