මම කියනවාට පොඩ්ඩක් අරුගෙන් අහපන්කෝ ,,,
මට skype කතාවකින් තේරුනේ .
උන් හරියටම මට කියන්නෙත් නැහැ.![]()
හයියෝ

මම කියනවාට පොඩ්ඩක් අරුගෙන් අහපන්කෝ ,,,
මට skype කතාවකින් තේරුනේ .
උන් හරියටම මට කියන්නෙත් නැහැ.![]()

ඌ කසාද බැදල ගෙදරත් ගෙනිහිං ඉවරයි..![]()






ලස්සන කතාව,මාත් ආසයි..
මේකේ දෙවෙනි කොටස MBC එකෙන් 2009 දි හැදුවා
Return of Ilijimae කියලා ඒක නම් ෆ්ලොප්.
කොහොමත් ඒක SBS එකෙන් හදපු තරම් හොඳ නෑ
වගේම ආයේ SBS එකට හදන්න විදියකුත් නෑ
එයාලා ඒ ඔක්කොම ටික MBC එකට විකුණලා නේ..අපරාදි.
මම බැලුවෙත් නෑ.මේ ඇක්ටර්ස් ල සෙට් එකත් නෙමෙයි ඉන්නේ..

ithin mage post balanne mokada nobala innawa ko dup kiwwe grrrrrrrrr![]()


දැක්කම නොබල බැරි උනා හැට පැනපු නාකි වැඳිරියක් තරුණ කොල්ලො කෙල්ලො බලන නාට්ටියක් බැලුව කිව්වම![]()



දැක්කම නොබල බැරි උනා හැට පැනපු නාකි වැඳිරියක් තරුණ කොල්ලො කෙල්ලො බලන නාට්ටියක් බැලුව කිව්වම![]()

