කොහොමෙයි උඹට?
ඔබේ දෙයියො මේ දිනවල 6-pack ගන්න කමින් සිටී.


අද- තැඹිලි 1 , පැපොල් බීම 1 , වඩේ 50 , අඹ 1


කොහොමෙයි උඹට?




එකත් පිච්චේයිද දන්නෙන් නෑ ........
ඔව් බං
ඔෆිස් එකෙත් වැඩ අම්බානෙකට තිබ්බා මේ ටිකේ
පෝස්ට් එක ටිකක් උසස් කලාට පස්සේ වැඩ ටිකක් වැඩි වුනා...
ලැපේ මව් පුවරුව ගිහිං තිබ්බා බං
දැන් අළුත් එකක් බැස්සුවා
ළගදිම ආපහු පටං ගන්නවා රේඩියෝ


අඩෝ... මූගේ surnam 1 සිරාවටම වලතර ද බන්..![]()
උඹ දැන්ද දන්නේ... මහේෂ් වලතර.... 

උඹ දැන්ද දන්නේ... මහේෂ් වලතර....
![]()
, බලන් ගිහාම රෙජිස්ටර් නමක් නේ