කවුරුවත් හිතල හප්පන්නේ නැහැනේ බන්.. රියදුරාගේ ලොකු වැරැද්දක් තිනෙවා.. කව්ද බන් දන්නේ එකපාරටම අලිය පාරට පැන්නද කියලසමහර විට රියදුරා අතින් අලියෙක් නැතුව මිනිහෙක් මැරුනනං උඹේ කතාව වෙනස් වෙන්න ඉඩ තිබ්බ![]()
කවුරුවත් හිතල හප්පන්නේ නැහැනේ බන්.. රියදුරාගේ ලොකු වැරැද්දක් තිනෙවා.. කව්ද බන් දන්නේ එකපාරටම අලිය පාරට පැන්නද කියලසමහර විට රියදුරා අතින් අලියෙක් නැතුව මිනිහෙක් මැරුනනං උඹේ කතාව වෙනස් වෙන්න ඉඩ තිබ්බ![]()

mdrc111 හමුවීම සඳහා ඉතා ඉක්මනින් කොළඹට පැමිණ එතනින් මාතර දෙසට යාමට සිතාගෙන සිටි බව රියදුරු පොලීසියේදී පාපොච්චාරණය කරයි 
තෝ වරෙන්කෝ ස්කයිප්.. සම්බන්දෙ කියල දෙන්නමෙන්න සැනෙකින් පුවත්
කදුරුවෙල බස් රියදුරු සමග එළකිරි සාමාජික mdrc111 අයුතු සම්බන්ධතාවයක්![]()

බස් ඩ්රයිවර් හිතලා අලියා හැප්පුවා වෙන්නත් බැ.. අලියා සියදිවි හානි කරගන්න බස් එකට පැන්න වෙන්නත් බැ.. හැබැයි මේක ලන්කාව නිසා හෙට අනිද්දා තීන්දුව කොහොම කියවෙයිද කියන්නත් බැ.. අපි නොහිතන විදියකට බස් එකේ ගිය මගියෙක් මේකට වැරදියි කියලා ඔප්පු වෙන්නත් බැරිකමක් නැ..![]()



කවුරුවත් හිතල හප්පන්නේ නැහැනේ බන්.. රියදුරාගේ ලොකු වැරැද්දක් තිනෙවා.. කව්ද බන් දන්නේ එකපාරටම අලිය පාරට පැන්නද කියල
කවුරුවත් හිතල හප්පන්නේ නැහැනේ බන්.. රියදුරාගේ ලොකු වැරැද්දක් තිනෙවා.. කව්ද බන් දන්නේ එකපාරටම අලිය පාරට පැන්නද කියල
මාතර පැත්තේ හාවන්ට වෙන්නැති අලි කියන්නේ 
දැන් අලියද උබට ඔය ටික කිව්වේමෙන්න සැනෙකින් පුවත්
කදුරුවෙල බස් රියදුරු සමග එළකිරි සාමාජික mdrc111 අයුතු සම්බන්ධතාවයක්mdrc111 හමුවීම සඳහා ඉතා ඉක්මනින් කොළඹට පැමිණීම එතනින් මාතර දෙසට යාමට සිතාගෙන සිටි බව රියදුරු පොලීසියේදී පාපොච්චාරණය කරයි

දැන් අලියද උබට ඔය ටික කිව්වේ![]()



තෝ වරෙන්කෝ ස්කයිප්.. සම්බන්දෙ කියල දෙන්න![]()


ඒත් ඔයි වගේ පාරක වාහන එච්චර නෑනෙ අනික පොඩි පාරක් හින්ද head එකෙන් නොගිය වෙන්න බැරි නෑඒත් මූ වමට කපල තියෙන්නේ සමහට විට කරුමෙට ඒ වෙලේ අනිත් පැත්තෙන් වාහනයක් ආවද දන්නෑ
එහෙනං ඉතින් dim එකෙන් තමා යන්න ඇත්තේ
වැරදිලාවත් අනික් පැත්තට කැපුවා නම් බස් එක තාම පෙරලෙනව බං
හුටා මේ අර අනුරාධපුර ඉඳන් පොළොන්නරුවට යන පාරෙ දේවාලයක් ලඟට ඇවිල්ල වඳිනවා කියන අලියද බං![]()
හරිය හරියරියදුරු පොලීසියේදී පාපොච්චාරණය කරයි
ආහ්හ් පොඩ්ඩක් හිටපං මට වැරදුනා
බස් ඩයිවර් ඔක්කොම පොලීසියට කියල හරිය

