බස් එකේ

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    අපේ මිනිස්සු හැදෙන්නේ නෑ බන්. ඒ අතින් සුද්දෝ තව හොදයි
    හැබැයි ගමක වගේ පළාතක ඔහොම උනානම් අනිවා ඕක එතන ඉදපු කෙනෙක් අහුලලා දෙනවා.
     
    Last edited:

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    tickect eka uba gawa tiyanawa nam bus eke no eka ekka vistare magi prawahana ekata kiyapan. kondawa arrest karai

    අපේ මි හරක් වැඩියි මචාන්.. උන් දන්නෙ ජිවිත කාලේම අඩන්න විතරයි.. හැමදෙයක්ම හරියට කරනවාන්මි කිසිම තැනක් නැහැ අඩන්න.. කිසිම එකෙක් පැමිණිල්ලක් දාන්නෙ නැහැ, කොච්චර ආසාධාරණ සිදු උනත්. එහෙම කරන්න කාලයකුත් නැහැ, ඉතින් මේ දෙවල් නැවතිමක් නැහැ , සදාකාලිකව මේ විදියම තමයි.. දුක තමයි..:lol::lol:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මචන් මාර්ගස්ථ මගී ප්‍රවාහන කොමිසන් සභාවට ලියුමක් දාපන්. සභාපතිට ඇඩ්‍රස් කරපන්. කොපි දාපන් ප්‍රවාහන ඇමතිට සහ ජනාධිපති ලේකම්ට. කොපි නොදැම්මත් පිටපත් : කියල දාල මැති ඇමතිවරුන්ගේ නම් දාල අමාත්‍යංශ දාපන් ලිපින එක්ක. අනිවා මාර්ගස්ථ මගී ප්‍රවාහන එකේ මහා එකා බයටම පරීක්ෂණයක් කැඳවයි. උඹට එන්න කියල ලියුම අවොත් කියන දවසට වෙලාවට එතනට යන්න. උන් ක්‍රියාමාර්ගයක් ගන්නේ නැත්තම් කොන්දට වෙන විදිහකට හරි මතක හිටින පාඩමක් උගන්නපන්. ඕකුන් එක්කෝ නීතියෙන් හැදෙන්න ඕන. නැත්තම් අවනීතියෙන් හැදෙන්න්න ඕන.
     

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    දෑන් මිනිස්සුන්ට මනුස්සකමට වඩා වටින්නෙ සල්ලි බන්..
    ඕව ඔහොම තමයි.. හොදම දෙ තමයි හිත හදාගන්න එක..
    සමාජය අපි හිතනවට වඩා ගොඩාක් පිරිහිල බන් :(
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    කොලම් පුරෙන් නැව් නැග්ගා අපේ රටේ මනුස්සකම
    කොලම් පුරට ගොඩ බැස්සෙ අමන කමයි ඒ වෙනුවට


    මම මේක අමාරැවෙන් හරි ටයිප් කලේ හිතේ දුකට !!!!!!!!!!!!!!!:no:

    umbath 2007 indan post 27i.(eekath wediputama me trd eke dala tiyenne :P.w kiytanne trd balanawa witaray wage...post danne nehe... udawwak oone unama,hondatama ridunama witarak trds coments danawa..... honday ehem neweida ? :cool:
     

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    bt හැමෝම ඔහොම නැ බන් හොද අයත් ඕන තරම් ඉන්නවා, හිත හදා ගනින් :)
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    අවංකවම දුකයි මචන්..

    ගනන් ගන්න එපා බං.

    ලංකාවේ ඔහොම තමා.හොද මිනිස්සු ඉන්නේ බොහොම ටික දෙනයි

    නිකමට බලපන් උදේ‍ට වැඩ‍ට යනකොට මුන දිහා බලලා අඩුගානේ හිනාවෙන්නේ කීයෙන් කී දෙනාද කියලා :dull:

    නිකං තරහකාරයෝ වගේනේ :(
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    සල්ලි මත්තෙ මැරෙන යක්කු.. ඔය වගේ උන් කවදහරි මැරෙන්නෙත් බස් එකටම යට වෙලා.. හොද මීනිස්සු අතරෙ ඔය වගේ එක බල්ලෙක් හිටපුවම ඔක්කොම ගැන කලකිරෙනවා බන්.. :(:(
     

    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    ගණන් ගන්න එපා බන් , දැන් මිනිස්සුන්ගේ හැටි එහෙම තමා
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    lankawata garahanna kianawa nevei. api suddonge sanskruthiyak nah ape thamai thiyenne kia kia wijathika balawegai arakai mekai kivvata samahara dewal unge sahenna hondai. mama ude hawa yana australia we bus wala nam pora kanne nah, minissu polime naginawa, driver wayasaka ayata udav karanawa (wenama kondek na), minissu naginakota achara karanawa driver ta, bahinakota sthuthiy kianawa.
    godak welawata mewa arthika prashna ekka bandichcha dewal wenna puluwan.

    umbata wechcha deta kanagatui.