Dell 3521 Laptop Offer

itsnotme

Member
Sep 25, 2010
622
34
0
Yes Machan ... 3337U kiyanne 3rd Gen i5 Pro ekata ...

ow ithin google karala balapanko.

3337U kiyanne i5 processor ekak thamai.

http://ark.intel.com/products/72055/


ඔව් මචන් මන් ඒක බැලුව, මට දැනගන්න ඕන යුරාජ් ලඟ තියන i3 එකේ processor එක මොකක්ද කියල.

itsnotme said:
3337U එක i5 එකක් නේද ? ඔයා දෙන i3 එකේ processor එක මොකක්ද ?
 
Last edited:

Road Runner

Well-known member
  • Apr 3, 2008
    2,910
    37
    48
    Kiribathgoda
    ඔව් මචන් මන් ඒක බැලුව, මට දැනගන්න ඕන යුරාජ් ලඟ තියන i3 එකේ processor එක මොකක්ද කියල.

    නැ නැ .... උට පොඩ්ඩක් වැරදිලා මචන් ... 3227U කියන්නේ Core i3 3rd Gen ... 3337U කියන්නේ Core i5 3rd Gen ... ඕව මචන් වෙනස් වෙනවා Model එකෙන් Model එකට ...

    http://cpuboss.com/cpus/Intel-Core-i5-3337U-vs-Intel-Core-i3-3227U

    මෙන්න මචං ...
     
    Last edited:
    • Like
    Reactions: itsnotme

    itsnotme

    Member
    Sep 25, 2010
    622
    34
    0
    Yes Machan ... 3337U kiyanne 3rd Gen i5 Pro ekata ...

    නැ නැ .... උට පොඩ්ඩක් වැරදිලා මචන් ... 3227U කියන්නේ Core i3 3rd Gen ... 3337U කියන්නේ Core i5 3rd Gen ... ඕව මචන් වෙනස් වෙනවා Model එකෙන් Model එකට ...

    ඒකනේ මන් බැලුවේ thnz rep++++
     

    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    :oo: VGA තියෙන එකද....?? නැති එකද....?? :rolleyes: අපි දෙන එක VGA තියෙන, අවුරුදු 3ක් වොරන්ටිත් එක්ක....... :D
    vga nam onboard eka banz......unge gana 98i kiwwa..campus id ekata 76ta dunne...ane manda...warranty nam awuruddaida koheda ...thawa dikkaragana puluwanlu podi ganak deela....ane manda lap eka nam weda....
     

    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    mamath ekak ganna hitagena inne...uraj gen ganda ona..meka tiyana post baluwama..hodi kiyala hitenwa....
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,615
    1,463
    113
    වයබ පාලාතේ
    මචන් ලැපක් ගන්න යනකොටම තමයි මේක දැක්කේ. කරුමේ කියන්නේ ගන්න ගියෙත් සොෆ්ත්ලොගික් එකෙන් :D උබේ කඩෙන් ගන්න එඋන්ට ගෙවන්න ගන්න ක්‍රමයක් සලසපන්කෝ මචන්. එතකොට අපිටත් වාසි උබටත් වාසි

    මමත් ඇහුවා ගෙවන්න දෙන්නෙ නැලු :( අපිට එකපාර දෙන්න සල්ලි නැනෙ සල්ලි එකතු කරත් මොනවට හරි ගන්න වෙනවා :(
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,987
    1,293
    113
    Kandy
    යුරාජෝ .

    අඩුවට ඩොන්ගල් එහෙම ගන්න තියෙනවද?
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    46279_10201633908555314_1887339747_n.jpg

    එකතුවන්න අද රාත්‍රී
    8:00 සිට රාත්‍රී 12:00 තෙක්
    BOLLYWOOD MiX (new show)
    with tharinduMj සමඟින්
    http://radio.elakiri.com/

    අනිවා ත්‍රෙඩ් එකට එන්න ඇවිත් සප් එකක් දෙන්න.

    ElaKiri Interactive Radio
    Chanel අතර Radio එක
    11.gif
    11.gif
    11.gif
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    යුනිටි එකේ හොරු තව තවත් පෝසත් කරන්නේ නැතුව වගකීමක් ඇතිව ජෙනුයින් බඩු ගන්න ඕනේනම් සහ ගත්තට පස්සේ විකුනපු කෙනාගේ පරම්පරාව මතක් කරන්න ඕනේ නැතිනම් මෙන්න නියම තැන.....
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    යුනිටි එකේ හොරු තව තවත් පෝසත් කරන්නේ නැතුව වගකීමක් ඇතිව ජෙනුයින් බඩු ගන්න ඕනේනම් සහ ගත්තට පස්සේ විකුනපු කෙනාගේ පරම්පරාව මතක් කරන්න ඕනේ නැතිනම් මෙන්න නියම තැන.....

    අර ඩිලීට් කරපු ත්‍රෙඩ් එකේ ඕක කියන්න ගිහින් මට පො!@!@ කියල දාල රෙප් කපල :lol:
     
    • Like
    Reactions: urajdrlk and SANJEE