2013 Jul 17 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

Status
Not open for further replies.

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    එහෙම කියන්න එපා සුදු.............!



    tumblr_mc2hddG7tC1rzapx4o1_250.gif

     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    අපිත් වැදගත් තමයි හරිය, :cool:
    තරිදුවා ඇහුවා මගෙන් වර්ණනාවක් ඕනද කියල මම කිව්ව එපා කියලා:dull:

    මට ඌ කිව්වේ උඹ කිව්වලු $5 ක් දෙන්නම් උඹ ගැන කියහන් කියල......!
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    නෑ බං මේව අහන්න පුලුවන්ද කියල කියපං උඹම :dull:

    සිංහලෙන් කියනවනං soooo cheesy
    ඔව් බං
    මමත් හිංදි වලට කැමති නෑ
    ඒ වුනත් අහලා අහලා පුරුදුයි දැන්
    මං ආස ප්‍රිටි වුමන් සිංදුවට විතරයි
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    ඔව් බං
    මමත් හිංදි වලට කැමති නෑ
    ඒ වුනත් අහලා අහලා පුරුදුයි දැන්
    මං ආස ප්‍රිටි වුමන් සිංදුවට විතරයි


    මටනං පෙන්නන්න බෑ :dull:

    එළකිරි කොල්ලෙක්ගෙ ෂෝ එකක් හින්ද ආවෙ නැත්තන් පස් පාන්නේ නෑ :growl:
     
    Status
    Not open for further replies.