එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;15295757 said:

    ඔව් බං..මටත් හිතා ගන්න බෑ...මෙහෙම ආතල් එකක් දුන්නමයි මේ බයික් එක..පොඩි අව්ලක් නම් කමක් නෑ..කුට්ටිය කැපෙන වැඩක් නම් කපෝතියි..

    :shocked: මම නම් ඕවා ගැන දන්නේ නෑ.... දන්න අය ලොග් උනහම උදව් කරයි..... ඕක ඩිජිටල් මීටර් නේ...... :)
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    බස් වයරින් වැඩ වලට, සුපිරි ඩයල් එකක් අල්ලන් ඉන්නවා මම.... ඌ තමා මේ ඊයේ පෙරේදා, FB-15 එකේ වයර් මීයෝ කාලා ඒකත් හැදුවේ.... පොරට කියලා වැඩේ කරගන්න පුලුවන්...... :D

    නෑ නෑ බස් වල වගේ LED දාපු රූප දාන්නේ නෑ..... :P

    ඩ්‍රිල් කරන්න වෙන්නේ, පිටිපස්සේ කකුල තියා ගන්න කෑල්ල හයි කරලා තියෙන යකඩ ප්ලේට් එක හරිය...... :yes: සර්විස් කරන තැනින් අහලම කරනවා එක්කෝ..... :)

    silencer eke uda gard eka hill karala nut/bolt danna wenawada...? oka barida e gard ekema nut walata oya kalla set kara ganna..?

    warrenty nam oya mokak karat aul wenava aiya.. hondama dee mona light anan manan set karat warrenty claim ekakata yanava nam eva galawala original kali tika set karan yana eka..

    dan ara gard eka hill karot gataluwak neda..? poddak balanna eka.. tiyana nut dekatama set kara ganna balanna aiya.
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ජන්තු අයියා;15295325 said:
    කෙලා හුටා..ඊයේ මගේ පල්සරේ speed එක පෙන්නන්නේ නැතුව ගියානේ...පිස්සු කෙලිනවා මීටරේ..20 විතර යනකොට 150ක් වගේ පෙන්නනවා..ගොඩක් වෙලාවට 0 වෙලමයි තියෙන්නේ..මොකක්ද මේ අව්ල..හොදට තිබ්බනේ..:(

    Digital meter ekak neda janthi aiyaaa

    20 yanakota 150 pennanava nam oka cabal aulak naha.. cable eke hari rim eke tiyanava ring ekak (rim eke cable eka karakvena gdjet eka tiyana thana.) eva kadila aulak nam meter eka 0 tamai

    wrong reading ekak kiyanne electric aulak.. ekko meter eka or body control eka....
    kookatat oke cable eka mada socket ekak tiyanava galavala suddayak dala apahu gahala balanna.. meter ekata socket dekak enava evat galawala sudda karala balanna.. (metare munen galawanna wei) dealer knk lava check kara ganna.. un karanne oke meter eka galavala wen meter ekak gahala tire eka karakawala balana eka....!!!

    cable eken, tire eke ring eken shape unot podi gaanai 1000/- adui..

    ehema nattan 1000 godaak uda case ekak...:P:P:P:P

    jaya wevaaaaaaaaaaa........!!!
     
    Last edited:

    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43

    මගෙ බයික් එකෙත් ඔය සීන් එකම උනා..ඊට පස්සෙ Speed එක 0 වෙලා කාලයක් තිබුන.සර්විස් එකෙන් කිව්ව කේබල් එක දාන්න වෙයි කියල:(:(:(.මම දැම්මෙනම් නෑ.දැන් කිසි අවුලක් නෑ.මීටර් එක සාමාන්‍ය විදියට වැඩ.:):):)
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ade mage mekata

    e6gz.jpg

    hoda me side kannadi deken mokakda bun...nila pata ekak thama ganna ona..aluth design eka mokakda?????

    rw4k.jpg

    mekaada???

    mxt6.jpg

    a e ekkama ara handel case ekakuth ganna ona blue colur kiyak withara yaida???:nerd::nerd::nerd::nerd::nerd:
     
    Last edited:

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ජන්තු අයියා;15296433 said:
    ඕවා වල ලස්සන විතරයි බං..මෙලෝ මගුලක් පේන්නේ නෑ

    EHEMADA??????ANE MANDA DANNA ASAI,,,,:yes::yes::yes::yes::yes::yes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    wheel (front hub eke wheel eka), sensor, sensor connector check karapan ayye

    Digital meter ekak neda janthi aiyaaa

    20 yanakota 150 pennanava nam oka cabal aulak naha.. cable eke hari rim eke tiyanava ring ekak (rim eke cable eka karakvena gdjet eka tiyana thana.) eva kadila aulak nam meter eka 0 tamai

    wrong reading ekak kiyanne electric aulak.. ekko meter eka or body control eka....
    kookatat oke cable eka mada socket ekak tiyanava galavala suddayak dala apahu gahala balanna.. meter ekata socket dekak enava evat galawala sudda karala balanna.. (metare munen galawanna wei) dealer knk lava check kara ganna.. un karanne oke meter eka galavala wen meter ekak gahala tire eka karakawala balana eka....!!!

    cable eken, tire eke ring eken shape unot podi gaanai 1000/- adui..

    ehema nattan 1000 godaak uda case ekak...:P:P:P:P

    jaya wevaaaaaaaaaaa........!!!

