How to start a ptc business ***full guide***

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ඇත්තටම එලකිරි එකේ ඉන්න හුඟක් අය බිස්නස් එකක් පටන් ගන්න උනන්දුවෙන් ඉන්න බව පහු ගිය කාලෙ වැටුන ත්‍රෙඩ් සහ කමෙන්ට්ස් වලින් පේන්න තිබුනා, ඒ අතරින් ඔනලයින් බිස්නස් කරන්න කැමති සහ මේ වෙනකොට ඔන්ලයින් බිස්නස් කරන අයටත් මේක වැදගත් වේවි. හුඟක් අයට PTC කිව්ව ගමන් ඇඟේ මාලු නටනව, ඒකට හේතුව නොදන්නකම PTC කියන්නෙ ආයෝජනය තරමට ප්‍රතිපල ලබාගන්න පුලුවන් ක්‍රමවේදයක්, ඒ නැතත් ආයෝජන නැතුව මෙම්බර්ස්ලටනම් ගොඩයන්න පුලුවන් ක්‍රම තියෙනව. ඊලඟට වැදගත්ම කාරනව, මෙතන ඉන්න බහුතරයක් දෙනා රෙෆ් ලින්ක් එක්ක වෛර බැඳගෙන ඉන්නෙ.ඒකත් නොදැනුවත් කම, මොකද ඔය රෙෆ් ලින්ක් දෙන සයිට් වල රෙෆ් ලින්ක් නැතුව ඩිරෙක් සම්බන්ධ වෙන අය බෑන් වෙන්න තියෙන ඉඩ වැඩියි, ඒකට හේතු ගනනාවක් තියෙනව, රෙෆ් ලින්ක් එකක් කියන්නෙ එක අතකට වගකීමක්, මොකද ඉහල කෙනා පහල කෙනා කරන දේවල් වලට වගකියන්න ඕන, පහල කෙනා වැරදි කලොත් සමහර විට ඉහල කෙනා එක්කම බෑන් වෙනව, ඒනිසා, එතන ඉහල කෙනාට නිකන් කොමිස් ලැබෙනව කියලා හිතන එක වැරදියි.

PTC ගැන දැනුමක් නැත්නම් මේක මුලින්ම කියවල ඉන්න
http://en.wikipedia.org/wiki/Paid_To_Click

ඒක මම කතාකරන්න යන දේට පරිබාහිර මාතෘකාවක්, කොටින්ම මට කියන්න ඕන කොහොමද PTC සයිට් එකක් පටන් ගන්නෙ කියන එකයි, කතාවට බහිමු, කොහොමද PTC සයිට් එකක් පටන්ගන්නෙ? මොනවද ඕන?
ඒ දේවල් ටික ටික කතාකරන්න හදන්නෙ.

මුලින්ම ඕන වෙරිෆයි කරපු පේමන්ට් ප්‍රොසෙසර් අකවුන්ට්ස්,
පේපැල්, පේසා, දෙකේම බිස්නස් වෙරිෆයි කරපු එකවුන්ට් තියෙනවනම් ගොඩ, නැත්නම් දෙකේ එකවුන්ට් ප්‍රිමියර්, පර්සනල් වෙරිෆයි කරපු වුනත් ශේප්,,
අන්වෙරිෆයි එවා දාලා ලිමිට්වුනොත් පු* බිම ඇනගෙන උඩබලාගෙන ඉන්න තමයි වෙන්නෙ,:lol: ඒ නිසා කරන දේ හරියට කරන්න්න.මිනිස්සුන්ගෙ සල්ලි එක්ක සෙල්ලම් කරන්නත් එපා.:dull:
වෙරිෆයි කරපු එකවුන්ට් වලට ෆීස් වැඩියි, අනික ඩිස්පියුට් වලදිත් ලොකු චාන්ස් එකක් තියෙනව



සාමාන්‍යයෙන් සුලු PTC සයිට් එකක්නම් ඩොලර් 100ටත් පටන්ගන්න පුලුවන්, ඒත් ආදායම හුඟක් අඩුයි, නැතුව ඩොලර් 1000ක් විතර වියදම් කරල ජීවිත කාලෙම ආදායම් ලැබෙන විදියෙ සයිට් එකක් හදාගන්නත් පුලුවන්, ඒක තීරනය වෙන්නෙ අතේ තියෙන ගාන උඩ. පුද්ගලිකව මම දන්න කෙනෙක් ලඟ PTC සයිට් දෙකක් තියෙනව මාසික ලාභෙ ඩොලර් 6000+. හැබැයි දවසෙන් දෙකෙන් ගොඩයන්න අමාරුයි කැපකිරීම ඉවසීම වගෙම, අතේ කීයක් හරි තියෙන්නත් ඕන, එක්පීරිය්න්ස් නැත්නම් තියෙන කෙනෙක්ව හයර් කරන්න,ඔක්කොම තිබිලා ඔලුව නැත්නම් ඒත් වැඩක් නෑ:lol:

