නිදි_නැති_නෙත්!!!

Status
Not open for further replies.

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,111
    4,920
    113
    -In Darkness-
    මගුල :angry: ... කෝ බං OP එකේ දාලා නෑ නේ... අනික මේකේ දාපු එකක් හොයන්න නම් ත්‍රෙඩ් එකම පීරන්න ඕනේ නේ.... අයියෝ සල්ලි....
    උඹ 21 ත් දාල ද තියෙන්නේ... ? :P

    Update කරන්න PM එක යැව්වේ අද උදේ බං :baffled::baffled: නෑ නෑ. 21 දැම්මේ නෑ තාම :dull:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මගේ කණ්නාඩි කුට්ටම හොයල දෙන්න කෙනෙක් නෑ ....:baffled::baffled::baffled:
    20 දැක්කේ 21 වගේ
    දැන් ඉතින් අපිව බලා ගන්න කවුරුත් නෑ නේ :(:(:(
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    මේ ඉන්නේ ගින්න අවුලපු එවුන්. අර Harsh සුනඛ ධේනුව තමා :angry::angry:

    :rofl::rofl::lol::lol::rofl::rofl:
    thawa sidhdhi godai.. 21+ dapanko :P ethakota shape karala dennam​

    ai ara eha gedara aunty naanawa balana scene 1 :P ewa eliyata enna kalin dapanko
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    සමහරු කියන්නේ නම් මලක් වගේ බලා ගත්තා කියලා. ඒවුනාට දන්නේ නෑ 20 කොටස ඊයේ දැම්මා කියලා. අම්මපා මගේ කට සංවර නිසා හොඳයි :oo::oo:

    උඹ ඔය මටදෝ බනින්නේ :( ... වැඩ බං :( ... මේකට එන්නේ මේ කතාවයි, රෝස කටු යි කියවන්න විතරයි මේ දවස් වල ...
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    මම night fury කියල කෙනෙක් එක්ක තරහයි .....
    අන්න එයාට තමයි කියන්නේ මගේ posts quote කරන්න එපා කියල :dull::dull::dull:

    තුදූ බය වෙන්න එපා සත්තිලං.. මේ ෆියුරිය වල් සුනඛය..
    ඔයාට මම ඉන්නවනෙ, අපි දෙන්න එක ගෙයි කමු
    :P:rofl::love:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0

    උඹ ඔය මටදෝ බනින්නේ :( ... වැඩ බං :( ... මේකට එන්නේ මේ කතාවයි, රෝස කටු යි කියවන්න විතරයි මේ දවස් වල ...
    පා වෙවී තියෙන තොප්පි දා ගන්නවා :lol::lol::lol:
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    මගේ කණ්නාඩි කුට්ටම හොයල දෙන්න කෙනෙක් නෑ ....:baffled::baffled::baffled:
    20 දැක්කේ 21 වගේ
    දැන් ඉතින් අපිව බලා ගන්න කවුරුත් නෑ නේ :(:(:(

    අනාව් එහෙම කියන්න එපා. මේ මම ඉන්නෙ :rofl:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0

    :rofl::rofl::lol::lol::rofl::rofl:
    thawa sidhdhi godai.. 21+ dapanko :P ethakota shape karala dennam​

    ai ara eha gedara aunty naanawa balana scene 1 :P ewa eliyata enna kalin dapanko

    ඕන නෑ .... ඕන මගුලක ගියපු දෙන් ..... දැන් එයාට හරි ගිහින්නේ :(:(:(
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අනාව් එහෙම කියන්න එපා. මේ මම ඉන්නෙ :rofl:

    ඔයාට බැරිද මම වෙනුවෙන් අරයට දවල්ට කන්න දෙයක් හදල දෙන්න :baffled::baffled::baffled:
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    පා වෙවී තියෙන තොප්පි දා ගන්නවා :lol::lol::lol:

    අප්පේ සිංහල බැරිද :growl: :growl: ? තොප්පිය දා ගන්නද කියලා නේ අහලා තියෙන්නේ.... :lol:තොහොම හරි තොප්පියේ නියම අයිති කාරයා කවුද කියලා නම් දැන් පේනවා :rofl: :lol:
     
    Status
    Not open for further replies.