පලවෙනි කෑල්ල...

8181

Member
Nov 29, 2012
188
17
0
machanla
mage palaweni kella HELANI LAKMALI , mage yaluwekge nangi giye convent ekata mama masa ganak saragama indala yanthampalawata pedala pedala (mage langa thibba lumala sports ekak ) try deela dagaththe , ethakota meki 10wasare kohoma hari meki liyapu letters 100k withara tawama ape dedara ethi ohoma lassanata mage love eka galagena giya kohoma hari meka o/l karala ivara unata passe wendala wage film hall ekakata issuwa (kuliyapitiye) eda thama seen eka ta enter une eda deepu sepa mekita nethiwa beri una passe dawal re nethiwa kotu penna reta reta gedarata badagewa ammo ganipu sepak passe mage yaluwekma mekige aiyata ma gena kelam wagayak kiyala podi podi seen wagayak wela mata meka nathara karanna una . gathipu sepa nam adatath mathak weddi malli negitinawa , kohoma hari ohoma kalak gihin mama UK awa ehemama me seen yata giya meeta 1year withara kalin mama lankawata giyapuhama yaluwo set unahama meki gena ekek mathak kala matath hena asa hithuna ammata hudu..... hoyala baladdi meki hena VVIP porak kasada bendalalu . budu ammo kiyalath hithuna eth ekkama mama meki ekka karapu dewal matak weddi ...............
 

udsic

Well-known member
  • Mar 16, 2008
    3,094
    1,027
    113
    [SIZE"=1"]අඩෝ මම නම් ඉස්සර ලව් කරේ අපේ IT උගන්වපු මිස්ට .. මාරම කෑල්ල..මිසුත් මාත් එක්ක ෆට්ටම ‍ෆිට්..ඒ මම O/L කරන කාලෙදී .ඒ දවස් වල මිස්ගේ කොවාටස් එකට රිංගපු තරම්..:yes::yes:ඒකාලේ අපේ ඉස්කෝලේ හිටපු සර්ලාට මාව පෙන්නන්න බෑ...:growl::growl:මොකද අපේ IT මිස් මාත් එක්ක තරම් Staff එකත් එක්කවත් එච්චර ‍ෆිට් එකක් නෑ..දැන්නම් මිස් බැදලා.. මට මේ ලගදි හම්බ වුණා..දැන් ළමයෙකුත් ඉන්නවලු..[/SIZE]

    අම්මෝ බන් උබ දස කැ*යෙක්නේ :sorry::sorry::sorry:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    5th Grade SL waladi...mage hondama yaaluwath kamaththen hitiya :dull: yaaluwa mata kiuwwa eth mama owa kiyanna giye naha eyata...and a boy shishathwe pass wela wena school eka kata maaru una, edain passe dakke naha :baffled:
    ප්‍රමාදය පසු තැවිලට හේතුවයි ලු:dull:


