මං එයත් එක්ක කොච්චර වෙලානං ස්කයිප් චැට් කරල තියනවද![]()



මම හිතුවා ඔයාට කේන්තියයි කියලා![]()



ඔවුවා මොනවද බන් ,,,
බබා උගේ පවුල දාල හරි උබත් එක්ක කතාත් කරවයි ....

mewwa wena kenek kiwwa nam mata taraha yanawa meya kiyana ewwa kawda ganan ganne![]()


මං දන්නව මං හැන්ඩ්සම් සහ ගෑනු ළමයි මට ගොඩක් කැමතියි කියල
ඒත් ආච්චිල මං දිහා බලනවට මං කැමති නෑ![]()


