Tri-Nation Tournament in West Indies, 2013 |Sri Lanka|West Indies|India|

anilantha

Well-known member
  • Oct 18, 2008
    2,156
    870
    113
    ----- Hill City ----
    ආයේ ඉන්දියාවත් එක්ක ලගදි match එකක් නැහැනේ :P:P... world cup 4ක් පරදිනවා බලන් හිටපු අපිට මේක මොකක්ද .... :lol::lol:

    531702_224895134315915_1778980628_n.png
     
    Jun 19, 2013
    437
    104
    0
    Fixed Matches නෙමේ බන්ස්... අපේ උන්ගේ performance අන්තිමයි... හොදට ගහල දිනන ඒවා fixed නෙමේද එතකොට... හැමදාම සංග පිච් එකේ ඉදන් මැරිලා මැරිලා total එක ගොඩගන්නවා... 35 overs වලින් පස්සේ කලේ හයියෙන් ගහල අවුට් උනත් බර කරට ගන්න කවුරු හරි ඉදී කියල... කොහෙද... මම කලින් කිව්වා වගේ ටීම් එක අයිත් මුල ඉදන් හදන්න ඕනේ... nathnam srilanka cricket rest in peace thamayi.... :frown:
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    :P:P ane manda ban mona karumayakda kiyala aparade ochchara batsmenla

    therumak ne .... ape middle order eka cha max :baffled: Chandimal lawa mokatada team eke thiyan inne A team eke wath occhara kawruth nadda chance ekak dila hadala ganna ? Thisara perera hitiya nam mona hari wennath thibba.. ara Kusal perera ta nam anemanda pissek wage bat kare :dull: Thirimanna ge wicket eken thamai mulu match ekema giye 260+ gahanna thibba aparade :baffled:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඇම්ඩගේ තාත්ත;15279055 said:
    Fixed Matches නෙමේ බන්ස්... අපේ උන්ගේ performance අන්තිමයි... හොදට ගහල දිනන ඒවා fixed නෙමේද එතකොට... හැමදාම සංග පිච් එකේ ඉදන් මැරිලා මැරිලා total එක ගොඩගන්නවා... 35 overs වලින් පස්සේ කලේ හයියෙන් ගහල අවුට් උනත් බර කරට ගන්න කවුරු හරි ඉදී කියල... කොහෙද... මම කලින් කිව්වා වගේ ටීම් එක අයිත් මුල ඉදන් හදන්න ඕනේ... nathnam srilanka cricket rest in peace thamayi.... :frown:

    mulu team ekama revise karanna wenawa ban ... elaga world cup eka gahanne nathi un ayin karala ... aluth kollo tikak hadala ganna wenawa .. :dull:
     
    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    ඇම්ඩගේ තාත්ත;15279055 said:
    Fixed Matches නෙමේ බන්ස්... අපේ උන්ගේ performance අන්තිමයි... හොදට ගහල දිනන ඒවා fixed නෙමේද එතකොට... හැමදාම සංග පිච් එකේ ඉදන් මැරිලා මැරිලා total එක ගොඩගන්නවා... 35 overs වලින් පස්සේ කලේ හයියෙන් ගහල අවුට් උනත් බර කරට ගන්න කවුරු හරි ඉදී කියල... කොහෙද... මම කලින් කිව්වා වගේ ටීම් එක අයිත් මුල ඉදන් හදන්න ඕනේ... nathnam srilanka cricket rest in peace thamayi.... :frown:

    දැනටමත් RIP තමා බන්
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ඇම්ඩගේ තාත්ත;15279055 said:
    Fixed Matches නෙමේ බන්ස්... අපේ උන්ගේ performance අන්තිමයි... හොදට ගහල දිනන ඒවා fixed නෙමේද එතකොට... හැමදාම සංග පිච් එකේ ඉදන් මැරිලා මැරිලා total එක ගොඩගන්නවා... 35 overs වලින් පස්සේ කලේ හයියෙන් ගහල අවුට් උනත් බර කරට ගන්න කවුරු හරි ඉදී කියල... කොහෙද... මම කලින් කිව්වා වගේ ටීම් එක අයිත් මුල ඉදන් හදන්න ඕනේ... nathnam srilanka cricket rest in peace thamayi.... :frown:

    indiawata witarak ai ape performence natte?:no::no:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Haffa moko ban Chandimal,Mathews,Kushal ta wela tiyenne ? :eek: ade mun 3 ta ma wadiya Chamara silva & Kapugedara hondai ne ban,at least 20-30 runs wath gahanawa mun dennama ekathu wela hari.Kusal,Chandimal out une maha k*ri widihata ne nikan under 13 wage ne :baffled: :baffled: school matches walawath kusal out una wage out wenawa dakala na :growl: :dull:

    Also ko Thisara perera banz ? :dull:
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    therumak ne .... ape middle order eka cha max :baffled: Chandimal lawa mokatada team eke thiyan inne A team eke wath occhara kawruth nadda chance ekak dila hadala ganna ? Thisara perera hitiya nam mona hari wennath thibba.. ara Kusal perera ta nam anemanda pissek wage bat kare :dull: Thirimanna ge wicket eken thamai mulu match ekema giye 260+ gahanna thibba aparade :baffled:

    lakunu 15k gahapu over ekak wadak nathi shot ekak gahuwe ban thirimanna... wadak na ithin sanga giya gaman oya tika thamai wenne...