3337U එක i5 එකක් නේද ? ඔයා දෙන i3 එකේ processor එක මොකක්ද ?
කෝ මේ යුරාජ් !!!!! දන්න එකෙක් වත් කියෆල්ලකෝ!

3337U එක i5 එකක් නේද ? ඔයා දෙන i3 එකේ processor එක මොකක්ද ?

ow ithin google karala balapanko.කෝ මේ යුරාජ් !!!!! දන්න එකෙක් වත් කියෆල්ලකෝ!![]()
![]()
කෝ මේ යුරාජ් !!!!! දන්න එකෙක් වත් කියෆල්ලකෝ!![]()
![]()
Yes Machan ... 3337U kiyanne 3rd Gen i5 Pro ekata ...
ow ithin google karala balapanko.
3337U kiyanne i5 processor ekak thamai.
http://ark.intel.com/products/72055/
itsnotme said:3337U එක i5 එකක් නේද ? ඔයා දෙන i3 එකේ processor එක මොකක්ද ?
ඔව් මචන් මන් ඒක බැලුව, මට දැනගන්න ඕන යුරාජ් ලඟ තියන i3 එකේ processor එක මොකක්ද කියල.
Yes Machan ... 3337U kiyanne 3rd Gen i5 Pro ekata ...
නැ නැ .... උට පොඩ්ඩක් වැරදිලා මචන් ... 3227U කියන්නේ Core i3 3rd Gen ... 3337U කියන්නේ Core i5 3rd Gen ... ඕව මචන් වෙනස් වෙනවා Model එකෙන් Model එකට ...
vga nam onboard eka banz......unge gana 98i kiwwa..campus id ekata 76ta dunne...ane manda...warranty nam awuruddaida koheda ...thawa dikkaragana puluwanlu podi ganak deela....ane manda lap eka nam weda....VGA තියෙන එකද....?? නැති එකද....??
අපි දෙන එක VGA තියෙන, අවුරුදු 3ක් වොරන්ටිත් එක්ක.......
![]()
මචන් ලැපක් ගන්න යනකොටම තමයි මේක දැක්කේ. කරුමේ කියන්නේ ගන්න ගියෙත් සොෆ්ත්ලොගික් එකෙන්උබේ කඩෙන් ගන්න එඋන්ට ගෙවන්න ගන්න ක්රමයක් සලසපන්කෝ මචන්. එතකොට අපිටත් වාසි උබටත් වාසි
අපිට එකපාර දෙන්න සල්ලි නැනෙ සල්ලි එකතු කරත් මොනවට හරි ගන්න වෙනවා 
යුනිටි එකේ හොරු තව තවත් පෝසත් කරන්නේ නැතුව වගකීමක් ඇතිව ජෙනුයින් බඩු ගන්න ඕනේනම් සහ ගත්තට පස්සේ විකුනපු කෙනාගේ පරම්පරාව මතක් කරන්න ඕනේ නැතිනම් මෙන්න නියම තැන.....
උ කියලා තියෙන්නෙ ඇත්තනෙඅර ඩිලීට් කරපු ත්රෙඩ් එකේ ඕක කියන්න ගිහින් මට පො!@!@ කියල දාල රෙප් කපල![]()

