2013 Jul 15- ElaKiri Radio ! - Remix Salade with It's My Style

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    funny-dancing-stickman-smiley-emoticon.gif
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මමත් එහෙනම් කැපෙනවා
    කස්ටියටම සුභ රාත්‍රියක්,,,..
    ස්ටයිලා එලටම ෂෝ එක කලා..

    එලකිරි රේඩියෝ ඇහුවොත් funම තමයි
    11.gif


    ඔබෙන් සමුගන්න මා <DNA
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    තැන්කූ ස්ටයිලෝ කාලෙකට පස්සෙ රේඩියො ෂෝ එකක් කලාට...මෙච්චර කල් රේඩියෝ එක නැතුව පාලුවෙන් හිටියෙ...


    ආයෙ කරේ නැතුව හිටියොත් මරාගෙන මැරෙනව යකොව්...

    පට්ටම ෂෝ එක... සිංදු ටිකත් සුපිරි

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    00020537.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මමත් එහෙනම් කැපෙනවා
    කස්ටියටම සුභ රාත්‍රියක්,,,..
    ස්ටයිලා එලටම ෂෝ එක කලා..

    එලකිරි රේඩියෝ ඇහුවොත් funම තමයි
    11.gif


    ඔබෙන් සමුගන්න මා <DNA
    00020404.gif
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    පට්ට ශෝ එක ඉස්ටයිලෝ..

    අපි ගියා එහෙනම්

    සුභ රාත්‍රියක් හැමෝටම