forum updates

Status
Not open for further replies.

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,843
    1,459
    113
    Colombo
    ea wal balla mata msg 10 gahanwa :lol: ethakota thawa prasna ahala eka eka un ghanawa thawa 50-60..

    owwa maka maka inna baha yako :frown: mama sent items witarayi delete karanne :D
    ow ban magat oya aula tibba samhara ona awa delete karanna hitnnam na inbox eka full wena eka withar una
    gameh kukulanta mona pm table da :dull:
    uba raddak kiynwa maga pm system eka wada na ban da kalyak thiyssa ubala mata pm ekak awwoth eka enna na maru case ekak eka uba a assa PM500 illanwa :P:oo:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    balamu issarahata. hardware upgrade ekak nathuwa eka nam baha.
    then ok.. සින්දු දෙන එක වෙනුවට වෙන මොනවහරි කන්සෙප්ට් එකකට යන්න අදහසක් නැද්ද?:oo:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    සිගි ඕනෙ:frown::frown:. උස සෙන්ටිනීටර්4 ක් තිබ්බහම ඇති:dull:. නෙට් slow එවුන් හිටිය කියල සමාජවාදී වෙන්න බෑ:angry::angry:. හැමෝටම සිගි පේන එක disable කරන්න option එකකුත් එක්ක දෙන්න ඕනෙ:dull::dull:

    අර හෝම් එකේ තියන සින්දු බැනර් ටික අයින් කරන්න ඕනෙ:angry:. ඉස්සර තිබ්බෙ එකයි දෙකයි. ඒ ටික ස්ක්‍රෝල් කරලම මවුස් එක ගෙවිල.:oo:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එහෙම නම් හොදයි,,,නමුත් බන් ඉස්සෙල්ලාම සිගි වලට නියම ප්‍රමිතියක් නියම කරන්න ඔනි,,නෑත්නම් විකාර එවා හදනවා,,ඉස්සර තිබුනා මරු මරු සිගි:lol:
    හම් මම දන්නෙ නෑ,, සිගි කොහොමවුනත් ප්‍රොෆයිල් එකට මොකක්ද ජිමික් එකක් දානවලු.:dull:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,617
    6,020
    113
    හෝම් ස්වීට් හෝම්
    සිගි ඕනෙ:frown::frown:. උස සෙන්ටිනීටර්4 ක් තිබ්බහම ඇති:dull:. නෙට් slow එවුන් හිටිය කියල සමාජවාදී වෙන්න බෑ:angry::angry:. හැමෝටම සිගි පේන එක disable කරන්න option එකකුත් එක්ක දෙන්න ඕනෙ:dull::dull:

    අර හෝම් එකේ තියන සින්දු බැනර් ටික අයින් කරන්න ඕනෙ:angry:. ඉස්සර තිබ්බෙ එකයි දෙකයි. ඒ ටික ස්ක්‍රෝල් කරලම මවුස් එක ගෙවිල.:oo:

    ඔය අටමගුල දැම්මට කව්ද බලන්නේ බං ??
    හැම එකාම සිගි ඩිසේබල් කරනවා ..............
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,843
    1,459
    113
    Colombo
    මුට පෙජ් එක වටෙට පාට පට නිමෙන පත්තුවෙන බල්බ් සෙට් එකක් දාලා දිපන් අලුත් අප්ඩෙට් කියලා.....:lol::lol::lol:

    dapu eka kisi replay ekak nathuwa bala bala indala offline giya. :P balapanko ithin ape ewunge complain wala hati
    :lol:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මොකද්ද GTRZ කොල්ලා වෙලා තියෙන්නේ? කෝ මේකේ අප්ඩේට්ස්.. හුළං බැහැලා වගේ ඉන්නැතුව මොකක් හරි කරපන් බං.. මේක තමයි මතක හිටින එකම ෆෝරම් සයිට් එක..

    :frown::frown::frown::frown::frown::frown::(:(:(:(:(:(:(:(:baffled::baffled::baffled::baffled::baffled::baffled::):):):):):)

    Thanks machan. umbe post eka nisa, apita hama deyakma katha karala wisandaganna puluwan una. aluth adahas godak thiyenawa elakiri eka update wenna. Mr. GTRZ ape adahas denagaththane. ithuru tika eya karawi. Umbata rep deela thiyenne.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,153
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    සිගි ඕනෙ:frown::frown:. උස සෙන්ටිනීටර්4 ක් තිබ්බහම ඇති:dull:. නෙට් slow එවුන් හිටිය කියල සමාජවාදී වෙන්න බෑ:angry::angry:. හැමෝටම සිගි පේන එක disable කරන්න option එකකුත් එක්ක දෙන්න ඕනෙ:dull::dull:

    අර හෝම් එකේ තියන සින්දු බැනර් ටික අයින් කරන්න ඕනෙ:angry:. ඉස්සර තිබ්බෙ එකයි දෙකයි. ඒ ටික ස්ක්‍රෝල් කරලම මවුස් එක ගෙවිල.:oo:
    :lol::lol:
    :angry::angry::angry::angry:බාල මවුස් තියෙන්න උන් ඉන්නවා කියලා සමාජවාදී වෙන්න බෑ:lol::lol::lol::lol:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    ජීටී අය්යේ මටත් ඔයාට වගේ ඉන්විසිබල් විදියට ඉන්න ක්‍රමයක් හදල දෙන්න බැරිද ?? :rolleyes::P
    lol balamu. habai ehema kalama prashna godai.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,153
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    Thanks machan. umbe post eka nisa, apita hama deyakma katha karala wisandaganna puluwan una. aluth adahas godak thiyenawa elakiri eka update wenna. Mr. GTRZ ape adahas denagaththane. ithuru tika eya karawi. Umbata rep deela thiyenne.
    මම හිතන්නෙ උට උගෙ ඈඩ්‍රස් එකත් නෑති උනාද කොහෙද බන්,,,උ දාපු ගමන් මිසින්:lol::lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මොක දාලත් මුන්ට මදි
    එහෙම සින් එකක් තියෙන්නේ :lol::lol:
    එහෙම නෙමෙයි හොඳ features එක්ක හොඳ service එකක් දෙනවනම් premium එකක් වුනත් ගන්න කැමතියි :nerd::)
     
    Status
    Not open for further replies.