2013 Jul 12 - ElaKiri Radio ! - Kalasa with rocat90

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    avatar56740_23.gif
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ

    ඇයි එහෙනම් උඹ එදා මට කිව්වා නිග්ගා උඹේ නෑදෑයෙක් කියලා :sorry:


    ඇයි නිකන් වචන වෙනස් කරන්නේ:oo:, උබනේ කිව්වේ උබේ නෑදෑයෙක් කියල :rolleyes:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    නොදෝමකිං කට උඹේ
    අවුලක් නෑ සිංහලයෝ
    වොරන්ටි තියනවා
    බොලට මොන වොරන්ටිද? :rofl:

    මටත් තව 4 month වොරන්ටි තියෙනවා බෝල :P:P
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    ගංගා සහ නිශ්ශංක ටෙලි අන්දරයේ ගීතයක් දෙන්න පුලුවන්ද.
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මටත් ඕක තමයි තියෙන අවුල :dull:

    ඌට එහෙම අවුලක් නෑ බං ඒ උඹලව බය කරන්න
    ඌ වොයිස් එක වෙනස් කරලා කතා කරන්නේ..
    උඹ බය උනා නේද..

    ලබන අවුරුද්දේ පොර වෙඩින් එක ගන්න යන්නේ..
    තව ඉස්සරහට කියයි..පානදුර පැත්තෙන්ම ගෑල්ලමෙක් සෙට් වෙලා..