2013 Jul 12 - ElaKiri Radio ! - Kalasa with rocat90

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ඔව් මචං ඉතින් කොහොමෙයි ජිවිතේ බදින්න එහෙම අදහසක් නැද්ද?.........:)

    hehee jeewitha awulak naa ban wenada wagema innawa :D danma badinna :shocked: apoo kisima idea ekak naa :no::no:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    අර කරුම ඇප්ලිකේශන් එක දෙන්න බොරැල්ල කනත්තෙ ඉඳන් ටවුන්හෝල් වෙනකන් පයින් ගෑටුව:sorry::sorry:

    පට්ට,,
    4.gif
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    නෙදර්ලන්තයේ අගනුවර කංසා ඉරීම සඳහා අවසර ඇති විශේෂ ආපන ශාලා

    120427144558_jp_cafe304x171_nocredit.jpg


    නෙදර්ලන්තයේ Amsterdam අගනුවර කංසා ඉරීම සඳහා අවසර ඇති විශේෂ ආපන ශාලා සංචාරකයන්ට තහනම් කිරීමට ගෙන තිබු සැලසුම් අත හැර දැමීමට එරට තීරණය කොට තිබේ.

    නෙදර්ලන්ත වාසීන්ට එම ආපන ශාලාවලට ඇතුල්වීම සඳහා අවසර පත්‍රයක් ලබාදී විදේශිකයන්ට ඒවා තහනම් කිරීමට නගරයේ පළාත් පාලන අධිකාරිය සැලසුම් කොට තිබිණ..

    නගරයේ අපරාධ වැඩිවීමට එම යෝජනාව තුඩු දිය හැකි බවයි නගරාධිපතිවරයා ප්‍රකාශ කළේ.

    කංසා භාවිතය නෙදර්ලන්තයේ නීති විරෝධී නමුත් නෙදර්ලන්තයේ බොහෝ නගර කංසා කුඩා ප්‍රමාණයක් ළඟ තබා ගැනීමට එරෙහිව පියවර නොගැනීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරයි.
     
    Last edited: