How to start a ptc business ***full guide***

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0

දැන් තමයි ඇත්තටම ප්‍රධාන පෙලෙ තරඟ කාරී ස්ක්‍රිප්ට් ගැන කතාකරන්න හදන්නෙ.

*PTC Evolution සර්ව සම්පූරන ptc/bux ස්ක්‍රිප්ට් එක විදියට මම නම් දකින්නෙ මෙන්න මේ ස්ක්‍රිප්ට් එක,, ආරක්ෂාව ,ඇඩ්ඩොන්ස්. ඔක්කොම දේවල් තියෙනව, demo එක මුලින් බලල ඉන්න


http://www.ptcevolution.com/demo

http://www.ptcevolution.com

*GEN 4
තවත් හොඳ ස්ක්‍රිප්ට් එකක්, ඒත් සමහර අය බග්ස් තියෙනව තියෙනව කියනව, අනිත් එක, ගානත් ටිකක් වැඩියි

http://ptcpay.com/gen4_demo.php
http://ptcpay.com/

*Zeus, පෙනුම නම් උපරිමයි, ඒත් පිලිගැනීම නම් අඩුයි, ඉස්සර හුඟක් අය මේ ස්ක්‍රිප්ට් එකෙන් සයිට් හදන එක රැල්ලක් වෙලා තිබුනා, දැන්නම් අඩුයි, ගානත් දැන් ඩොලර් 39ට බැහැලා

http://xeoncoder.com/products/zeus/
http://xeoncoder.com/products/zeus/demo/

nTen මේකත් කලින් අයගෙම ස්ක්‍රිප්ට් එකක්, හොඳට හැමදේම තියෙනව,

http://xeoncoder.com/products/nten/
http://xeoncoder.com/products/nten/demo/


ClixScript මේක තමයි අලුතින් ආපු නැගලම යන ස්ක්‍රිප්ට් එක සර්විස් එහෙම උපරිමයි ට්‍රයි එකක් දීල බලන්න ඕන කෙනෙක්ට හොඳයි

http://incentivescripts.com

http://incentivescripts.com/pages/demo
 
Last edited:

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
හොඳ වැඩක් මචං.... දිගටම කරගෙන යන්න... :)

elakiri machan..digatama karamu

thanks for the important information...

manදman;15281585 said:






seratama thanks machanla
 
Last edited:

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
reputation_neg.gif
How to start a ptc... 07-12-2013 02:30 PM mokada thota eka parata sinhala kollanwa mathak une.. anika oka methana kawuruwath karanneth na...
සින්හලයො මේවා කරන්නෙ නෑ ඒවුනාට හැන්ගිලා රෙප් කපන්න පුලුවන් නේද?

:dull::dull::dull::rofl::rofl::rofl:
 
  • Like
Reactions: ASR

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
onna ptcevo 6month license eka gatta, domain & hostinuth ok :D

domain eka mokakda kiyala nam ahana epa :P
 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
onna ptcevo 6month license eka gatta, domain & hostinuth ok :D

domain eka mokakda kiyala nam ahana epa :P
template?

tho scam ekak karannada yanne? :frown:

mata link eka ewapan, mama owa paththare danne na
7.gif


anith eka.. tips and tricks godak karanna ona, nathnam godayanna amarui

anyway good luck
 
Last edited:

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
template?

tho scam ekak karannada yanne? :frown:

mata link eka ewapan, mama owa paththare danne na
7.gif


anith eka.. tips and tricks godak karanna ona, nathnam godayanna amarui

anyway good luck

scam ekak karanne na ban :frown: thama script eka pending... site eka setup karalama link eka dennam :)
 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
scam ekak karanne na ban :frown: thama script eka pending... site eka setup karalama link eka dennam :)
ehenam template ekakuth order kala neda? :oo:
nathuwa nam chaa :(

uba site eka hada mata special permission ekka admin post ekak diyan, mama ganata serama rates hadala dennam :)