forum updates

Status
Not open for further replies.

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
සිගි කිවට අපෙ උන්ගෙ සමහර සිගි "පෑදුරු ,මාගල්" වගෙ එවනෙ තියෙන්නෙ....ඉරිදා ල0කාදිප පත්තරෙ බලනවා වගෙ තමා මෙකෙ සිගි දාන්න දුන්නොත් අපෙ උන් දාන්නෙ...:lol::lol::lol:
basic maximum 468*60 one image + 30 letters
 
nad253

Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    සිගි කිවට අපෙ උන්ගෙ සමහර සිගි "පෑදුරු ,මාගල්" වගෙ එවනෙ තියෙන්නෙ....ඉරිදා ල0කාදිප පත්තරෙ බලනවා වගෙ තමා මෙකෙ සිගි දාන්න දුන්නොත් අපෙ උන් දාන්නෙ...:lol::lol::lol:
    :lol::rofl:
    oww eka attha :baffled:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,153
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    basic maximum 468*60 one image + 30 letters
    එහෙම නම් හොදයි,,,නමුත් බන් ඉස්සෙල්ලාම සිගි වලට නියම ප්‍රමිතියක් නියම කරන්න ඔනි,,නෑත්නම් විකාර එවා හදනවා,,ඉස්සර තිබුනා මරු මරු සිගි:lol:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ජීටී අය්යේ මටත් ඔයාට වගේ ඉන්විසිබල් විදියට ඉන්න ක්‍රමයක් හදල දෙන්න බැරිද ?? :rolleyes::P
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    home page eka thamai bn aula hemadama same music videos tika .eka dekkama godak eunta hithenne update wenne nea kiyala .owa ahak karala sub ekka film tikak wath dapan ( torrents )
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,153
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ජීටී අය්යේ මටත් ඔයාට වගේ ඉන්විසිබල් විදියට ඉන්න ක්‍රමයක් හදල දෙන්න බැරිද ?? :rolleyes::P
    නයිට් රයිඩර් බට්න් එක ඔබපන්,,එතකොට හෑන්ගිලා ඉන්න පුලුවන්:lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    rep kapana eka issarahata loku prashnayak wenne naha. eka godak wenas karanawa. eka dammama balanna.
    රෙප් කපන කෙනාගෙ නමත් එක්කම වැටෙන්න දාන්න, දෙනකොටත් එහෙම තිබ්බොත් හොඳයි:dull:
     
    Status
    Not open for further replies.