ඩ්‍රයිවර්ට බැනල වැඩක් නැහැ. රෑට අලින්ව පේන්නේ නැහැ. කලුපාට පේන්නේ නැහැ ..

ඩ්‍රයිවර්ට බැනල වැඩක් නැහැ. රෑට අලින්ව පේන්නේ නැහැ. කලුපාට පේන්නේ නැහැ ..
මම ගිය බස් එකක 1ක් නෙවි අලි 2ක් පාරට පැන්න ... තව පොඩ්ඩෙන් වදිනවා.. බස් එක පාරෙන් එලියට ගිය ... බස් එක පෙරලෙන්නේ නැතිව කෙස් ගහෙන් බේරුනේ...
අනික හබරණ පාරේ යන උන් යන්නේ බොක්ක රත් වෙලා
අලි කෙස් නිසා
ඔය පාරේ ලේලන්ඩ් එකක් උනත් යනවා බං ෆුල් ලෝඩ් හිටියත් 80/90 පන්නලා.. මිනිහෙක් පැන්නොත් නම් මලාටවත් බ්‍රෙක් කරන්නේ නැහැ.. යකෝ මුට මේච්චර ලොකු අලියෙක් පේන්නේ නැද්ද?
..අලිය ගෙලු වැරැද්ද..
මේ වගේ හිතන මිනිස්සු ඉන්න රටකට එක අතකට මොන නීතිද බං..

පාරේ අලියෙක් ඉන්නවා දැක්ක නැති එකා මිනිහෙක් ඉන්නවා දකියිද.
කතා කරන එකෙක් දෙන්නෙක් ඉන්නව. ඒත් අනිත් උන් ඔහේ බලං ඉන්නව. එහෙම ඉදිරිපත් වෙන එකෙකුට සප් එක දීපං.
මිනිස්සු පේන්නෙ නැති කාලකන්නින්ට මිනිස්සුන්ව පේන විදියට හදන්න පුලුවන් අපිටම තමයි. මුන් මිනි මරන වේගෙන් යනකොට කෑ ගහපියව් කො. කොහේහරි වැද්දුවොත් අල්ලගෙන ගහපල්ල. කොහෙන් හොයන්නද. මේ රටේ නීති වල් වැදිලනෙ. මිනිස්සු ම තමයි රට හදන්න ඕන. ඒ හන්ද නරුම බස් කාරයො මිනිස් ජීවිත අල්ලසට ගනිද්දි උඩ බලන් ඉන්නෙපා බොලව්. කතාතරපියව්.කතා කරන එකෙක් දෙන්නෙක් ඉන්නව. ඒත් අනිත් උන් ඔහේ බලං ඉන්නව. එහෙම ඉදිරිපත් වෙන එකෙකුට සප් එක දීපං.
(වැඩක් නෑ අප්ප ලංකාවෙ මිනිස්සු. අද වෙද්දි කොච්චර නම් ගැබිණි අම්මල බස් එකට නගිද්දි පිරිමි අහක බලනවද, ඒ ගෑනිට සීට් එක ලැබෙන්න බස් එකේ මැද්දට යන්න ඕන. සමහර වෙලාවට එහෙම සීට් එක දෙන්නෙත් ගෑනියෙක්. පිරිමි ගෑනු තල්ලු කරන් ගිහින් ඉදගන්නෙ)
එහෙම රටක උන් ප්‍රයිවට් බස් කාරයොන්ගෙ අමනකම් වලට කෑ ගහයිද? කෑ ගහන එකෙක්ටවත් එකතු වෙයිද
![]()

සාන්ත අන්තෝනි" කියලා ඉස්සරහා ගහලා තියෙන බස් නේද ඔය? කොළඹ-පොළොන්නරුව/කදුරුවෙල route එකේ දුවන්නෙ. ඕකුන්ට නම් පුදුම කිචියක් තියෙන්නෙ වේසිගෙ පුතාලා. අලියා නෙමෙයි මූවයි මැරෙන්න තිබුණෙ. අලියෙක් නොදැක්ක එකා ඩයිනෝසරයෙක් හිටියත් හප්පගෙන යාවි නෙ. යකෝ මේ අලියා අපි දන්න කියන කාලෙ ඉඳන් ඔතන ඉන්නවා. කාටවත් අනතුරක් නෑ. ඉස්සරහ වම් කකුලට වෙඩි වැදිලා වනජීවි එකෙන් සනීප කරපු සතෙක් ඔය. මිනිස්සුන්ට හරිම හීලැයි ඔය සතා.

ඩ්‍රයිවර්ට බැනල වැඩක් නැහැ. රෑට අලින්ව පේන්නේ නැහැ. කලුපාට පේන්නේ නැහැ ..
සාන්ත අන්තෝනි" කියලා ඉස්සරහා ගහලා තියෙන බස් නේද ඔය? කොළඹ-පොළොන්නරුව/කදුරුවෙල route එකේ දුවන්නෙ. ඕකුන්ට නම් පුදුම කිචියක් තියෙන්නෙ වේසිගෙ පුතාලා. අලියා නෙමෙයි මූවයි මැරෙන්න තිබුණෙ. අලියෙක් නොදැක්ක එකා ඩයිනෝසරයෙක් හිටියත් හප්පගෙන යාවි නෙ. යකෝ මේ අලියා අපි දන්න කියන කාලෙ ඉඳන් ඔතන ඉන්නවා. කාටවත් අනතුරක් නෑ. ඉස්සරහ වම් කකුලට වෙඩි වැදිලා වනජීවි එකෙන් සනීප කරපු සතෙක් ඔය. මිනිස්සුන්ට හරිම හීලැයි ඔය සතා.

මචං මම ඔය පාරේ සෑහෙන්න යනවා එනවා... ඔය අනතුර වෙච්ච තැන තමා ඔය පාරේ තියන ලොකුම කන්ද තියන්නේ.... ඔය බස් එක ගිහින් තියන පැත්ත නෙවේ අනික් පැත්තේ තියන්නේ ලොකු ප්‍රපාතයක්.. දේවාල පල්ලම කිව්වාම ඔය පාරේ යන එන ඕන රියදුරෙක් දන්නවා.....
පාර නම් සුපිරියට තියනවා හැබැයි වංගු වැඩීයි. මේ පාරේ මම හිතන්නේ මෝටර් සයිකලයක්වත් හෙමින් යන්නේ නෑ... එකක් පාර හොඳයි.. අනික අලින්ට බයයි...
හැබැයි මේ අනතුර වෙච්ච තැන තියන කන්ද හින්දා බස් එකකට ඔය හරියේ හයියෙන් යන්න බැහැ. වැලි ටිපර් එහෙම ඔය හරියේ යන්නේ low first එකේ..... අනික තියන්නේ පොඩි වංගු දෙකක් හින්දා අලියා පාරේ හිටියා නම් දකින්න ඕනේ.... මොනවා වෙලා හැප්පුනාද කියලා හිතා ගන්නත් බෑ........
අනික බස් එකේ ඉස්සර මූන දැක්කම හිතාගන්න පුළුවන් 1st එකේ ගිහින් තියෙන්නේ කියල 