හෙන ගහපන් ............

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    හෙන ගහපන් -----------------චැට් කරන්නේ නැති කෙල්ලොන්ට නෙමෙයි එකෙක් ඉද්දි තව එකෙක් එක්ක යන කොල්ලොන්ටයි කෙල්ලොන්ටයි දෙගොල්ලොටම
    බඩ පැලිලා මැරියන්--------------ගබ්සා කර ගන්න ගෑනුන්ටයි ඒ ගෑනිට ළමයෙක් දෙන මිනිහටයි
    වැලක් බලපන්-----------------අම්මලාට මාට්ටු නොවෙන්න
    කෙල්ලෙක් එක්ක කරන මගුලක් කරපන්-----------------වීඩියෝ නොකර
    කෙල්ලෙක්ව ටෝක් කරහන්--------------------ආතල් එකට
    එකකට ලව් කරහන්----------------බඳින්නම
    ජිවත් වෙයන්-----------------උඹ මැරුණු දවසට හැමෝම අඬන විදියට
    උදවු කරහන්----------------සින්නකරවම
    මැරියන්------------හිනා වීගෙන
    කාපන්----------------පන පිටින් ඉන්නට
    දිවි නසාගනින්---------------කෙල්ල දාලා ගියාට නෙමෙයි උඹේ අම්මවයි තාත්තාවයි කඳුළු ලෝකෙක අතරමං කරලා යනවට
    හීන දැකපන්---------------ඉටු කරගන්න නෙමෙයි සතුටු වෙන්න
    තරු අල්ලන්න ට්‍රයි කරහන්-------------අඩුම ගානේ හඳ ළඟට යන්නවත්
    බලපන්--------------හැම දෙයක්ම ස්ලෝ මෝෂන් එකෙන්
    මිනිස්සු දිහා බලපන්--------------අපි ඉන්නේ කොතනද කියලා බලන්න
    ඉරිසියා කරපන්------------------උඹට එතනට යන්න බැරි උනු එක ගැන දුකෙන්
    වැඳපන්--------------------------නොපෙනෙන දෙයියන්ට නෙමෙයි ළඟ ඉන්න අම්මට තාත්තට
    බැඳපන් ------------------------ගෑනියෙක් නෙමෙයි කෙල්ලෙක්
    ගනින්-------------------බ්‍රෑන්ඩ් නිව් කෙල්ලෙක් සහ බ්‍රෑන්ඩ් නිව් වාහනයක්
    නැගිටපන්-------------------හෙට දවසක් උදා නොවේවි යැයි සිතමින්
    කරපන්-------------------තමන්ට හිතෙන අනුන්ට කරදරයක් නොවන දෙයක්
    හොයපන්----------------අනුන්ගේ අඩුපාඩු නොව තමන්ට නැති දේවල්
    යන්න ඇරපන්----------------උඹව එපා කියන ඕනි කෙනෙකුට
    දුක් නොවී හිටපන්----------------උඹ තාමත් ජිවතුන් අතර නිසා
    සංවේදී වෙයන්------------------අඬන්න නෙමෙයි හිත සනසාගන්න
    බුද්ධිමත් වෙයන්-------------------හදවතින් බලල නෙමෙයි මොලෙන් හිතලා
    සතුටු වෙයන්--------------------උඹ වගේ එකෙක් මේ ලෝකේ නැති එක ගැන හිතලා

    බම්ප් එකක් දීපන් -------------- මොකකටවත් නෙමෙයි තව එකෙක්ටත් බලන්න

    ඉස්සුවේ බුකියෙනි .....:P
     
    Last edited:

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    හීන දැකපන්---------------ඉටු කරගන්න නෙමෙයි සතුටු වෙන්න
    තරු අල්ලන්න ට්‍රයි කරහන්-------------අඩුම ගානේ හඳ ළඟට යන්නවත්
    :P
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    බලපන්--------------හැම දෙයක්ම ස්ලෝ මෝෂන් එකෙන්
    එහෙනං මේකක් දීපං!:P
    images

    TFS :yes:
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,364
    1,125
    113
    Earth
    බම්ප් එකක් දීපන් -------------- මොකකටවත් නෙමෙයි තව එකෙක්ටත් බලන්න

    TFS
     
    • Like
    Reactions: <DNA

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    :D
    හීන දැකපන්---------------ඉටු කරගන්න නෙමෙයි සතුටු වෙන්න
    තරු අල්ලන්න ට්‍රයි කරහන්-------------අඩුම ගානේ හඳ ළඟට යන්නවත්
    :P
    :D:cool:
    එහෙනං මේකක් දීපං!:P
    images

    TFS :yes:
    :rofl::lol:
    :D
    බම්ප් එකක් දීපන් -------------- මොකකටවත් නෙමෙයි තව එකෙක්ටත් බලන්න

    TFS
    පට්ට ටෝක් එක !:D:D
    හිනා වෙයන් ---------------- වෙන මොකකටවත් නෙමයි උඹ කියපු එකට!
    :rofl::rofl:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    බම්ප් එකක් දීපන් -------------- මොකකටවත් නෙමෙයි තව එකෙක්ටත් බලන්න
     
    • Like
    Reactions: <DNA

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka

    බම්ප්

    බම්ප් එකක් දීපන් -------------- මොකකටවත් නෙමෙයි තව එකෙක්ටත් බලන්න

    බම්ප් එකක් දීපන් -------------- මොකකටවත් නෙමෙයි තව එකෙක්ටත් බලන්න
    patta
    rep +​
    Thanks All !
    :D
     
    Last edited:

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    දුවපන්........ තව එකෙක්ව පහු කරන්න නෙමෙයි පාස්සෙන් බල්ලෙක් පන්න නිසා:P

    8+ජයවේවා
    11.gif
     
    • Like
    Reactions: <DNA