ඊලඟට ඕන ඩොමේන් එකක්, ඒකනම් ඕන තැනකින් ගන්න, හොඳ PTC සයිට් එකක් කියල නම බැලුවම තේරෙන නමක් දාගන්න. හැබැයි පරන scam සයිට් වල නම් එහෙම දාගෙන මාවනම් හොයන්න එපා පුතෝ:lol:

godaddy.com
namecheap.com


ඊලඟට තියෙන කාරනේ හොස්ටින්ග්,, හොස්ටින්ග් කිව්ව ගමන් දුවල ගිහින් හොස්ට්ගේටර් එකේ එහෙම හොස්ට් කරන්න එපා. මොකද, ඒවා PTC සයිට් ඉන්ස්ටෝල් කරන්න දෙන්නෙ නෑ.. PTC සයිට් වලටම වෙනම හොස්ටින්ග් කම්පැනි තියෙනව ඒවගෙන් තමයි ගන්න ඕන, නැත්නම් ඔබේම සස්පෙන්ඩ් වෙලා යනව

මම දන්න හැටියට Disk 10Gb සහ bandwidth 100GB වගේ තිබ්බනම් ඇති.පස්සෙ තව ඕන වුනොත් ගන්න පුලුවන්:)

recommend හොස්ට් මේවා
ryleejames.com
hostigation.com
polarwebservices.com
webhostdaddy.com
trisonichost.com
empirehostings.com

ජීවිතේට මේවට ෆ්‍රී හොස්ට්නම් ගන්නම එපා

මූලික අදියරෙන් පස්සෙ දැන් අපි පටන් ගන්නෙ මොන විදියෙ PTC සයිට් එකක්ද කියල තමයි බලන්න ඕන,

Auroa/mini ptc මේ ක්‍රමේදි වෙන්නෙ ටැෆික් විකුනන එක.. ඇඩ්වර්ටයිසර් ලගෙ මුදලින් කොටසක් තමන් තියාගෙන අනිත් කොටස මෙම්බර්ස්ලට දෙන එකතමයි වෙන්නෙ, ක්ලික් රේට් එක 0.001 ඉඳල 0.0001 වගේ වෙනකන් පරාසයක් තියෙන්නෙ. හෙමින් දුරගමනක් යන්න කියාපු ක්‍රමේ ,, ගෙවනව අඩු නිසා මෙම්බර්ලා ජොයින් වෙනව අඩුයි, ඒත් ඒක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි.

හුඟක් තැන්වල ඇඩ්වර්ටයිසින් පැකේජ් විසිට් 1000. සත 20 ඉඳල. ඩොලර් 2 වගේ වෙනව. සාමාන්‍යනෙන් මෙම්බර්ලගෙ එක පාරකට ගන්න පුලුවන් අඩුම ගාන ඩොලර් සතේ ඉඳල ඩොලර් එක දක්වා වෙනස් වෙනවා.

example
http://www.incentria.com/ptc_ads.php


BUX
මේ ක්‍රමේදි හුඟක් වෙලාවට වෙන්නෙ ප්‍රිමියම් පැකේජ්, රෙෆෙරල්ල සෙල් කරල, ආදායමක් ගන්න එක, එතනදි, ට්‍රෆික් සෙල් කරන එක අමතර බිස්නස් එකක්, ඇඩ්වර්ටයිස් කරන්න තියෙන පැකේජ් ගනන් වැඩියි, ඒත් ඇඩ්වටයිස් කලොත් කනු කැඩෙන්න ට්‍රැෆික් වදිනව, ඉක්මනට දියුනුවෙන්න පුලුවන් ඒත් කොයිවෙලේ සයිට් එක හිරවෙයිද කියන්න බෑ.. ලොකු ගානක් එකපාර හොයන්න කියාපු ක්‍රමය,:nerd:

තව පොඩ්ඩෙන් කියන්න අමතක වෙනව, ඒ හුඟක් වෙලාවට මේ සයිට්වල තියෙන්නෙ, ඇඩ්මින්ලගෙ ඇඩ්වටීස්මන්ට් විතරයි, ඒ නිසා ඒවගෙනුත් අමතර ආදායමක් හොයාගන්න පුලුවන්

example


Nur3F.png



http://www.neonbux.com/?x=advertisements


දෙකෙන් කෝකද තෝරගන්නෙ?

