නිදි_නැති_නෙත්!!!

Status
Not open for further replies.

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
ඔයාට මොනවද ඕනේ?? රත්තරං මාලයක්ද?? මුද්දක්ද? :dull::dull:
මුකුත් එපා ... මම ආයෙත් මේ පැත්ත පළාතේ එන් නෑ ....
ලෝකයාගෙන් වහන් වෙලා ගෙටම වෙලා ඉන්නවා .... :(:(
ඔයාට ඕන කෙනෙක් එක්ක ඉන්න .... මාව ඕන වුනොත් එන එකයි ඇත්තේ :dull::dull::dull:
 
^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,107
    4,891
    113
    -In Darkness-
    මුකුත් එපා ... මම ආයෙත් මේ පැත්ත පළාතේ එන් නෑ ....
    ලෝකයාගෙන් වහන් වෙලා ගෙටම වෙලා ඉන්නවා .... :(:(
    ඔයාට ඕන කෙනෙක් එක්ක ඉන්න .... මාව ඕන වුනොත් එන එකයි ඇත්තේ :dull::dull::dull:

    මට එහෙම ඕන කෙනෙක් එක්ක ඉන්න බෑ. එහෙම ඉන්න ඕනේ නම් ඔයාව තෝරගන්නවද? :frown::dull::dull:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    මුකුත් එපා ... මම ආයෙත් මේ පැත්ත පළාතේ එන් නෑ ....
    ලෝකයාගෙන් වහන් වෙලා ගෙටම වෙලා ඉන්නවා .... :(:(
    ඔයාට ඕන කෙනෙක් එක්ක ඉන්න .... මාව ඕන වුනොත් එන එකයි ඇත්තේ :dull::dull::dull:

    :lol::lol::lol:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මට එහෙම ඕන කෙනෙක් එක්ක ඉන්න බෑ. එහෙම ඉන්න ඕනේ නම් ඔයාව තෝරගන්නවද? :frown::dull::dull:
    ඔය බලන්න ... ආයෙත් රැව්වා .... මේ පාර නං යනවා කිව්වොත් යනවාම තමයි .... ආයේ එන්නෙම නෑ
    baby-crying-o.gif
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,107
    4,891
    113
    -In Darkness-
    ඔය බලන්න ... ආයෙත් රැව්වා .... මේ පාර නං යනවා කිව්වොත් යනවාම තමයි .... ආයේ එන්නෙම නෑ

    එහෙම ගිහින් ඉන්න පුලුවන්ද? :(:(
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,107
    4,891
    113
    -In Darkness-
    meken passe
    kohenda aye patan ganne:nerd::nerd:

    මචං හැම කොටසකම ලින්ක් එක දාලා තියෙනවා. 5 වෙනි කොටස ඇත්තේ පින්තූරයක් විදියට නෙමෙයි වෙන්න ඕනේ. පලවෙනි පෝස්ට් එකේ යටම තියෙන ලින්ක් වලින් 5 වෙනි කොටස එක ක්ලික් කරලා කියවපන් :rolleyes:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    දැන් මොහොතකට පමණ තමන් පැමිණ සිටිනු දැක දැකම කෙනෙක් වෙන වාහනේක යයිද?

    hahah kethama seen eka
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,107
    4,891
    113
    -In Darkness-
    lassanai sahodaraya....
    thawa liyanna...
    rasawath kathawak
    5 weni kotasa kiyawana gaman inne

    එළ මචෝ දැනට 20ක් දාලා තියෙනවා. එක පාරම ඒ ටික කියවහන් :P

    දැන් මොහොතකට පමණ තමන් පැමිණ සිටිනු දැක දැකම කෙනෙක් වෙන වාහනේක යයිද?

    hahah kethama seen eka

    :lol::lol:
     
    Status
    Not open for further replies.