    images
     

    thanujaka

    Well-known member
  • එයා අනුරාධා....නුගේගොඩ ලයිසියම් එකේ....මාත් එක්ක එකම ස්කූල් වෑන් එකේ ගියේ....කෙල්ල හෙනම ඕපන්....මට තාම මතකයි එයා මගෙ අතින් අල්ලල මගෙ එක්සෑම් එකට විශ් කරපු විදිහ....ඒක මතක් වෙද්දි මට දැනුත් මගේ අත දිහා බැලෙනව.... මං හැමදාම යන්නෙ එයාගෙ සීට් එකට පස්සෙ සීට් එකේ...එයාගෙ සීට් එකේ ඉන්න අය රත්මලාන පහුවෙද්දි බැහැල ඉවරයි....සමහර දවස් වලට එයා ඉස්සරහ තියෙන ජම්පින් සීට් එක අකුලල මගෙන් අහනව ඔය ඉස්සරහට එනවද කියල...මාත් ඉතින් කියන පරක්කුවෙන් එතන....මං ඉතින් හැමදාම බලන් ඉන්නව අදත් අහයිද අදත් අහයිද කියල....ඉදල හිටල තමයි එහෙම අඩගැහුවෙ....එයා මොකක් හරි කියල හිනා වෙනකොට මගේ උරහිස්සට තට්ටුවක් දානව...මං ඉතින් කරන්නෙම පුළුවන් තරන් ගොන් ජෝක් දාන එකම තමයි එයාට කියල තට්ටුවක් දම්ම ගන්න....එහෙම කතා කරපු දවසට බැහැල යනකොට එයා මට හැරිල බායි කියනව....මටත් ඉතින් ඊට වඩා දෙයක් නෑ....හීන ලෝක විමානයයි.....එයා මට කැමතී කියල මං දැනන් හිටිය....නමුත් ඉතින් මං ඒක ගැන අහන්න පස්ස ගැහුව මොකද ඒ වෑන් එකේම මගේ අක්කත් ගිය නිසා...ඒ වෙද්දි අක්ක ඉස්කෝලෙන් අවුට් වෙන්න තව ටික කාලයයි තිබ්බෙ....මං ඉතින් හිත හිතා හිටිය අක්ක අවුට් උනාම අහනව කියල.....කොහොමින් කොහොමින් හරි අක්ක අවුට් වෙන කාලෙ වෙද්දි එයා වෑන් එකෙන් අස්වෙලා වෙන වෑන් එකකට ගියා.....එයා හින්දමයි මං වෑන් එකෙත් ගියේ...එයා නැති වෑන් එකේ මං ගිහින් මොකටද කියල මාත් ටික කාලෙකින් ඒ වෑන් එකෙන් අස්වෙලා කොල්ලො එක්ක බස් එකේ ආව...මං අස්වෙලා මාස 4ක් යනකොටම මෙන්න ආපහු එයා ඒ වෑන් එකටම ඇවිල්ල....ආයෙ ඒ වෑන් එකට රින්ගන්න මං දැගලුව දැගලුව අංකලය ගන්න බෑ කිව්ව වෑන් එකේ ඉඩ නැහැ කියල....කොහොමින් කොහොමින් හරි අන්තිමට ඉතින් ඒක එහෙම්මම මග ඇරිල ගියා....හෙන බොළද කතා ඉතින්....බට් දේ ආ රියලි ස්වීට් මෙමරීස්.....:yes::yes:
     

    DonDuli

    Member
    Oct 23, 2012
    1,074
    380
    0
    Nugegoda
    hehe..meke godak comments kiyawaddi podi kale gana godak mataka una machnla...
    kanduluth enawa samahara eewa matak weddi....
    honda....matath tibba crush ekak 8 wasaredi..eyage nama Chaturka....
    eth mageth ekka hitiya hondama yaluwat eyata kammaten hitiye...yaluwa danan hitiye naa mamath ee girl ta kamathi kyala...
    anthimata mama yaluwata eyawa daaganna udaw kara...ee denna godak langin hitiya...
    dan hariyatama awurudu 8k gewila ghn..langadi ee coupl eka mata hambu una...
    eyala next year marry kranawalu...

    jeewythy harima pudumai....
    lassana mathakayan godak tiyenawa....
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    hehe..meke godak comments kiyawaddi podi kale gana godak mataka una machnla...
    kanduluth enawa samahara eewa matak weddi....
    honda....matath tibba crush ekak 8 wasaredi..eyage nama Chaturka....
    eth mageth ekka hitiya hondama yaluwat eyata kammaten hitiye...yaluwa danan hitiye naa mamath ee girl ta kamathi kyala...
    anthimata mama yaluwata eyawa daaganna udaw kara...ee denna godak langin hitiya...
    dan hariyatama awurudu 8k gewila ghn..langadi ee coupl eka mata hambu una...
    eyala next year marry kranawalu...

