kalakanniya muge as potta welada?

mdrc111

Well-known member
  • Oct 13, 2009
    5,536
    1,502
    113
    දක්ශින දේශය
    සමහර විට රියදුරා අතින් අලියෙක් නැතුව මිනිහෙක් මැරුනනං උඹේ කතාව වෙනස් වෙන්න ඉඩ තිබ්බ :rolleyes:
    කවුරුවත් හිතල හප්පන්නේ නැහැනේ බන්.. රියදුරාගේ ලොකු වැරැද්දක් තිනෙවා.. කව්ද බන් දන්නේ එකපාරටම අලිය පාරට පැන්නද කියල
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මෙන්න සැනෙකින් පුවත් :P

    කදුරුවෙල බස් රියදුරු සමග එළකිරි සාමාජික mdrc111 අයුතු සම්බන්ධතාවයක් :rofl: mdrc111 හමුවීම සඳහා ඉතා ඉක්මනින් කොළඹට පැමිණ එතනින් මාතර දෙසට යාමට සිතාගෙන සිටි බව රියදුරු පොලීසියේදී පාපොච්චාරණය කරයි :rofl:
     
    Last edited:

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    බස් ඩ්‍රයිවර් හිතලා අලියා හැප්පුවා වෙන්නත් බැ.. අලියා සියදිවි හානි කරගන්න බස් එකට පැන්න වෙන්නත් බැ.. හැබැයි මේක ලන්කාව නිසා හෙට අනිද්දා තීන්දුව කොහොම කියවෙයිද කියන්නත් බැ.. අපි නොහිතන විදියකට බස් එකේ ගිය මගියෙක් මේකට වැරදියි කියලා ඔප්පු වෙන්නත් බැරිකමක් නැ.. :baffled:
    :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: agrmrs

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කවුරුවත් හිතල හප්පන්නේ නැහැනේ බන්.. රියදුරාගේ ලොකු වැරැද්දක් තිනෙවා.. කව්ද බන් දන්නේ එකපාරටම අලිය පාරට පැන්නද කියල

    wena ratawalanam kawadaawath uba oya kiyanawa wage driver karayage paththa ganne naha.saththu kiyanne saththu unta minissunta wage molayak nahane.molayak thiyena minissu danaganna ona e widihata pare yanna.
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    කවුරුවත් හිතල හප්පන්නේ නැහැනේ බන්.. රියදුරාගේ ලොකු වැරැද්දක් තිනෙවා.. කව්ද බන් දන්නේ එකපාරටම අලිය පාරට පැන්නද කියල


    උඹ අලි දැකල නැද්ද? :lol: මාතර පැත්තේ හාවන්ට වෙන්නැති අලි කියන්නේ :P
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,536
    1,502
    113
    දක්ශින දේශය
    මෙන්න සැනෙකින් පුවත් :P

    කදුරුවෙල බස් රියදුරු සමග එළකිරි සාමාජික mdrc111 අයුතු සම්බන්ධතාවයක් :rofl: mdrc111 හමුවීම සඳහා ඉතා ඉක්මනින් කොළඹට පැමිණීම එතනින් මාතර දෙසට යාමට සිතාගෙන සිටි බව රියදුරු පොලීසියේදී පාපොච්චාරණය කරයි :rofl:
    දැන් අලියද උබට ඔය ටික කිව්වේ :baffled:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    දැන් අලියද උබට ඔය ටික කිව්වේ :baffled:


    රියදුරු පොලීසියේදී පාපොච්චාරණය කරයි :rofl:

    ආහ්හ් පොඩ්ඩක් හිටපං මට වැරදුනා :P

    බස් ඩයිවර් ඔක්කොම පොලීසියට කියල හරිය :rofl:
     

    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    ඒත් ඔයි වගේ පාරක වාහන එච්චර නෑනෙ අනික පොඩි පාරක් හින්ද head එකෙන් නොගිය වෙන්න බැරි නෑ :rolleyes: ඒත් මූ වමට කපල තියෙන්නේ සමහට විට කරුමෙට ඒ වෙලේ අනිත් පැත්තෙන් වාහනයක් ආවද දන්නෑ :( එහෙනං ඉතින් dim එකෙන් තමා යන්න ඇත්තේ :nerd:



    වැරදිලාවත් අනික් පැත්තට කැපුවා නම් බස් එක තාම පෙරලෙනව බං :no::no::no::angry::angry:





    හුටා මේ අර අනුරාධපුර ඉඳන් පොළොන්නරුවට යන පාරෙ දේවාලයක් ලඟට ඇවිල්ල වඳිනවා කියන අලියද බං :shocked::(

    ඔව් මචං ඒ දේවාලේ තමා... හැබැයි මේ ඒ කලින් හිටිය අලියා නෙවේ... ඒ අලියා මිනිස්සුන්ගෙන් කෑම ඉල්ලන එක වාතයක් වෙලා අලියව වනජීවී එකෙන් ගිහින් දැම්මා... මේ වෙන එකෙක්... ඌත් ඒ දේම තමා කරන්නේ....
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඔව් මචං.... dim light ගියොත් කොහොමවත් පේන්නේ නෑ....:no::no:

