අන්න වැදගත් මිත්රයෝ.........! ස්තුතියි.......!
උඹලා දෙන්නම සුපිරි ඇඳිල්ලක් ඇන්දා නේද?
ලොල් මේ නුවනා වැඩේ කෑවනේ ආපු ගමන්

වැඩක් නෑ බං මම ටයිර කියපු හින්ද ආවෙ
මුන් කියන්නේ ඒ මල් බබාගෙ ෆේක් එකක් කියල
ඌ මාර සින්දුවක් බං metal කියල දුන්නේ
පස්සෙ කියන නෑ ඒ metal ලඟින් යන එකක්ලු![]()


5000ට සුභ පැතුම් අයියේ !එල එල මචන්. එහෙනම් exam එකට හොඳට ලෑස්ති වෙයන්.........! මගේ සුභ පැතුම්....!
ඌ දන්නා තරමින් එක යකඩ ගාවින් යන එකක්......! අපි නොදැන ගත්තට......!![]()




5000ට සුභ පැතුම් අයියේ !
මට අද ටිකක් කලින් යන්න වෙනවා,තව සති දෙකකින් විතර exam කට්ටක් සෙට් වෙනවා,
මේදවස්වල එපාවෙලා ඉන්නේ
![]()
තරිදුවගේ කුලුදුල් ෂෝ එකට අනිවා එන්න ඕනා නිසා ඔලුව දාල යන්න අවේ![]()
ෂෝ එක නියමෙට යනවා![]()
මගෙන් සුබ පැතුම් තරිදුවෝ.. දිගටම කරගෙන යමු,
එහෙනම් මම ගියාවේ,.. හැමෝටම සුබ රාත්රියක් වේවා !
PS : අර මම දාල ගිය ඔලුව ෂෝ එක ඉවරවෙලා පරිස්සමෙන් අරන්තියපල්ලා !
උඹත් වැදගත් තමයි........! මම Thanx කල කොල්ල..... දැක්කේ නැද්ද?
ස්තුතියි බන්......!


යකඩ ගාවින් තියා යකඩ වලට කිලෝමීටරයක් වත් එහායින් යන්නේ නෑ බං ඒක ලොල්![]()