බස් එකේ

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    කොලම් පුරෙන් නැව් නැග්ගා අපේ රටේ මනුස්සකම
    කොලම් පුරට ගොඩ බැස්සෙ අමන කමයි ඒ වෙනුවට
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඇත්ත බන් දැන් ඉන්නේ වාසියට හැමදෙයක්ම කරන උන් වැඩිපුර. මනුස්සකම නෑ.
     

    js86

    Member
    Jan 21, 2011
    928
    40
    0
    ape samaje hugak pirihila thiyenne saho... godak ewun hithanne thamun gana witharai..godak kanagatui ubata una wadeta...uba owa hithala duk wennawath tharaha gannawath epa...anik ewunge waradi hinda api mokatada ape lee puchcha ganne... :( :(
     

    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    Machn Uba Gawa Tiyanawa nam Ticket eka Kiyapan bus eke number eka...Mama inneth 120 pare aine.......Mehema hitiyata mama hoda waddek...:D :D :D habai mata asadaarane penna ba...Denam KOndata Kane Para sure Shot ai
     

    minusuba

    Member
    May 9, 2012
    3
    0
    0
    මට මෙක වුනේ ගිය බ්රිහස්පතින්දා මම 162 බණ්ඩාරගම රෑ 8 විතර ඒ සි බස් එකක නැග්ගා මට තිබුනේ පිලියන්දල සිට රැපියල් 12 ක දුරක් මගෙන් ගත්තා රු30 ක් බස් එකේ කට කපලා සෙනග මම බහින කොට මගේ මුනට වෙන කෙනකුගේ අත වැදිලා මාගේ කණ්නාඩි දෙක බිමට බස් එක ඇතලේම වැටුනා පස්සේ මම කොන්දට මම බහනවා ඒත් මගේ කණ්නාඩිය වැටුණා කියලා ඊ ට පස්සෙ මම බැහැලා පොඩ්ඩක් බැලුවා හැටපු තැන මගේ ජංගම දුරකථනය ගහලා නමුත් තිබුනේ නැහැ එක මනුස්සයෙක් විතරයි උදව් කලේ දැන් කොන්දා යන්න හදිසියට කියපි අතන සද්දයක් ආවා එතන බලන්න කියලා මේකා මට පෙන්නවා බස් එක නවත්තපු තැන මිටර් 50 ක් ඇත මේකා හිතන්නෙ මම අංගොඩ නැවතිලා එන ගමන් කියලා :oo:මට පස්සෙ බස් එක ඇද්දුවා කියලා ආවා මට එපා වුනා මේ මිනිස්සු මුන්ට අවශයනැව සල්ලි විතරයි මට දුර පෙන්නෙ ඒ මදිවට රෑ වෙලා මම 1.5 කිලොමිටර් පයින් ආවා අමාරැවෙන් කණ්නාඩි දෙක නැති නිසා මගේ ඇස දෙක රිදෙනවා අළුත් එකක් ගන්න තව දවස් 3 4 ක් යනවා මම සිකුරාදා ජොබ් එකටත් ගියේ නෑ මට දුර පෙන්නෙ නෑ කිව්වට ගොඩක් ලගට එනකම් බස් එකක් වුනත් පෙන්නෙ බොද වෙලා


    කොලම් පුරෙන් නැව් නැග්ගා අපේ රටේ මනුස්සකම
    කොලම් පුරට ගොඩ බැස්සෙ අමන කමයි ඒ වෙනුවට


    මම මේක අමාරැවෙන් හරි ටයිප් කලේ හිතේ දුකට !!!!!!!!!!!!!!!:no:
    Ohoma thamai dan godak minissu friend. Ganan ganna epa.
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මිනිස්සු ඔහොමයි බන් ඔවා ගැන හිතලා දුක්වෙලා වැඩක් :dull: කවදක හරි මිනිහෙක්ට උබෙන් උද්ව්වක් ඔනෙ කියලා හිතෙන වෙලාවක උදව් කරපන්:)
    ජයවේවා
    11.gif
     

    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    ලංකාවේ මිනිස්සු එන්න එන්නම පිරිහෙනවා.මනුස්සකම නැති වෙලා.මේකට අර මහින්ද කාලකන්ණියත් වග කියන්න ඕන.
    vedak ne ban ae genanam katha karala ..........:yes::yes::yes:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    දැන් කලේ මොන්ටිසෝරි ළමයාගේ ඉදලා හැම කෙනාගේම හිත්වල අත්මර්තකාමය තමා රජ වෙලා තියෙන්නේ.
     

    Trickzstar

    Member
    Jul 12, 2013
    142
    8
    0
    Lankawe godak aya hodin katha kalama oya wage welawata ganan ganne naha. Hoda kunuhara 2k 3k kiyala baya karala thama wadak kara ganna ona! Godak watina frame ekakda? Laga patha unwa peralala hari hoyanna thibbe
     

    thanujaka

    Well-known member
  • ගොඩක් උන් කියන දෙයක් තමයි ලංකාව දියුණු නෑ....අපේ ආර්ථිකේ හරිනෑ...කවද්ද ලංකාව දියුණු රටක් වෙන්නෙ කියල....ලංකාව කියන රට කවදාවත් දියුණු රටක් වෙන්න නෑ....හේතුව තමයි ලංකාවෙ මිනිස්සු හරි නෑ....සරල උදාහරණයක් කියන්නන්කො....චීනෙ එහෙම කෝච්චි වල ටී.වී. අනං මනං හැමදෙයක්ක තියෙනව....කොහොමද වැරදිලා හරි ලංකාවේ කෝච්චියක එහෙම ටී.වී. එකක් හයි කරානන්....පහු වෙනිද උදේ වෙද්දි ඒක නෑ....එච්චර ඕන් නෑ....පාරෙ පොදු ටැප් එකක් තිබුනොත් අපේ එවුන් කරන්නෙ ඒකෙත් ටැප් එක ගලවන් ගිහිල්ල ඒකට පොලිතින් කෑල්ලක් ඔතපු කෝටු කෑල්ලක් ගහල යනව....බස් එකක සීට් එකක් බලපන් ඉරල කපල හමගහල....පොදු වැසිකිලියකට ගිහින් ගලපන්.....රිව්වට පස්සෙ වතුර එකක් ගහන්න බෑ අපේ එවුන්ට....එහෙව් එවුන් ඉන්න රටක ඕවත් මොනවද කියල හිත හදාගනින් බං....රටවල් කියන දේවල් වල දියුණු කරන්න දෙයක් නෑ බං....දියුණු කරන්න ඕනෙ මිනිස්සු....එතකොට නිකම්ම රට දියුණු වෙයි....