බස් එකේ

asknrk

Well-known member
  • Feb 10, 2007
    2,849
    797
    113
    @Thusithaya
    මට මෙක වුනේ ගිය බ්රිහස්පතින්දා මම 162 බණ්ඩාරගම රෑ 8 විතර ඒ සි බස් එකක නැග්ගා මට තිබුනේ පිලියන්දල සිට රැපියල් 12 ක දුරක් මගෙන් ගත්තා රු30 ක් බස් එකේ කට කපලා සෙනග මම බහින කොට මගේ මුනට වෙන කෙනකුගේ අත වැදිලා මාගේ කණ්නාඩි දෙක බිමට බස් එක ඇතලේම වැටුනා පස්සේ මම කොන්දට මම බහනවා ඒත් මගේ කණ්නාඩිය වැටුණා කියලා ඊ ට පස්සෙ මම බැහැලා පොඩ්ඩක් බැලුවා හැටපු තැන මගේ ජංගම දුරකථනය ගහලා නමුත් තිබුනේ නැහැ එක මනුස්සයෙක් විතරයි උදව් කලේ දැන් කොන්දා යන්න හදිසියට කියපි අතන සද්දයක් ආවා එතන බලන්න කියලා මේකා මට පෙන්නවා බස් එක නවත්තපු තැන මිටර් 50 ක් ඇත මේකා හිතන්නෙ මම අංගොඩ නැවතිලා එන ගමන් කියලා :oo:මට පස්සෙ බස් එක ඇද්දුවා කියලා ආවා මට එපා වුනා මේ මිනිස්සු මුන්ට අවශයනැව සල්ලි විතරයි මට දුර පෙන්නෙ ඒ මදිවට රෑ වෙලා මම 1.5 කිලොමිටර් පයින් ආවා අමාරැවෙන් කණ්නාඩි දෙක නැති නිසා මගේ ඇස දෙක රිදෙනවා අළුත් එකක් ගන්න තව දවස් 3 4 ක් යනවා මම සිකුරාදා ජොබ් එකටත් ගියේ නෑ මට දුර පෙන්නෙ නෑ කිව්වට ගොඩක් ලගට එනකම් බස් එකක් වුනත් පෙන්නෙ බොද වෙලා

    කොලම් පුරෙන් නැව් නැග්ගා අපේ රටේ මනුස්සකම
    කොලම් පුරට ගොඩ බැස්සෙ අමන කමයි ඒ වෙනුවට

    මම මේක අමාරැවෙන් හරි ටයිප් කලේ හිතේ දුකට !!!!!!!!!!!!!!!:no:
     
    worldsbest

    Well-known member
  • Nov 17, 2009
    1,039
    63
    48
    tickect eka uba gawa tiyanawa nam bus eke no eka ekka vistare magi prawahana ekata kiyapan. kondawa arrest karai
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ලංකාවේ මිනිස්සු එන්න එන්නම පිරිහෙනවා.මනුස්සකම නැති වෙලා.මේකට අර මහින්ද කාලකන්ණියත් වග කියන්න ඕන.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මට මෙක වුනේ ගිය බ්රිහස්පතින්දා මම 162 බණ්ඩාරගම රෑ 8 විතර ඒ සි බස් එකක නැග්ගා මට තිබුනේ පිලියන්දල සිට රැපියල් 12 ක දුරක් මගෙන් ගත්තා රු30 ක් බස් එකේ කට කපලා සෙනග මම බහින කොට මගේ මුනට වෙන කෙනකුගේ අත වැදිලා මාගේ කණ්නාඩි දෙක බිමට බස් එක ඇතලේම වැටුනා පස්සේ මම කොන්දට මම බහනවා ඒත් මගේ කණ්නාඩිය වැටුණා කියලා ඊ ට පස්සෙ මම බැහැලා පොඩ්ඩක් බැලුවා හැටපු තැන මගේ ජංගම දුරකථනය ගහලා නමුත් තිබුනේ නැහැ එක මනුස්සයෙක් විතරයි උදව් කලේ දැන් කොන්දා යන්න හදිසියට කියපි අතන සද්දයක් ආවා එතන බලන්න කියලා මේකා මට පෙන්නවා බස් එක නවත්තපු තැන මිටර් 50 ක් ඇත මේකා හිතන්නෙ මම අංගොඩ නැවතිලා එන ගමන් කියලා :oo:මට පස්සෙ බස් එක ඇද්දුවා කියලා ආවා මට එපා වුනා මේ මිනිස්සු මුන්ට අවශයනැව සල්ලි විතරයි මට දුර පෙන්නෙ ඒ මදිවට රෑ වෙලා මම 1.5 කිලොමිටර් පයින් ආවා අමාරැවෙන් කණ්නාඩි දෙක නැති නිසා මගේ ඇස දෙක රිදෙනවා අළුත් එකක් ගන්න තව දවස් 3 4 ක් යනවා මම සිකුරාදා ජොබ් එකටත් ගියේ නෑ මට දුර පෙන්නෙ නෑ කිව්වට ගොඩක් ලගට එනකම් බස් එකක් වුනත් පෙන්නෙ බොද වෙලා

    කොලම් පුරෙන් නැව් නැග්ගා අපේ රටේ මනුස්සකම
    කොලම් පුරට ගොඩ බැස්සෙ අමන කමයි ඒ වෙනුවට

    මම මේක අමාරැවෙන් හරි ටයිප් කලේ හිතේ දුකට !!!!!!!!!!!!!!!:no:

    :(:(:(:(
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Ganan ganna epa ban ohoma tama life eka...lankawane...matanan bus epa wuna man nan hitagatta merunath aye mehe bus ekaka yanne ne kiyala...mata math ekkama hena tarahak enne mehe bus eke yanakota...adum sapathu,belt okoma ivarai....vehicle ekak ganin ban kohomahri....man nan awurudu 6 kata bus ekakata adiyakwath tibbe ne....