**නළුවා**kawda?

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    sex_man_410px_13-07-13.jpg
    විදේශිකයකු සමග ගල්කිස්ස වෙරළේ අශෝභන ලෙස හැසිරෙමින් සිටියදී ජනප්‍රිය නළුවෙකු පොලිස් අත්අඩංගුවට පත්වීමේ සිද්ධියක් 'ශ්‍රී ලංකා මිරර්' වෙත වාර්තා වේ.

    මේ නළුවා කාලවර්ණ දේහදාරියකු වන අතර නැටුම් හා සටන් සම්බන්ධයෙන් ජනප්‍රිය වූවෙකි.
    සැකකාර නළුවා පසුව පොලිසිය විසින් අවවාදකර මුදාහැර ඇති බවද පැවසේ.
    මේ නළුවා විදේශිකයාගෙන් මුදල් ලබා ගැනීමේ අරමුණෙන් මෙසේ හැසිරී ඇති බවද හෙළිවී තිබේ.
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    විස්තරේ හැටියට නම් මේකා තමයි බුවා

    Suresh-Gamage2920.jpg

    තමන් බුද්ධාගමේ කියලා පෙන්නන්න ධර්ම චක්‍රයත් පපුවේ එල්ලගෙන ඉන්න වැඩි හරියක් එවුන් බලු වැඩ කරන්නේ !

    බල්ලෝ