thawa dawas 2k me high speed internet use karanna one. ita passema thread ekata enna kiyala haduwe... ube VM eka dakkama man mahaaa loku waradikarayek kiyala hithuna.. ekai danma awe 

kohomada furiyo... me dawas wala limit panala bn.. phone eke sim eka dagena dan me awe... maara speed bn![]()
thawa dawas 2k me high speed internet use karanna one. ita passema thread ekata enna kiyala haduwe... ube VM eka dakkama man mahaaa loku waradikarayek kiyala hithuna.. ekai danma awe
![]()

තෝ එක පාරම නිකං වාෂ්පා වුනා වගේ ගියා. මං ඒත් බැලුවා මොකෝ කියලා

මේ දවස් වල මාර අසහනයෙන් ඉන්නේ බන්.. COD පාරක් වත් ගහන්න නැ. 
උබ දැන් COD ගහන්න එන්නේ නැ නේද? 

මේ දවස් වල මාර අසහනයෙන් ඉන්නේ බන්.. COD පාරක් වත් ගහන්න නැ.
උබ දැන් COD ගහන්න එන්නේ නැ නේද?
![]()

මේ ටිකේ යන්තම් යන්තම් Metro Last Night එක ගහනවා. ඇයි බං මේක ලියන නිසා මුලු රෑ වරුවම වගේ සොරි.කොම් වෙනවානේ. කොඩ් තියා MTA පැත්තේ වත් ගියේ නෑ සති දෙකකින් විතර 
COD නෙමෙයි යකෝ මට ඉවර කරන්න අම්බානක් ගේම්ස් තියෙනවා අල්ලන්නවත් හම්බුනේ නෑමේ ටිකේ යන්තම් යන්තම් Metro Last Night එක ගහනවා. ඇයි බං මේක ලියන නිසා මුලු රෑ වරුවම වගේ සොරි.කොම් වෙනවානේ. කොඩ් තියා MTA පැත්තේ වත් ගියේ නෑ සති දෙකකින් විතර

නැ නැ කමක් නැ.. උබ මේක ලියපන් මයේ පුටේ... ඔය game වගේ නෙමෙයි බන් මේක ලියන එක උබටත් හොදයිනේ![]()
![]()

අදනම් හැබැයි හරුස එක්ක දවල් රවුම් ගහලා කතාව ලියන්න වෙලාව නැති උනා කියපංකෝ බලන්න
මන්නියෙන් කොටනවා

හරුසt කිකිළි 
අදනම් හැබැයි හරුස එක්ක දවල් රවුම් ගහලා කතාව ලියන්න වෙලාව නැති උනා කියපංකෝ බලන්න
මන්නියෙන් කොටනවා