බස් එකේ

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ohoma eun thama bandaragama bus karayo.. samahara welawata halt wala nawathaneth na.. puduma hadissiyak thiyenne..
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    කණ්නාඩිය හොයා ගන්න බැරි වුනාද බන් :(.ඔව ගනන් ගන්න එපා බන් ඔවට ස්භාවධර්මයෙන්ම ඔවට රිටන් එක ලැබෙනවා .
     
    LAPD

    Well-known member
  • Sep 18, 2008
    4,225
    38
    48
    LAPD Headquarters
    umbath 2007 indan post 27i.(eekath wediputama me trd eke dala tiyenne :P.w kiytanne trd balanawa witaray wage...post danne nehe... udawwak oone unama,hondatama ridunama witarak trds coments danawa..... honday ehem neweida ? :cool:

    තොට කොහේ තියන අමාරුවක්ද මේ මනුස්සය පොස්ට් දාන නොදාන එක? ලොල්

    Sorry for what happened to you bro, did you find the specs? If you have the ticket do something like others said, you are only letting this happen to another person if you just ignore..
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,849
    797
    113
    @Thusithaya

    ඇත්තටම සහොදරයා මම වෙනු‍වෙන් කතා කළාට ස්තුතියි
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,849
    797
    113
    @Thusithaya
    umbath 2007 indan post 27i.(eekath wediputama me trd eke dala tiyenne :P.w kiytanne trd balanawa witaray wage...post danne nehe... udawwak oone unama,hondatama ridunama witarak trds coments danawa..... honday ehem neweida ? :cool:

    සමරහක් විට ඔයා හරි සහෝ ඒත් මම බ්ලොග් කරැවෙක් (ඉතාම කුඩා) ඉතිං මගේ පොස්ට් බලන්න අාස නම් එකෙන් ගිහිල්ලා බලන්න
    nadeera-kaviyaoba.blogspot.com/
    මල්ලී මේ ලොකේ හැමෝම පොත් ලියන්න හදනවානම් මේවා කියවන්නෙ කවුද?ඒ නිසා පොත් ලියන මිනිස්සු කියන්න නැහැ ඔයා පොත් කියනවා විතරයි ලියන්නෙ නැහැ කියලා:)
     
    Last edited:

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    මම මේ පාර a/l
    මට කියන්න තියෙන්නේ මෙච්චරයි,,
    මේවා මිශ්‍ර ආර්ථික පද්දති..මේවල ආර්ථික කාරක තීරණ ගන්නේ ස්වාර්ථය උදෙසා..
    එකයි ඔහොම වෙන්නේ..
    උබේ කන්නාඩි දෙක සමාජයීය ආර්ථිකයක වැටුනානම් ඔහොම වෙන්නේ නෑ..
    මොකද ඒ ආර්ථික පොදු යහපත මුල් කරගෙන තමා ක්‍රියා කරන්නේ .....

    සමහරුන්ට ටීක් වගේ නෙහ්..
    එළකිරියේ පොස්ට් දාලවත් පාඩම් මතක තියාගන්න ඕනේ..
    :P:P:P:P:P:P:P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම මේ පාර a/l
    මට කියන්න තියෙන්නේ මෙච්චරයි,,
    මේවා මිශ්‍ර ආර්ථික පද්දති..මේවල ආර්ථික කාරක තීරණ ගන්නේ ස්වාර්ථය උදෙසා..
    එකයි ඔහොම වෙන්නේ..
    උබේ කන්නාඩි දෙක සමාජයීය ආර්ථිකයක වැටුනානම් ඔහොම වෙන්නේ නෑ..
    මොකද ඒ ආර්ථික පොදු යහපත මුල් කරගෙන තමා ක්‍රියා කරන්නේ .....

    සමහරුන්ට ටීක් වගේ නෙහ්..
    එළකිරියේ පොස්ට් දාලවත් පාඩම් මතක තියාගන්න ඕනේ..

    :P:P:P:P:P:P:P
    මල්ලි මොකක්ද ඉස්කෝලෙ..?
     
    kasungamage49

    Member
    May 18, 2012
    519
    57
    0
    මටත් දුකයි මචං උබට උන දේට
    ඒත් එකක් කියන්නම් උබට වගේම දුර පේන අවුල මටත් තියේ
    මගේ ලග හැම වෙලේම ස්පෙක්ස් 2ක් තියනව
    අපිට එකක් කැඩුනම ලොකු අමාරුවක වැටෙනව ඉතින් ඒ වෙලාවට මේකෙ වටිනාකම කියල වැඩක් නැ සහෝ
    එක පාරට 2ක් හද්දි ගොඩක් විට ඩිස්කවුන්ට් 1ක් ලැබෙනව
    මහපාරේ කෝච්‍චියේ කලබලේට දුවට අපිට ස්පෙක්ස් එක නැ කියන්නේ කකුල් අත පය නැ වගේ මචං