ඔව් මචං.... dim light ගියොත් කොහොමවත් පේන්නේ නෑ....![]()
ඒක තමා අවුල බං.... ඔය හරියේ විතරක් නෙවේ, දබුල්ලේ ඉදන් හබරණට යනකොටත් පාරේ මැද අලි ඉන්නවා..... දවසක් මම උදේ 5ට විතර යද්දි, කන්දක් නැගලා පල්ලම බහිනකොටම අලි දෙන්නයි...... පාර මැද මම යන පැත්තේ..... බය වෙච්ච පාරටම, දකුණු පැත්තෙන් දාලා ආව වේගෙටම ගියා........ 
ඔව් මචං ඒ දේවාලේ තමා... හැබැයි මේ ඒ කලින් හිටිය අලියා නෙවේ... එ අලියා මිනිස්සුන්ගෙන් කෑම ඉල්ලන එක වාතයක් වෙලා අලියව වනජීවී එකෙන් ගිහින් දැම්මා... මේ වෙන එකෙක්... ඌත් ඒ දේම තමා කරන්නේ....


හරිය හරිය![]()

අලින්ව රෑට පෙන්නේ නැ මචන් පාර හරහා පැන්නත් . බොරුනම් ඔය දුරපැතිවල ඉන්න එකෙක්ගෙන් අහපන්
ඒක තමා අවුල..... මේ බස් එක හෙඩ් එකේ නොගියා නම්, අලියා කන ලගට එනකම් පේන්නේ නෑ.....
පව් මොනවා උනත් අසරණ සතා....... ඈන්තනි ඒවා යන වේගේ නම් වැඩි තමා......
ඈන්තනි විතරක් නෙවේ මම ගියත් හෙමින් යාමක් නෑ..... ඒත් කවදාවත්, මම සතෙක්ව යට කරලා නම් නෑ...... 
ලේලන්ඩ් බස් කාරයො ඔහොමමයි
ටාට බස් ඩ්රයිවර් මහත්තුරු වගේ නෙවෙයි ඔය ලේලන්ඩ් බස් කාරයො
මොනවද උඹ කිව්වේ......?? 
මොනවද උඹ කිව්වේ......??
![]()
ඒක තමා අවුල..... මේ බස් එක හෙඩ් එකේ නොගියා නම්, අලියා කන ලගට එනකම් පේන්නේ නෑ.....
පව් මොනවා උනත් අසරණ සතා....... ඈන්තනි ඒවා යන වේගේ නම් වැඩි තමා......
ඈන්තනි විතරක් නෙවේ මම ගියත් හෙමින් යාමක් නෑ..... ඒත් කවදාවත්, මම සතෙක්ව යට කරලා නම් නෑ......
![]()

මම බර වාහාන ගෙනියන කෙනෙක් විදියට කියන්නේ.. ඩිම් ලයිට් දාගෙන ආවොත් ලගට එනකම්ම පේනේනෙ නැ..මෙතන වෙච්ච දේ දන්නේ නැතිව බල්ලො වගේ බුරල වැඩක් නැ.. ඔන්ලයින් ටයිප් කරාට වැඩක් නැ..
වෙච්ච දේ මෙතන එකෙක් වත් දන්නේ නැහැනේ..
සමහර වෙලාවට අලිය එකපාරටම පාරට පැන්නද දන්නේ නැ..
ඒක නිසා මේකේ බයිල දැම්මට වැඩක් නැ... මගේ වෑන් එකත් දවසක් හම්බන්තොටදි මීහරකෙක් හැපුන..
![]()


මම දිනපතා ප්රයිවට් බස් වල යන කෙනෙක් විදියට කියන්නේ
බස් කාරයො කියන්නෙ මිනිස් ජීවිත මායිම් කරන්නැති කාලකන්නි ටිකක්. සමහර ලොරි කාරයොත් එහෙම තමයි.![]()
උබ ඔක විහිලුවට කිව්වට ඔකෙ ඇත්තකුත් තියනවා.. ලේලන්ඩ් බස් කාරයට වගේ ටාටා එකාට වැඩ දාන්න බැ.. ඔය යක්කු වගේ එලවන ඔක්කොම බස් ලේලන්ඩ්.. අනේ මන්දා ඒ මොකද කිය්ලා..ටාට රියදුරු මහත්තුරු වගේ නෙවෙයි කිව්ව ලේලන්ඩ් බස් කාරයො