mamath leda wela inne eth awa kiyawannaයකෝ ලෙඩක් දුකක් හැදුනමවත් අනුකම්පා කරපල්ලාහෙට දානවා

mamath leda wela inne eth awa kiyawannaයකෝ ලෙඩක් දුකක් හැදුනමවත් අනුකම්පා කරපල්ලාහෙට දානවා

මචංලා කනගාටුවෙන් වුනත් කියන්න වෙනවා අද මට 18 වෙනි කොටස දාන්න වෙන්නේ නෑ. අම්බානක ඔලුව රදේ. උණ ගැනෙන්න වගේ. ෆුල් ට්‍රයි එකක් දුන්නා බං ගොඩ දාන්න. හරි ගියේ නෑ. අද දාන එක හිතින් අත් ඇර ගත්තා.හෙට මම කොහොම හරි ලියලා දාන්නම්. මම දන්නවා සිරාවටම ගොඩක් අය ආසාවෙන් ඉන්නවා කියලා මේක කියවන්න. ඒත් ඉතින් බොරුවට ජාමේ ගැටගන්න උඩින් පල්ලෙන් ලියලා දාන්නත් මම කැමති නෑ. සෝ අද දාන්න බැරි වෙන එක ගැන නම් really Sorry මචංලා
හෙට දාන්නම් කොහොම හරි

අයියෝ .... ඔයාට මොකද වුණේ ?? ආරංචිය ලැබුණ ගමන් දුවගෙන ආවේ .... කිව්වා නේද පරිස්සන් වෙන්න කියල ????
කෝ tyra ??? මේ එයා ඔයාව බලා ගත්ත හැටිද ???
ඒත් පව් එයාට කරන්න දෙයක් නෑ .... අර හොර ගීත් පූසා තමයි tyrata වැඩේ දෙන්න ඇත්තේ

Tyra ආගිය අතක් නෑ 
එයාව බලාගන්න වෙන්නෙත් අපිට තමා 
නෑ නෑ ...tyraව ගීත් බලා ගනියි .... ඔයා සනීප වෙලා ඉන්න මුලින්දැන් නම් ඒ හැටි අවුලක් නෑ. පෙනඩෝල් පිහිට තමාTyra ආගිය අතක් නෑ
එයාව බලාගන්න වෙන්නෙත් අපිට තමා

නෑ නෑ ...tyraව ගීත් බලා ගනියි .... ඔයා සනීප වෙලා ඉන්න මුලින්![]()

මචංලා කනගාටුවෙන් වුනත් කියන්න වෙනවා අද මට 18 වෙනි කොටස දාන්න වෙන්නේ නෑ. අම්බානක ඔලුව රදේ. උණ ගැනෙන්න වගේ. ෆුල් ට්‍රයි එකක් දුන්නා බං ගොඩ දාන්න. හරි ගියේ නෑ. අද දාන එක හිතින් අත් ඇර ගත්තා.හෙට මම කොහොම හරි ලියලා දාන්නම්. මම දන්නවා සිරාවටම ගොඩක් අය ආසාවෙන් ඉන්නවා කියලා මේක කියවන්න. ඒත් ඉතින් බොරුවට ජාමේ ගැටගන්න උඩින් පල්ලෙන් ලියලා දාන්නත් මම කැමති නෑ. සෝ අද දාන්න බැරි වෙන එක ගැන නම් really Sorry මචංලා
හෙට දාන්නම් කොහොම හරි
uba eya gana duk wenna epa ube wife gana duk weyanTyra ගැන මට අහෝ දුකකි ඉරකි තිතකි

uba eya gana duk wenna epa ube wife gana duk weyan![]()
muta thiyena naki wiseමගේ වයිෆ් ගැන දුක් වෙන්න ඕනේ නෑ