අතේ පොඩි ගානක් තියෙනවනම් පලවෙනි ක්‍රමේට යන්න දෙවැනි ක්‍රමේට වියදම වැඩියි.

experience එක අඩුනම් පලවෙනි ක්‍රමේ තෝරගන්න. නැත්නම් දෙවැනි ක්‍රමේ

මෙතනදි තව දාහක් කරනු. ටිප්ස් ට්‍රික්ස් කතාකරන්න ඕන ඒ නිසා, මෙතන කිව්වට තේරුමක් නෑ, හුඟක් අයට තේරෙන්නෙත් නෑ. ඒ නිසා මේ සම්බන්ධව, තව විස්තර ඕනනම් පී එම් කරන්න එක්කො මෙතනහරි දාන්න.:)



අපේ සින්හල කොල්ලොන්ට ගොඩ යන්න උදව්වක් හැටියට බම්ප් එකක්වත් දාගෙන යන්න:)

ත්‍රෙඩ් එකේ මැදදි තව කරුනු අත්‍යාවශ්‍ය දාන්නම්:)



 
Last edited:

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    mata nam me subject eka therenne ne, income enne kohomada, profit karanne kohomada? kotinma meke mokakda wenne kiyalawath danne ne, godak issara mata mathakay mokada bux kiyala site ekaka hema dama dagena adds click kala, hamba una payyak nam ne.kotinma meka apita business ekak widihata karanne kohomada kiyala idea ekak ne, mage gawa salli thiyananwanam me wage ekak kohomda patan ganne kiyala kiyala deepa, A-Z
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    mata nam me subject eka therenne ne, income enne kohomada, profit karanne kohomada? kotinma meke mokakda wenne kiyalawath danne ne, godak issara mata mathakay mokada bux kiyala site ekaka hema dama dagena adds click kala, hamba una payyak nam ne.kotinma meka apita business ekak widihata karanne kohomada kiyala idea ekak ne, mage gawa salli thiyananwanam me wage ekak kohomda patan ganne kiyala kiyala deepa, A-Z


    PTC කියන්නෙ ට්‍රැෆික් සෙල් කරන එකට එතනදි, සයිට් එකේ මෙම්බර්සලට ඇඩ්වටීස්මන්ට් බලල සුලු ගානක් හොයාගන්න පුලුවන්, ඒත් මම කියන්නෙ සයිට් එකක් පටන්ගන්න එකට අවශ්‍ය දේවල්

    සයිට් එකේ ඇඩ්මින්ල ප්‍රොෆිට් හොයන විදියයි මෙම්බර්ලාට ගානක් හොයන විදියයි වෙනස්, සයිට් එකකදි, ඇඩ්මින්ට ඇඩ්වර්ටයිසර් ලගෙන් ලැබෙන ගාන එක ක්‍රමයක්, මෙම්බර්ස්ලට ප්‍රිමියම් පැකේජ්, රිෆරල් ල විකුනන එක අනිත් ක්‍රමේ, සාමාන්‍යනෙ සයිට් එකක් කරන එක ටිකක් සන්කීර්නයි, ඒත් හොඳ ප්‍රොෆිට් තියෙනව.
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Ela elaa. digatama karagena yamu.
    PTC site script free tiyanawada?
    නෑ, මම උඹට කිව්වෙ ස්ක්‍රිප්ට් එකේ ගානත් එක්ක, සමහර ස්ක්‍රිප්ට් ලයිෆ්ටයිම් මල්ටිඩොමේන් දෙනව, ඒ වගේ ස්ක්‍රිප්ට් එකක් තිබ්බනම් ගොඩ, හැබැයි නුල්ලෙඩ් ක්‍රැක් කරපුව දාන්න එපා, මොකද එතකොට ස්ක්‍රිප්ට් අයිතිකාරයො සයිට් එක හැක් කරලා සල්ලි සේරම සුද්දකරගෙන යනව, යන ගමන් රිපෝට් කරලා සයිට් එකටත් කෙල කරවනව
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    PTC කියන්නෙ ට්‍රැෆික් සෙල් කරන එකට එතනදි, සයිට් එකේ මෙම්බර්සලට ඇඩ්වටීස්මන්ට් බලල සුලු ගානක් හොයාගන්න පුලුවන්, ඒත් මම කියන්නෙ සයිට් එකක් පටන්ගන්න එකට අවශ්‍ය දේවල්

    සයිට් එකේ ඇඩ්මින්ල ප්‍රොෆිට් හොයන විදියයි මෙම්බර්ලාට ගානක් හොයන විදියයි වෙනස්, සයිට් එකකදි, ඇඩ්මින්ට ඇඩ්වර්ටයිසර් ලගෙන් ලැබෙන ගාන එක ක්‍රමයක්, මෙම්බර්ස්ලට ප්‍රිමියම් පැකේජ්, රිෆරල් ල විකුනන එක අනිත් ක්‍රමේ, සාමාන්‍යනෙ සයිට් එකක් කරන එක ටිකක් සන්කීර්නයි, ඒත් හොඳ ප්‍රොෆිට් තියෙනව.