    :( ඒක තමා අවුල බං.... ඔය හරියේ විතරක් නෙවේ, දබුල්ලේ ඉදන් හබරණට යනකොටත් පාරේ මැද අලි ඉන්නවා..... දවසක් මම උදේ 5ට විතර යද්දි, කන්දක් නැගලා පල්ලම බහිනකොටම අලි දෙන්නයි...... පාර මැද මම යන පැත්තේ..... බය වෙච්ච පාරටම, දකුණු පැත්තෙන් දාලා ආව වේගෙටම ගියා........ :P
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔව් මචං ඒ දේවාලේ තමා... හැබැයි මේ ඒ කලින් හිටිය අලියා නෙවේ... එ අලියා මිනිස්සුන්ගෙන් කෑම ඉල්ලන එක වාතයක් වෙලා අලියව වනජීවී එකෙන් ගිහින් දැම්මා... මේ වෙන එකෙක්... ඌත් ඒ දේම තමා කරන්නේ....



    අයියෝ :(:(


    හරිය හරිය:P


    තේරුනැයි :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අලින්ව රෑට පෙන්නේ නැ මචන් පාර හරහා පැන්නත් . බොරුනම් ඔය දුරපැතිවල ඉන්න එකෙක්ගෙන් අහපන්

    :yes: ඒක තමා අවුල..... මේ බස් එක හෙඩ් එකේ නොගියා නම්, අලියා කන ලගට එනකම් පේන්නේ නෑ..... :( පව් මොනවා උනත් අසරණ සතා....... ඈන්තනි ඒවා යන වේගේ නම් වැඩි තමා...... :angry: ඈන්තනි විතරක් නෙවේ මම ගියත් හෙමින් යාමක් නෑ..... ඒත් කවදාවත්, මම සතෙක්ව යට කරලා නම් නෑ...... :no:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :yes: ඒක තමා අවුල..... මේ බස් එක හෙඩ් එකේ නොගියා නම්, අලියා කන ලගට එනකම් පේන්නේ නෑ..... :( පව් මොනවා උනත් අසරණ සතා....... ඈන්තනි ඒවා යන වේගේ නම් වැඩි තමා...... :angry: ඈන්තනි විතරක් නෙවේ මම ගියත් හෙමින් යාමක් නෑ..... ඒත් කවදාවත්, මම සතෙක්ව යට කරලා නම් නෑ...... :no:


    උඹට පුලුවන්ද යකෝ බස් එලවන්න :rofl:
     

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    මම බර වාහාන ගෙනියන කෙනෙක් විදියට කියන්නේ.. ඩිම් ලයිට් දාගෙන ආවොත් ලගට එනකම්ම පේනේනෙ නැ.. :angry: මෙතන වෙච්ච දේ දන්නේ නැතිව බල්ලො වගේ බුරල වැඩක් නැ.. ඔන්ලයින් ටයිප් කරාට වැඩක් නැ.. :no: වෙච්ච දේ මෙතන එකෙක් වත් දන්නේ නැහැනේ.. :lol: සමහර වෙලාවට අලිය එකපාරටම පාරට පැන්නද දන්නේ නැ.. :nerd: ඒක නිසා මේකේ බයිල දැම්මට වැඩක් නැ... මගේ වෑන් එකත් දවසක් හම්බන්තොටදි මීහරකෙක් හැපුන.. :growl:

    මම දිනපතා ප්‍රයිවට් බස් වල යන කෙනෙක් විදියට කියන්නේ:lol:
    බස් කාරයො කියන්නෙ මිනිස් ජීවිත මායිම් කරන්නැති කාලකන්නි ටිකක්. සමහර ලොරි කාරයොත් එහෙම තමයි. :angry:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මම දිනපතා ප්‍රයිවට් බස් වල යන කෙනෙක් විදියට කියන්නේ:lol:
    බස් කාරයො කියන්නෙ මිනිස් ජීවිත මායිම් කරන්නැති කාලකන්නි ටිකක්. සමහර ලොරි කාරයොත් එහෙම තමයි. :angry:


    ස්පෙෂලි ලේලන්ඩ් කාරයො
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ටාට රියදුරු මහත්තුරු වගේ නෙවෙයි කිව්ව ලේලන්ඩ් බස් කාරයො
    උබ ඔක විහිලුවට කිව්වට ඔකෙ ඇත්තකුත් තියනවා.. ලේලන්ඩ් බස් කාරයට වගේ ටාටා එකාට වැඩ දාන්න බැ.. ඔය යක්කු වගේ එලවන ඔක්කොම බස් ලේලන්ඩ්.. අනේ මන්දා ඒ මොකද කිය්ලා..
     

    Similar threads