එයාට දැන් අලුත් නංගියෙක් ඉන්නවනේ .... ඕව අහන්න වෙලා නෑfuriya me welawe elakiri radio ahanawa lu...![]()

එයාට දැන් අලුත් නංගියෙක් ඉන්නවනේ .... ඕව අහන්න වෙලා නෑfuriya me welawe elakiri radio ahanawa lu...![]()

මේ ගැන අදහස් දක්වා සිටිමෙන් වැළකී සිටිමි
මොකද මට තනි ඇහැට ඇඬුනා මතක් වෙලා

නංගි මගේ කවුරුත් නෙමෙයි....මට එයා එක්ක කතාවක් නෑ ....
මේ මොහොතේ ඉඳන් ඔයා එක්ක කතාවකුත් නෑ![]()

එයාට දැන් අලුත් නංගියෙක් ඉන්නවනේ .... ඕව අහන්න වෙලා නෑ![]()
මට මොකෝ ඉතින්![]()

ගෙදරින් බත් කන් නැති අය කඩෙන් කන එකයි ඇත්තේ ....
මම පිටින් කන් නෑ නේ කොහොමත් ....
අද උයන් නෑ ... යනවා ඔලුව හැරුණු අතේ ...
(කඩවල් අස්සේ රිංගන්න ඕන නෑ ... ගෙදර ගෙනත් කන්න එකයි
පිට මිනිස්සු මේවා දැනගන්න ඕන නෑ ...)

මං ආවත් හරි ටිකක් මොරාල් අප් වුනේ. ඔයා ඉද්දි ගිහින් තියෙන්නේ මහා ලා චෝරු ඒවා වගයක්නේ

wow ewwa hari lassana songs![]()

ගෙදරින් බත් කන් නැති අය කඩෙන් කන එකයි ඇත්තේ ....
මම පිටින් කන් නෑ නේ කොහොමත් ....
අද උයන් නෑ ... යනවා ඔලුව හැරුණු අතේ ...
(කඩවල් අස්සේ රිංගන්න ඕන නෑ ... ගෙදර ගෙනත් කන්න එකයි
පිට මිනිස්සු මේවා දැනගන්න ඕන නෑ ...)

ඔයාට බැරිද එයාට මොනවා හරි උයල දෙන්න ????ayyo salli furiya linde![]()

ඔයාට බැරිද එයාට මොනවා හරි උයල දෙන්න ????
මම කියන්නං එයා කන ජාති

ඔයාට බැරිද එයාට මොනවා හරි උයල දෙන්න ????
මම කියන්නං එයා කන ජාති

මගේ ඔලුව හැරෙන පැත්තෙන් කවුරු හරි ආවොත් හරවනවා ඔලුව අනික් පැත්තට![]()
මේ ඉන්නේ ඇවිලෙන ගින්නට පිදුරු දාන ඈයෝ

anunge ayata kabnna denna gihin mage kenagena kanna mata ba...anika me furiyage hati penawane..thanakata ganna puluwanda![]()

මේන් වැන්දා. මට වහ ටිකක් ගෙනත් දෙන්න. මට බෑ සයූ හදන ගොලුබෙල්ලොයි, කටුස්සොයි, බූවල්ලොයි කන්න. යෑක්කා