කෝ මේ ත්රෙඩ් එකේ උන්......??

Anith bike thrread oita hapan.
Ewata ballekwath na. Math mekata ringuwe ekai
Pulserayak neme GN 125(Japanese) ekak thiyenne. Aluthin deyak igene ganna me thread eka witharai thama nagala yanne
me tike thred eke pulsar Gatalut mukut nati eke menna mage bike eke wistara...
Mage pulsar 150 (2012) two tone colour
wayasa aurudu 1 maasa 3
19945 Km danata duwala tiyanava....
rear break liner thawa bagayak wage iturui..
tier deka thama hondata tiyanava.. thawa 15000km wage adinna puluwan..
paint eka elaa.. malakada binduwak naha
51+ fuel consumption with beat berrel & full line in 95 octane petrol
pickup eka niyamaii..
hama deema niyametama tiyanava....
front break pads ada maru kara (First time)..(2013/8/11) fit karannat ekkama 620/=
issara yana hama welawakama wage speed eka wadi (80/90kmh) saha yam yam hetuun matha 18000km gananakadi rocker arm dekama maru kara racer kadala gihilla. (racer vitarak danna baha alut modal ekee) rocker arm dekata 3000/=
wadima gihilla tiyenne 118kmph....
Mage bike ekata jaya wevaaaaaaaa.....!!!
![]()
![]()
Ela ela
ඕකේ 118ට ගියා.....
අම්මෝ..... මම නම් තවම 80ට වත් ගිහින් නෑ...... මේ මාසේ පොළොන්නරු යනවා..... එදාට බලන්න ඕනා හබරණ පාරේ......
TDI උඹේ බයික් එකේ අර හෙඩ් ලයිට් එකේ ෆොටෝ දාපන්කෝ බං.....ඕකේ 118ට ගියා.....
අම්මෝ..... මම නම් තවම 80ට වත් ගිහින් නෑ...... මේ මාසේ පොළොන්නරු යනවා..... එදාට බලන්න ඕනා හබරණ පාරේ......
![]()
මොනවද බං රොකර් ආම් කියන්නේ.....??

Brake gahuwama hithei ko brake kiyala.
Thaniyama one ekak
Lepara thibba para dige adila. Mam hithuwe thuwala wela berila athi kiyala. Gedara giyamai danne dennama nathiwela kiyala.
Pulsar 135 eke HID kit ekak set karanna inne. ballast eka hai karanne koheda bans.. ida thiyena place ekak na wage oi

Uraj aiye double dalanam 80 yanna epa.Brake gahuwama hithei ko brake kiyala.
Thaniyama one ekak
Habarane kale patanganna poddak kalin pulser ekaka giyapu kollo dennekma peralila jeevithath dala gihin thibba dawasak api game yaddi.Lepara thibba para dige adila. Mam hithuwe thuwala wela berila athi kiyala. Gedara giyamai danne dennama nathiwela kiyala.
![]()

ස්තූති තොරතුරට..... කොහොමත් මේකේ බ්රේක් නම් නැති බව මම දන්නවා හොදටම....... ඩබල් තියා සිංගල් ගියත්, මේ මගුලේ බ්රේක් නෑ ලේලන්ඩ් එකක් වගේ..... ශික්.... බජාජ් කාරයට ලේලන්ඩ් කාරයගේ මොලේ එන්නේ නෑ නේ........ 
Machan hai karama gathta tenak dapan, math ara angel eye devil eye tiyana light ekak set karanna inne hda place ekak ganath ekka dapanko, tawa ekak macho Discover 125ST eke disk brake ekata tiyana kaware vage Full cover ekak mama 135LS ekata hai karaganna kiyala beluve. Ehema hai karana eka hodaida bun![]()
ස්තූති තොරතුරට..... කොහොමත් මේකේ බ්රේක් නම් නැති බව මම දන්නවා හොදටම....... ඩබල් තියා සිංගල් ගියත්, මේ මගුලේ බ්රේක් නෑ ලේලන්ඩ් එකක් වගේ..... ශික්.... බජාජ් කාරයට ලේලන්ඩ් කාරයගේ මොලේ එන්නේ නෑ නේ........
![]()

ස්තූති තොරතුරට..... කොහොමත් මේකේ බ්රේක් නම් නැති බව මම දන්නවා හොදටම....... ඩබල් තියා සිංගල් ගියත්, මේ මගුලේ බ්රේක් නෑ ලේලන්ඩ් එකක් වගේ..... ශික්.... බජාජ් කාරයට ලේලන්ඩ් කාරයගේ මොලේ එන්නේ නෑ නේ........
![]()

![]()
මේ වගේ එකක දාන්න බැරිද පල්සරේට......??
Hda tenak dapanko machan![]()