    මගෙ බයික් එකෙත් ඔය සීන් එකම උනා..ඊට පස්සෙ Speed එක 0 වෙලා කාලයක් තිබුන.සර්විස් එකෙන් කිව්ව කේබල් එක දාන්න වෙයි කියල:(:(:(.මම දැම්මෙනම් නෑ.දැන් කිසි අවුලක් නෑ.මීටර් එක සාමාන්‍ය විදියට වැඩ.:):):)

    එල මචන්ලා..මම බලන්නම් මොකද මේකි මට මෙහෙම කරන්නේ කියලා:eek:...බොඩි කන්ට්‍රෝල් එක ගිහිල්ලා නම් මම තියන්නේ නෑ මේකිව...:angry::angry::angry:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    silencer eke uda gard eka hill karala nut/bolt danna wenawada...? oka barida e gard ekema nut walata oya kalla set kara ganna..?

    warrenty nam oya mokak karat aul wenava aiya.. hondama dee mona light anan manan set karat warrenty claim ekakata yanava nam eva galawala original kali tika set karan yana eka..

    dan ara gard eka hill karot gataluwak neda..? poddak balanna eka.. tiyana nut dekatama set kara ganna balanna aiya.

    :no: ගාඩ් එක නෙවේ..... කකුළ තියා ගන්න කෑල්ල, හයි කරලා එන සිල්වර් පාට චැසි කෑල්ල තමා විදින්න වෙන්නේ....... :yes: ඒක විද්දොත් කේස් වෙයි වගේ..... :(

    ලයිට් දෙකක් නම් ක්‍රෑෂ් බාර් එකට සෙට් කරගන්න ඕනා..... ඒකෙන් බැටරියට හෝ චාජ් සර්කිට් එකට අවුලක් වෙන එකක් නෑ නේද......??

    බයික් වල චාජ් වෙන්නේ, ඕල‍්ටර්නේටර් එකක් තියෙනවද බයික් එකේ....?? :confused:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    :no: ගාඩ් එක නෙවේ..... කකුළ තියා ගන්න කෑල්ල, හයි කරලා එන සිල්වර් පාට චැසි කෑල්ල තමා විදින්න වෙන්නේ....... :yes: ඒක විද්දොත් කේස් වෙයි වගේ..... :(

    ලයිට් දෙකක් නම් ක්‍රෑෂ් බාර් එකට සෙට් කරගන්න ඕනා..... ඒකෙන් බැටරියට හෝ චාජ් සර්කිට් එකට අවුලක් වෙන එකක් නෑ නේද......??

    බයික් වල චාජ් වෙන්නේ, ඕල‍්ටර්නේටර් එකක් තියෙනවද බයික් එකේ....?? :confused:

    eeeii lokkoo chassi kalla kivve silver colour ulata wage tiyana foot rest eka set wela tiyana kaallada..?? eka hill karanna epaa bolaa..:shocked::shocked::shocked: aiyooo.. labei warrenty ova hill karama..!!! oya hai karana kalla widala hari barida ara silencer gard plate eke ana (nut) walinma hai karanna.. mama dakala tiyanava ehema hai karapuwa.. mokada ara chassi kalla hill karot kelinma foot rest eke strength ekata balapanava.. kadala giyot hill karapu tanin......?

    mehemai light deka gannakotamai oyage electrisiangenui ahanna 12Volts 9 ampier battry ekakata lights deka set wenavada.. bara wadida kiyala.. loku ampier gaanak gannava nam lights deka bike eke 12/9 battry eka madi..

    olternator naha. e wenuwata bike wala wenne maginto coil pack eken ena current eka rectifier eken rectify karala battry ekata denava.. saralavanma okai wenne...!!!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ඔව් ඔව්..... ෆුට් රෙස්ට් එක හයි වෙලා තියෙන තට්ට වගේ කෑල්ල තමා..... සිල්වර් පාට..... :P

    එහෙනම්, ෆුට් රෙස්ට් එක ගලවලා දාලා, මම දාන්න හදන ලොකු ෆුට් රෙස්ට් එක, ඒකට හයි කරා නම් හරි වගේ...... :D

    12V 9A බැටරියට හරි යන හොද එලියක් දෙන ලයිට් දෙකක් හොයාගන්න එක තමා අමාරු වෙන්නේ...... ඒ ලයිට් දෙකත් එක්ක, හෙඩ් ලයිට් දැම්මහම, අවුලක් වෙන්නේ නැති වෙන්නත් එපායේ...... :D

