2013 Jul 17 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

Status
Not open for further replies.

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    1RrEzlV.gif

    අන්න මම කැමති කෙනෙක්......!
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අඩෝ හින්දි කියන්න පුලුවන්ද බන් එහෙම....? හින්දි කතා කලත් නිකන් රොමැන්ටික් සින්දුවක් වගේ.......!:growl::sorry:


    සිරාවට :rofl:

    හින්දි metal ටිකක් හොයන්න කියල හැදුවෙ හැබැයි ඕක ඇහුවට පස්සේ හිතෙනව අහන ඒව අහගෙන ඉන්නව කියල :rofl:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මමත් සෙට් උනා..වැඩේ කියන්නේ මට රේඩියෝ එක ඇහෙන්නේ නැ

    එහෙනම් උඹ සෙට් වෙලා තියන්නේ වැරදි ත්‍රෙඩ් එකකට....!
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    අඩෝ හින්දි කියන්න පුලුවන්ද බන් එහෙම....? හින්දි කතා කලත් නිකන් රොමැන්ටික් සින්දුවක් වගේ.......!:growl::sorry:

    උන්ට පුළුවන් ඇති බං
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    කැන්ඩි මාමා කිව්ව එල ශෝ 1ක් යනවා කියලා, ඔන්න මාත් ආවා :cool:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මමත් සෙට් උනා..වැඩේ කියන්නේ මට රේඩියෝ එක ඇහෙන්නේ නැ

    ඇයි අර මම හදපු
    ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක ට්‍රයි කරලා බැලුවේ නැද්ද?
    ඒක දාලා බලන්න ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් ඕන
    දැකලා වත් තියෙනවද දන්නේ නෑ..

    :lol::lol::lol::lol:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    සිරාවට :rofl:

    හින්දි metal ටිකක් හොයන්න කියල හැදුවෙ හැබැයි ඕක ඇහුවට පස්සේ හිතෙනව අහන ඒව අහගෙන ඉන්නව කියල :rofl:
    ඔයාට මොන මෙටල්ද සහෝ :confused: වෙනදා වගෙ ගම වටේ ගිහින් බෝතල් පත්තර එකතු කරන් හිටියානම් නේද හොඳ ? :shocked::yes:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    දැන් ඇහෙනවා..මම මේකට අලුත් නිසා කව්රු හරි පොඩ්ඩක් කියල දෙන්නකෝ

    වෙන මොකුත් වෙන්න තියෙනවද උඹට? මේක තිබ්බේ නැත්නම් උඹ අද එලකිරියේත් නෑ..........!
     
    Status
    Not open for further replies.