PTC bux model එක නම් කවදාවත් හරි යන්නේ නැහැ...




ලගදීම අපේ හැමෝම වැදගෙන ඉන්න probux යනවා(කලින් වතාවල වල කරා වගේ..upbux,onbux )
පුද්ගලිකව මම දන්න කෙනෙක් ලඟ PTC සයිට් දෙකක් තියෙනව මාසික ලාභෙ ඩොලර් 6000+.
Northowl ගැනද මචෝ මේ කියන්නේ...එත් ඒ කලේ වගේ නෙවි දැන් නම් ලේසියෙන් PTC සයිට් එකක් කරන්න ලේසි නැහැ...
increasebux එකත් කවදාවත් වැටෙන්නේ නැහැ කිව්වට වැටුනනේ...
මගේ ගාව zues,Aurora script තියෙනවා...කවදාවත් දැනට තියෙන script එකකකින් නම් PTC පටන් ගන්න එපා...ගොඩක් අය හොදයි කිව්වට PTCevo මහම මහා ජරාවක්...source code hide කරලා තියෙන්නේ....
මන් ඔකුන්ගෙන් ඇහුවා සෝස් කෝඩ් hide නැති එකක් කියාද වෙන්නේ කියලා..2000$ සලකා බලන්නම්ලු..
හැමෝම කර ලොකුම වරද්ද neobux කොපි කල එක..script කාරයොත් එකම කොපි කරා එත් උනාට හරියට කොපි කලේ නැහැ....එකත් එක හේතුවක් fail වෙන්න...
අලුතෙන් script එකක් ලියලා පටන් ගන්නවා නම් ෆුල් සපෝර්ට් එකක් දෙන්නම්...අලුත්ම විදියට වැඩක් කරන්න පුළුවන් PTC model 03k මන් හදපුවා ඇති...ඒ දවස් වල PTC පිස්සුවක් තිබ්බා, ඒ නිසා හොදට PTC ගැන දන්නවා