    කොහෙද ඔය කියන මැකින්ටෝ කොයිල් තියෙන්නේ බයික් එකේ.......??
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ජන්තු අයියා;15295325 said:
    කෙලා හුටා..ඊයේ මගේ පල්සරේ speed එක පෙන්නන්නේ නැතුව ගියානේ...පිස්සු කෙලිනවා මීටරේ..20 විතර යනකොට 150ක් වගේ පෙන්නනවා..ගොඩක් වෙලාවට 0 වෙලමයි තියෙන්නේ..මොකක්ද මේ අව්ල..හොදට තිබ්බනේ..:(

    ඔකේ කේබල් එකද තියෙන්නේ නැත්නම් සෙන්සර් එකද මචන්... සෙන්සර් එකනම් තියෙන්නේ එක ඉස්සර පැත්තෙන් ගලවල High Pressure හුලන් පාරවල ටිකක් අල්ලපන් වීල් එකට වයර් එක සෙට් වෙන තැනට .. ඕක හරියනව ගොඩක් වෙලාවට.. :D වොරන්ටි තියනවනම් කියල සෙන්සර් වයර් එක මාරු කරගනින් ( මටත් ඕක උනා, එක පාරක් හුලන් අල්ලලා ඕක හදාගත්ත, අනිත්පාර හුලන් ඇල්ලුවට හරිගියේ නෑ ඊටපස්සේ මම බජාජ් එකට කියල අලුතින් එකක් දාගත්ත )
     
    Last edited:

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    2be078ow7soxz1bfg.jpg

    මේ තියෙන්නේ මට මුලින් තිබ්බ පල්සර් 180 එක... ටී නම්බරයක්. සුපිරියටම තිබ්බ.. හැබැයි දැන් එක ගොඩක් බයික් වල පොඩි පොඩි අවුල් තියනවා :baffled: දැන් මගේ ළඟ තියෙන්නේ 200ක් එකටත් ළඟදීම බීට් කරපු සයිලන්සර් එකක් දාන්න හිතන් ඉන්නේ, එත් තවම අයින් කරපු 200 සයිලන්සරයක හොයගන් බැරිඋනා :oo:
     
    මගේ ලග පල්සර් සයිලන්සර් බෙන්ඩ් එකක් තියෙනවා..මප්ලර් එක නෑ...උබේ වැඩේට ඒක එල..ඔරිජිනල් සයිලන්සර් එක කවදාවත් කපන්න එපා...
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ඔව් ඔව්..... ෆුට් රෙස්ට් එක හයි වෙලා තියෙන තට්ට වගේ කෑල්ල තමා..... සිල්වර් පාට..... :P

    එහෙනම්, ෆුට් රෙස්ට් එක ගලවලා දාලා, මම දාන්න හදන ලොකු ෆුට් රෙස්ට් එක, ඒකට හයි කරා නම් හරි වගේ...... :D

    12V 9A බැටරියට හරි යන හොද එලියක් දෙන ලයිට් දෙකක් හොයාගන්න එක තමා අමාරු වෙන්නේ...... ඒ ලයිට් දෙකත් එක්ක, හෙඩ් ලයිට් දැම්මහම, අවුලක් වෙන්නේ නැති වෙන්නත් එපායේ...... :D

    කොහෙද ඔය කියන මැකින්ටෝ කොයිල් තියෙන්නේ බයික් එකේ.......??

    anna ehama karanna galavala loku ekama fit kara ganna..

    lights nam itin hoyala balala ganna... ara podi raum lits tiyenne fog/white dekenma tiyanava podi auma.. ara samahara double cabs /jeeps wala wahale set karanne 4 lights pod eka.. anna e wage podi size lights dekak try karanna.

    oya bike eke inda gattama engime left side eke gediya atule.. eke uda glass kauluwak tiyanava atule penava coil pack set eka kara kenava.. eke atule tamai pradana washeyen current eka battry charging walata denne.. alut modal eke.. parana eke nam lights hitan pattu une oken.. oyage modal eke lights battry eken..
     
    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    ඔකේ කේබල් එකද තියෙන්නේ නැත්නම් සෙන්සර් එකද මචන්... සෙන්සර් එකනම් තියෙන්නේ එක ඉස්සර පැත්තෙන් ගලවල High Pressure හුලන් පාරවල ටිකක් අල්ලපන් වීල් එකට වයර් එක සෙට් වෙන තැනට .. ඕක හරියනව ගොඩක් වෙලාවට.. :D වොරන්ටි තියනවනම් කියල සෙන්සර් වයර් එක මාරු කරගනින් ( මටත් ඕක උනා, එක පාරක් හුලන් අල්ලලා ඕක හදාගත්ත, අනිත්පාර හුලන් ඇල්ලුවට හරිගියේ නෑ ඊටපස්සේ මම බජාජ් එකට කියල අලුතින් එකක් දාගත්ත )

    අපේ මල්ලිගෙ බයික් එකෙත් මීටරේ වැඩ කරන් නැතුව ගිහින් සෙන්සර් එකට හුලන් පාරක් ඇල්ලුවම හරි ගියා.
     
    Status
    Not open for further replies.