නිදි_නැති_නෙත්!!!

Status
Not open for further replies.

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,111
    4,920
    113
    -In Darkness-
    නංගි මගේ කවුරුත් නෙමෙයි....මට එයා එක්ක කතාවක් නෑ ....
    මේ මොහොතේ ඉඳන් ඔයා එක්ක කතාවකුත් නෑ :dull::dull::dull:

    හරි. ඔයා දන්නවනේ මෙච්චර කාලයක් මම ඔයා එක්ක කතා නොකර එක බත් කටත් ගෙදරින් කාලා නෑ කියලා. බලමු කොච්චර කල් මම බඩගින්නේ ඉන්නවා බලන් ඉන්න පුලුවන්ද කියලා :frown::frown:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,111
    4,920
    113
    -In Darkness-
    එයාට දැන් අලුත් නංගියෙක් ඉන්නවනේ .... ඕව අහන්න වෙලා නෑ :dull::dull::dull:

    මට මොකෝ ඉතින් :dull::dull::dull:

    යකෝ එක පාරයි ගණන් කියලා දුන්නේ. මුන් මේ ටිකට ඒකිව මට සෙට් කරලත් හමාරයිනේ :angry::angry: :lol::lol:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ගෙදරින් බත් කන් නැති අය කඩෙන් කන එකයි ඇත්තේ .... :dull::dull::dull:
    මම පිටින් කන් නෑ නේ කොහොමත් ....
    අද උයන් නෑ ... යනවා ඔලුව හැරුණු අතේ ...
    (කඩවල් අස්සේ රිංගන්න ඕන නෑ ... ගෙදර ගෙනත් කන්න එකයි
    පිට මිනිස්සු මේවා දැනගන්න ඕන නෑ ... :dull::dull::dull:)
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,111
    4,920
    113
    -In Darkness-
    ගෙදරින් බත් කන් නැති අය කඩෙන් කන එකයි ඇත්තේ .... :dull::dull::dull:
    මම පිටින් කන් නෑ නේ කොහොමත් ....
    අද උයන් නෑ ... යනවා ඔලුව හැරුණු අතේ ...
    (කඩවල් අස්සේ රිංගන්න ඕන නෑ ... ගෙදර ගෙනත් කන්න එකයි
    පිට මිනිස්සු මේවා දැනගන්න ඕන නෑ ... :dull::dull::dull:)

    දන්නවා ඇතිනේ මගේ විදිය. කන බොන විදිය. සෝ ඒ විදියට තිබුන් නැත්තම් මාත් එනවා ඔලුව හරුණ අතේ යන්න ඔයා එක්ක :dull::dull:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ගෙදරින් බත් කන් නැති අය කඩෙන් කන එකයි ඇත්තේ .... :dull::dull::dull:
    මම පිටින් කන් නෑ නේ කොහොමත් ....
    අද උයන් නෑ ... යනවා ඔලුව හැරුණු අතේ ...
    (කඩවල් අස්සේ රිංගන්න ඕන නෑ ... ගෙදර ගෙනත් කන්න එකයි
    පිට මිනිස්සු මේවා දැනගන්න ඕන නෑ ... :dull::dull::dull:)

    ayyo salli furiya linde :lol::lol:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මගේ ඔලුව හැරෙන පැත්තෙන් කවුරු හරි ආවොත් හරවනවා ඔලුව අනික් පැත්තට :dull::dull::dull:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,111
    4,920
    113
    -In Darkness-
    ඔයාට බැරිද එයාට මොනවා හරි උයල දෙන්න ???? :(:(:(
    මම කියන්නං එයා කන ජාති :baffled::baffled::baffled:

    මේන් වැන්දා. මට වහ ටිකක් ගෙනත් දෙන්න. මට බෑ සයූ හදන ගොලුබෙල්ලොයි, කටුස්සොයි, බූවල්ලොයි කන්න. යෑක්කා :dull::dull:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ඔයාට බැරිද එයාට මොනවා හරි උයල දෙන්න ???? :(:(:(
    මම කියන්නං එයා කන ජාති :baffled::baffled::baffled:

    anunge ayata kabnna denna gihin mage kenagena kanna mata ba...anika me furiyage hati penawane..thanakata ganna puluwanda :no::no:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,111
    4,920
    113
    -In Darkness-
    anunge ayata kabnna denna gihin mage kenagena kanna mata ba...anika me furiyage hati penawane..thanakata ganna puluwanda :no::no:

    ඉතින් අපි ඔයාලා වගේ සත්තු වත්තේ ඉන්න අය කියලාද කියන්නේ?? අපිව ඒ තැන් වලට ගන්න බෑ තමා :lol::lol:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    මේන් වැන්දා. මට වහ ටිකක් ගෙනත් දෙන්න. මට බෑ සයූ හදන ගොලුබෙල්ලොයි, කටුස්සොයි, බූවල්ලොයි කන්න. යෑක්කා :dull::dull:

    honda welawata :lol::lol::lol:
     
    Status
    Not open for further replies.