    jeewythy harima pudumai....
    lassana mathakayan godak tiyenawa....
    adeeeee..umbe school mokakda?:shocked:
     

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    එයා අනුරාධා....නුගේගොඩ ලයිසියම් එකේ....මාත් එක්ක එකම ස්කූල් වෑන් එකේ ගියේ....කෙල්ල හෙනම ඕපන්....මට තාම මතකයි එයා මගෙ අතින් අල්ලල මගෙ එක්සෑම් එකට විශ් කරපු විදිහ....ඒක මතක් වෙද්දි මට දැනුත් මගේ අත දිහා බැලෙනව.... මං හැමදාම යන්නෙ එයාගෙ සීට් එකට පස්සෙ සීට් එකේ...එයාගෙ සීට් එකේ ඉන්න අය රත්මලාන පහුවෙද්දි බැහැල ඉවරයි....සමහර දවස් වලට එයා ඉස්සරහ තියෙන ජම්පින් සීට් එක අකුලල මගෙන් අහනව ඔය ඉස්සරහට එනවද කියල...මාත් ඉතින් කියන පරක්කුවෙන් එතන....මං ඉතින් හැමදාම බලන් ඉන්නව අදත් අහයිද අදත් අහයිද කියල....ඉදල හිටල තමයි එහෙම අඩගැහුවෙ....එයා මොකක් හරි කියල හිනා වෙනකොට මගේ උරහිස්සට තට්ටුවක් දානව...මං ඉතින් කරන්නෙම පුළුවන් තරන් ගොන් ජෝක් දාන එකම තමයි එයාට කියල තට්ටුවක් දම්ම ගන්න....එහෙම කතා කරපු දවසට බැහැල යනකොට එයා මට හැරිල බායි කියනව....මටත් ඉතින් ඊට වඩා දෙයක් නෑ....හීන ලෝක විමානයයි.....එයා මට කැමතී කියල මං දැනන් හිටිය....නමුත් ඉතින් මං ඒක ගැන අහන්න පස්ස ගැහුව මොකද ඒ වෑන් එකේම මගේ අක්කත් ගිය නිසා...ඒ වෙද්දි අක්ක ඉස්කෝලෙන් අවුට් වෙන්න තව ටික කාලයයි තිබ්බෙ....මං ඉතින් හිත හිතා හිටිය අක්ක අවුට් උනාම අහනව කියල.....කොහොමින් කොහොමින් හරි අක්ක අවුට් වෙන කාලෙ වෙද්දි එයා වෑන් එකෙන් අස්වෙලා වෙන වෑන් එකකට ගියා.....එයා හින්දමයි මං වෑන් එකෙත් ගියේ...එයා නැති වෑන් එකේ මං ගිහින් මොකටද කියල මාත් ටික කාලෙකින් ඒ වෑන් එකෙන් අස්වෙලා කොල්ලො එක්ක බස් එකේ ආව...මං අස්වෙලා මාස 4ක් යනකොටම මෙන්න ආපහු එයා ඒ වෑන් එකටම ඇවිල්ල....ආයෙ ඒ වෑන් එකට රින්ගන්න මං දැගලුව දැගලුව අංකලය ගන්න බෑ කිව්ව වෑන් එකේ ඉඩ නැහැ කියල....කොහොමින් කොහොමින් හරි අන්තිමට ඉතින් ඒක එහෙම්මම මග ඇරිල ගියා....හෙන බොළද කතා ඉතින්....බට් දේ ආ රියලි ස්වීට් මෙමරීස්.....:yes::yes:

    ඔෆ් කෝස්! ඔෆ් කෝස්!:yes:
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    Montisory - Nirmaani
    Grade 1 to Gread 3 - Chathurika
    Gread 4 to gread 5 - Dhamsara
    Gread 5 - 11 - Sumudu :love:
    Gread 12 and Until ALs - Sanduni :love:
    After AL - (godak hitiya :P ) eth wediyenma - Michelle :love: :love: :love: :love: