2013 Jul 12 - ElaKiri Radio ! - Kalasa with rocat90

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    Tyra awaa.........
    thicon-10.gif

    1045185_172322326279850_417132504_n_zpsd433ff02.jpg
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka


    :love::love::love::love:

    එළමකිරි ෂෝ 1ක් ..
    එහෙනම් ඉතින් අපිට යන්න වෙලාව හරි ඔක්කෝටම සුබ රාත්‍රියක් වේවා

    අන්යොන්ග්යේ කේ‍-ෆිප්ශියෝ

    안녕히 계십시오!
    සුබ රාත්‍රියක් වේවා !
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    බර වැඩි සීන් එකක්ද..:dull:
    මට අමතක වුනානේ උබ 6යේ 4 පොරක් කියලා....
    :rofl:

    නැහැ බන්. අක්මාවේ තෙල් ටිකක් තියෙනවලු..... දිගටම තිබ්බොත් තවත් එක වැඩි වෙලා කරදර වෙයි කියල තමයි කියන්නේ......!
    ඒ හින්ද කෑම එහෙම පාලනය කරලා.හොඳට ව්‍යායාම කරන්න කිව්වා. දැන් ඉතින් අයෙත් Gym එකට බඩගාන්න වෙනවා.
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    ඇඩොල්ෆ් හිට්ලර් ගැන දැනගන්න ඕනනම් Downfall චිත්‍රපටය නරබන්න . හිට්ලර්ගේ සම්පූර්ණ හමුදා ජීවිත කතාව එහි තියනවා. හැබයි මේක ජර්මන් බෂාවෙන් තමයි තියන්න. නමුත් English Subtitles download කරලා බලන්න පුළුවන්.

    Sinhala WikiPedia

    http://si.wikipedia.org/wiki/%E0%B6%87%E0%B6%A9%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B7%86%E0%B7%8A_%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%8A%E0%B6%BD%E0%B6%BB%E0%B7%8A
     
    Last edited: