නිදි_නැති_නෙත්!!!

Status
Not open for further replies.

Niwantha Gavin Woods

Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte
    ඕන මගුලක් මට මොකෝ ????
    ඉල්ලුමට අනුව සැපයුම දෙනවා ඇතිනේ එහෙනං :dull::dull::dull:
    නංගි එක්කම ඉන්න එකයි ඇත්තේ ..... :(:(:(

    (ඔයාගේ දත් කුට්ටම මන් ගාව ....
    ආවොත් බලාගෙනයි ඉල්ලගෙන ....දෙන් නෑ කිව්වොත් දෙන්නෙම නෑ නෑ නෑමයි .... :dull::dull::dull:)

    aiyo furiyoooooo :rofl::rofl::rofl:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,111
    4,925
    113
    -In Darkness-
    ඕන මගුලක් මට මොකෝ ????
    ඉල්ලුමට අනුව සැපයුම දෙනවා ඇතිනේ එහෙනං :dull::dull::dull:
    නංගි එක්කම ඉන්න එකයි ඇත්තේ ..... :(:(:(

    (ඔයාගේ දත් කුට්ටම මන් ගාව ....
    ආවොත් බලාගෙනයි ඉල්ලගෙන ....දෙන් නෑ කිව්වොත් දෙන්නෙම නෑ නෑ නෑමයි .... :dull::dull::dull:)

    ඕක තමා කියන්නේ කියන්නා කෙසේ කීවාත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි කියලා. මේ පිට අයගේ කෙරුවාවල් වලට පවුල් ඉහිරුවාගන්න එක තමා ඉතින් හැඳිමිටේ පාර්ෂවය හොඳටම කරන්නේ :lol::lol:

    දත් කුට්ටම දෙන්න පාඩුවේ. මං සැරයි නැත්තම් :angry::angry:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0

    ගින්නක් නැතුව දුමක් නගින් නෑ යෝධයෝ :angry::angry::angry:
    දැන් too late ....
    දත් කුට්ටම කාක්කන්ට දැම්ම ....තාප්පේ උඩ තිබ්බ.....
    ඕන නං අරන් දා ගන්න එකයි ඇත්තේ .....
    වැඩිම වුනොත් දතක් දෙකක් අඩු ඇති
    කමක් නෑ අරන් දා ගන්න :dull::dull::dull:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ethakota wadi karadarayak nane akkiyo :rofl::rofl::rofl:

    ඇයි යකෝ එහා ගෙදරට යුරෝපියන් කිට් එක ගහන් යන්නද කියන්නේ?? :dull::dull:

    අනේ හොඳට හිටිය මනුස්සයට කවුද මේ විපත්තිය කරේ ????
    තැලෙන්න පොඩි වෙන්න දෙන් නැතුව හැදුවේ මලක් වගේ
    sad-crying-smiley-face.gif
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,111
    4,925
    113
    -In Darkness-
    ගින්නක් නැතුව දුමක් නගින් නෑ යෝධයෝ :angry::angry::angry:
    දැන් too late ....
    දත් කුට්ටම කාක්කන්ට දැම්ම ....තාප්පේ උඩ තිබ්බ.....
    ඕන නං අරන් දා ගන්න එකයි ඇත්තේ .....
    වැඩිම වුනොත් දතක් දෙකක් අඩු ඇති
    කමක් නෑ අරන් දා ගන්න :dull::dull::dull:

    ඕක තමා මේ ලෝකේ ඕන තරම් කුපාඩිකම් කරලා සද්ද නැතිව ඉන්න එවුන්ගේ පවුල් සුරැකිව තිබීමටත්, අවංක මනුස්සයෙක් ඉන්න පවුල් ඉහිරීමටත් ප්‍රධාන හේතුව :dull::dull:

    නෑ නෑ. ඔයාගේ දත් කුට්ටම නෙමෙයි ඕනේ කිව්වේ :oo::oo:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    අනේ හොඳට හිටිය මනුස්සයට කවුද මේ විපත්තිය කරේ ????
    තැලෙන්න පොඩි වෙන්න දෙන් නැතුව හැදුවේ මලක් වගේ
    sad-crying-smiley-face.gif
    :lol::lol::lol:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,111
    4,925
    113
    -In Darkness-
    අනේ හොඳට හිටිය මනුස්සයට කවුද මේ විපත්තිය කරේ ????
    තැලෙන්න පොඩි වෙන්න දෙන් නැතුව හැදුවේ මලක් වගේ
    sad-crying-smiley-face.gif

    අනේ ඒ හරිය ගැන නම් කවර කතාද? :dull::dull: තැලෙන්න පොඩි වෙන්න තියෙන හැම විදියටම තැලිලා පොඩි වෙලා තියෙනවා :(:(
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ඕක තමා මේ ලෝකේ ඕන තරම් කුපාඩිකම් කරලා සද්ද නැතිව ඉන්න එවුන්ගේ පවුල් සුරැකිව තිබීමටත්, අවංක මනුස්සයෙක් ඉන්න පවුල් ඉහිරීමටත් ප්‍රධාන හේතුව :dull::dull:

    නෑ නෑ. ඔයාගේ දත් කුට්ටම නෙමෙයි ඕනේ කිව්වේ :oo::oo:

    මගේ හැක්කේ දතක් විතරනේ අඩු පැටියෝ ..... අනික්වා ඔක්කොම original ...
    ඔයාට විතරනේ බොරු කුට්ටමක් හදන්න වුණේ .... අහෝ අල්ලපු ගෙදර නංගි ඔක්කොම අමතක වෙලා යන්න ඔලුවට තඩිබාල වගේ :baffled::baffled::baffled:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අනේ ඒ හරිය ගැන නම් කවර කතාද? :dull::dull: තැලෙන්න පොඩි වෙන්න තියෙන හැම විදියටම තැලිලා පොඩි වෙලා තියෙනවා :(:(

    හරි ඉතින් තැලෙන්න පොඩි වෙන්න තියෙන දේවල් ඒ විදිහට වෙලා ඇති ....
    අවශ්‍ය දේවල් අවශ්‍ය විදිහට භාවිතා වෙන්න ඕනනේ :oo::oo::oo:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,111
    4,925
    113
    -In Darkness-

    මගේ හැක්කේ දතක් විතරනේ අඩු පැටියෝ ..... අනික්වා ඔක්කොම original ...
    ඔයාට විතරනේ බොරු කුට්ටමක් හදන්න වුණේ .... අහෝ අල්ලපු ගෙදර නංගි ඔක්කොම අමතක වෙලා යන්න ඔලුවට තඩිබාල වගේ :baffled::baffled::baffled:

    මං ඔය වෙන එවුන් වගේ එක එකීලගෙන් ගුටි කන එකෙක් නෙමෙයි. නංගි වුනත් දැනගන්න ඕනේ නංගි විදියට ඉන්න :frown::frown: ඒකට මාව අල්ලගන්නේ. එයාව අල්ලගන්න ගිහින් :angry::angry:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,111
    4,925
    113
    -In Darkness-

    හරි ඉතින් තැලෙන්න පොඩි වෙන්න තියෙන දේවල් ඒ විදිහට වෙලා ඇති ....
    අවශ්‍ය දේවල් අවශ්‍ය විදිහට භාවිතා වෙන්න ඕනනේ :oo::oo::oo:

    :dull::dull: මේ ගැන අදහස් දක්වා සිටිමෙන් වැළකී සිටිමි :oo::oo: මොකද මට තනි ඇහැට ඇඬුනා මතක් වෙලා :(
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ඒකේ යන්නේ සයූ වගේ පිනක් දහමක් කරන් ඉන්න ඕනේ උපාසක අම්මලට අහන්න හොඳ සිංදුලු :lol::rofl::rofl::lol:

    ahapu hati thama
    oya ahnna gattath hari oytata galapena ewwa yanna gatta
    aye track ekata watuna :P
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මං ඔය වෙන එවුන් වගේ එක එකීලගෙන් ගුටි කන එකෙක් නෙමෙයි. නංගි වුනත් දැනගන්න ඕනේ නංගි විදියට ඉන්න :frown::frown: ඒකට මාව අල්ලගන්නේ. එයාව අල්ලගන්න ගිහින් :angry::angry:
    නංගි මගේ කවුරුත් නෙමෙයි....මට එයා එක්ක කතාවක් නෑ ....
    මේ මොහොතේ ඉඳන් ඔයා එක්ක කතාවකුත් නෑ :dull::dull::dull:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,111
    4,925
    113
    -In Darkness-
    ahapu hati thama
    oya ahnna gattath hari oytata galapena ewwa yanna gatta
    aye track ekata watuna :P

    මං ආවත් හරි ටිකක් මොරාල් අප් වුනේ. ඔයා ඉද්දි ගිහින් තියෙන්නේ මහා ලා චෝරු ඒවා වගයක්නේ :dull::dull::rofl::rofl:
     
    Status
    Not open for further replies.