නිදි_නැති_නෙත්!!!

Status
Not open for further replies.

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
:rofl::rofl::rofl: onna furiyo wade hari wage
7.gif
7.gif
7.gif

furiya ada nam kossen kai wage :lol::lol::no:
 
U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
ඔයා ඉතින් 1st impression එක ගන්නේම ඔහොමනේ :(:( පස්සේ ඉතින් මම විස්තර කරනවානේ :dull::baffled:
හැමදාම ඔයත් ඔහොමනෙ .... මම නැති අතර කොහේ හරි තුට්ති කුඩියක රිංගනවා .... මමම ඇවිත් කනෙන් ඇදලා ගන්න ඕන :frown::frown::frown:
 
^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,112
    4,925
    113
    -In Darkness-
    හැමදාම ඔයත් ඔහොමනෙ .... මම නැති අතර කොහේ හරි තුට්ති කුඩියක රිංගනවා .... මමම ඇවිත් කනෙන් ඇදලා ගන්න ඕන :frown::frown::frown:

    තුට්ති කුඩිය නෙමෙයි යෝදියේ තූත්තුකුඩිය :dull::dull: ඉතින් මට ඒ තරම් ඉල්ලුමනේ. ඔයාට අගයක් නැති වුනාට අනික් අයට මාව අගෙයි :rofl::rofl:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    හිනා නෙමෙයි sis .... මේක හරි යන් නෑ ....
    අද නං දෙකෙන් එකක් බේරගන්න ඕන ...
    මොකක්ම හරි කරන්න වෙනවා අයාලේ යනවට :oo::oo::oo:

    lanuwak daala gata gahala tiyanna wei wage :lol::lol:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    තුට්ති කුඩිය නෙමෙයි යෝදියේ තූත්තුකුඩිය :dull::dull: ඉතින් මට ඒ තරම් ඉල්ලුමනේ. ඔයාට අගයක් නැති වුනාට අනික් අයට මාව අගෙයි :rofl::rofl:

    ඕන මගුලක් මට මොකෝ ????
    ඉල්ලුමට අනුව සැපයුම දෙනවා ඇතිනේ එහෙනං :dull::dull::dull:
    නංගි එක්කම ඉන්න එකයි ඇත්තේ ..... :(:(:(

    (ඔයාගේ දත් කුට්ටම මන් ගාව ....
    ආවොත් බලාගෙනයි ඉල්ලගෙන ....දෙන් නෑ කිව්වොත් දෙන්නෙම නෑ නෑ නෑමයි .... :dull::dull::dull:)
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    හැමදාම ඔයත් ඔහොමනෙ .... මම නැති අතර කොහේ හරි තුට්ති කුඩියක රිංගනවා .... මමම ඇවිත් කනෙන් ඇදලා ගන්න ඕන :frown::frown::frown:

    :lol::lol::lol::lol:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ඕන මගුලක් මට මොකෝ ????
    ඉල්ලුමට අනුව සැපයුම දෙනවා ඇතිනේ එහෙනං :dull::dull::dull:
    නංගි එක්කම ඉන්න එකයි ඇත්තේ ..... :(:(:(

    (ඔයාගේ දත් කුට්ටම මන් ගාව ....
    ආවොත් බලාගෙනයි ඉල්ලගෙන ....දෙන් නෑ කිව්වොත් දෙන්නෙම නෑ නෑ නෑමයි .... :dull::dull::dull:)

    hafoii :lol::lol:
     
    Status
    Not open for further replies.