    Apitath oya wage site ekak karanna puluwanda? Say we have enough capital. api kawuruda target karanna oni? apia katada traffic sell karanne?
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Apitath oya wage site ekak karanna puluwanda? Say we have enough capital. api kawuruda target karanna oni? apia katada traffic sell karanne?
    verified paypal thiyenawanam, or payza thiyenawanam ona kenekta patanganna puluwan,

    anith ptc site wala advertise karala ape site eka promote karaganna ona,
    memberslatath site eka athule advertise karanna puluwan, pitin awith advertise karanne membersla dethun dahak innakota

    mama me kiwwe mini ptc krame gena, anith krame ekka owa wenas
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    4th step
    මම දැන් ආවෙ කතාවෙ මගෙ ආසම කොටසට, ඇත්තටම හොස්ටින්ග් එකක් අරගෙන

    ඊටපස්සෙ තෝරගන්න ඕන,ගැලපෙන ස්ක්‍රිප්ට් එකක්, ඒක තමන්ගෙ බිස්නස් ප්ලෑන් එකට

    ගැලපෙන්න ඕන,

    Auorora **මේක අර මම කියපු පලවෙනි බිස්නස් ප්ලෑන් එකටම ගැලපෙන්න හදපු ස්ක්‍රිප්ට්

    එකක්, ඒ වගේ වර්ග ගනනාවක් තියෙනව


    SDR3 සාමාන්‍යයෙන් පුරුදු වෙන්න PTC සයිට්කරන අයට මේක හොඳයි, ස්ක්‍රිප්ට් එකේ ගාන

    ඩොලර් 40යි, අවශ්‍යනම් ටෙම්ප්ලේට් එකයි ඩොමේන් එකයි එක්ක වුනත් ගන්න පුලුවන්.
    SDRT-03_Blue.270.png


    මෙතනින් විස්තර ගන්න වගේම ස්ක්‍රිප්ට් එක ගන්නත් පුලුවන්
    ptcfactory.info

    MRV5 මේකත් කලින් වගේම aurora ක්‍රමයට ගැලපෙන සයිට් වලට ආපු ස්ක්‍රිප්ට් එකක් තමයි ගානනම් ඩොලර් 20ක් වගේ,, පොඩියට කරන්න පුලුවන් බිසිනොස් එකකට ගැලපෙනව. අවශ්‍යනම් මෙයාලගෙන්ම වුනත් ටෙම්ප්ලේට් එකක් ගන්න පුලුවන්.
    maderitehosting.com/services.htm
    demo එකක් තියෙනව
    mrv5demo.info

    යාන්තම් කොලිටියක් තියෙන හොඳ Aurora ස්ක්‍රිප්ට් එකක් හම්බුනා.

    PTCShop ස්ක්‍රිප්ට් එක, මමනම් ආසම ස්ක්‍රිප්ට් වලින් එකක්
    ptcshop.com
    demo එක මෙතන තියෙනව, ගානත් හොඳයි, ඩොලර් 47යි,

    www.ptcshop.com/demo.php

    තව වර්ග තියෙනව, ඒ වුනාට මටනම් ඒව පේන්න බෑ, ඒ නිසා ලියන්නෙ නෑ, විස්තර ඕන කෙනෙක්ට පී එම් එකක් දාන්න පුලුවන්


    තව හොඳ PTC ස්ක්‍රිප්ට් තියෙනව, :)
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපේ සිංහල කොල්ලොන්ට ගොඩ යන්න උදව්වක් හැටියට බම්ප් එකක්!!!!


    මොකද මට අදෝ සංසාරයක් තේරෙන්නෙ නෑ බං මේව:(:nerd::baffled:
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අපේ සිංහල කොල්ලොන්ට ගොඩ යන්න උදව්වක් හැටියට බම්ප් එකක්!!!!


    මොකද මට අදෝ සංසාරයක් තේරෙන්නෙ නෑ බං මේව:(:nerd::baffled:
    meka,, online business wargayaka site ekak patan ganna widiya kiyala mathaka thyaganna :nerd: