නිදි_නැති_නෙත්!!!

Status
Not open for further replies.

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    අඩේ ෆියුරීයා උබ මේ යන විදියට ගෙස්ට් රුම් එකෙන් පටන් අරගෙන බෙඩ් රුම් එකෙන් ඉවර වගේ.. :shocked::shocked:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    සෝෆා වේදී සිදු වූ අරුම පුදුම​, අද්බූත ජනක අභිරහස් සිද්දි මාලාව කුමක් ද ? ඩින් ඩින් ඩින්...... ටන්ට ටා.......... එය RW stories හි J Jolie සීන් එකක් මෙන් යැයි මගේ ටිකිරි මනසට හැගේ :rolleyes: :sorry::sorry::sorry:
    අහිංසක නම මුලට දාගෙන කියන කතා තමයි ඉතින් මේ :frown::frown::frown:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    අඩේ ෆියුරීයා උබ මේ යන විදියට ගෙස්ට් රුම් එකෙන් පටන් අරගෙන බෙඩ් රුම් එකෙන් ඉවර වගේ.. :shocked::shocked:

    හහා........ ස්ටයිලෝ... ඔන්න ඕක තමා අන්තිමට වෙන්නේ............. :lol::lol::lol: :rofl:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,111
    4,920
    113
    -In Darkness-
    අඩේ ෆියුරීයා උබ මේ යන විදියට ගෙස්ට් රුම් එකෙන් පටන් අරගෙන බෙඩ් රුම් එකෙන් ඉවර වගේ.. :shocked::shocked:

    අනේ මංදා බං. එක්කෝ ඉතිං මහ පාරෙන් ඉවර වෙයිද මංදා :dull::dull::lol::lol:

    අහිංසක නම මුලට දාගෙන කියන කතා තමයි ඉතින් මේ :frown::frown::frown:

    අහිංසක නම?? ඒ ගැන මට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න :lol::lol:

    හහා........ ස්ටයිලෝ... ඔන්න ඕක තමා අන්තිමට වෙන්නේ............. :lol::lol::lol: :rofl:

    හරි එහෙම වුනා. ඉතින්? :dull::dull:
    මම අහින්තකයි :sorry: :( :sorry:

    :lol::lol:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,111
    4,920
    113
    -In Darkness-
    මු අපිව වල් කරන්න හදන්නේ බන්.. :( මම අම්මට අල්ලලා දෙනවා මුව.. :yes:

    :(:( අම්මා පුතා ගැන දන් නෑ වගේ කතාව. හිටු අම්මට අර මරිසි ත්‍රෙඩ් එක පෙන්නන්න :lol::lol:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මු අපිව වල් කරන්න හදන්නේ බන්.. :( මම අම්මට අල්ලලා දෙනවා මුව.. :yes:

    ඔව් බන්, මූ හදන්නෙ මේ කතව්ව මාර්ගයෙන් අපේ සිත් දූශ්‍ය භාවයට පත් කරල​, මුගේ පහත් මානසික මට්ටමට අපිව ලගා කරවල අයුතු ප්‍රයෝජන ගන්න , අපි මචන් මේවගේ අවස්තාවල නොසැලී ඉමු :yes::yes::yes: :lol: :rofl:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,111
    4,920
    113
    -In Darkness-
    ඔව් බන්, මූ හදන්නෙ මේ කතව්ව මාර්ගයෙන් අපේ සිත් දූශ්‍ය භාවයට පත් කරල​, මුගේ පහත් මානසික මට්ටමට අපිව ලගා කරවල අයුතු ප්‍රයෝජන ගන්න , අපි මචන් මේවගේ අවස්තාවල නොසැලී ඉමු :yes::yes::yes: :lol: :rofl:

    මේකේ බ්ලැක් එඩිශන් එකක් ලියලා ඉල්ලුව ඒවල Screenshot එකක් දෙකක් වගේ තියෙනවද මංදා?? :lol::lol:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අඩේ ෆියුරීයා උබ මේ යන විදියට ගෙස්ට් රුම් එකෙන් පටන් අරගෙන බෙඩ් රුම් එකෙන් ඉවර වගේ.. :shocked::shocked:
    අවතාරේ අවතාරයක් වෙලා :shocked::shocked::shocked::shocked:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,111
    4,920
    113
    -In Darkness-
    යකෝ.... කෙල්ලෙකුයි කොල්ලෙකුයි තනි වෙනවා කිව්ව ගමන්ම මුන් හිතන් ඉන්නේ උන්ට කරන්න තියෙන්නේ මේ ලෝකේ එක දෙයයි කියලානේ :frown::frown:
     
    Status
    Not open for further replies.