මමත් එහෙනම් කැපෙනවා
කස්ටියටම සුභ රාත්‍රියක්,,,..
ස්ටයිලා එලටම ෂෝ එක කලා..
එලකිරි රේඩියෝ ඇහුවොත් funම තමයි![]()
ඔබෙන් සමුගන්න මා ක්‍රා
මමත් එහෙනම් කැපෙනවා
කස්ටියටම සුභ රාත්‍රියක්,,,..
ස්ටයිලා එලටම ෂෝ එක කලා..
එලකිරි රේඩියෝ ඇහුවොත් funම තමයි![]()
ඔබෙන් සමුගන්න මා ක්‍රා
ඉමේජ් එකක් දාන්න දන්නෙ නැති අනාථය![]()







ඇයි ඌ වෑන් බිස්නස් ද කරන්නේ?
![]()



On June 21, Han Hyo Joo donated $30,000 to the
Beautiful Foundation, a non-profit organization. Many senior citizens who live alone do
not have fans or thin blankets for the summer.
And today, she visits seodaemun seniors centre, for giving 500 elderly people
Seolleongtang (korean Beef Bone Soup) and entertaining them.
She said" thanks for you've eaten and thanks be healthy on summer day".
(look, she even carry herself in the middle of the rain, she's really beautiful inside and out ♥)
![]()
fan page එකේ තිබ්බ ඒක ඒ විදිහටම දැම්මේ හොදේ. කිසිම පිළිසරණක් නැතුව තනියම ජීවත්
වෙන වැඩිහිටියන් වෙනුවෙන් අපේ දොන් යි ඩොලර් 30,000 පරිත්‍යාග කරලා. ඇත්තටම හොද වැඩක් නේද. ගොඩක් වටිනා වැඩක්.
source : Han Hyo joo FB fan page
මම දාපු ඉමේජ් එකක් නෑ බං..
මේක හිටි ගමන් ඒ විදියට ඇටෑච් වෙනවා..
මම මොකෝ ඉමේජස් දාන්න නොදන්නේ..
සුභ රාත්‍රියක් වේවා!!මමත් එහෙනම් කැපෙනවා
කස්ටියටම සුභ රාත්‍රියක්,,,..
ස්ටයිලා එලටම ෂෝ එක කලා..
එලකිරි රේඩියෝ ඇහුවොත් funම තමයි![]()
ඔබෙන් සමුගන්න මා ක්‍රා
මම සිරා කරපු මගේ ප්‍රතම ලව් එක..
මම බොක්ක උනත් දෙන්න හිටියේ ඈ හට....
![]()


කට්ට කාල දාගත්ත කෙල්ල යාලු...
ආය මාව හම්බ වෙන්න එන්නේ නෑලු..
kello wishwasha karanna epa
